මම CI යූස් කරේ එත් ඒකේ තියෙන සමහර ගැටලු නිසා මම හිතුව laravel වලට switch වෙන්න. ඒකට කලින් මට මෙන්න මේ පහසුකම් laravel වල තියෙනවද කියල දැන ගන්න ඕන. මම අහන්නේ hacks නෙමේ. ඒ කිව්වේ core libs override කරන් එක එක විදියට අමාරුවෙන් කරන්න නෙමේ. framework එක විසින්ම ඒවට පහසුකම් තියෙනවද කියල දැන ගන්න ඕන.
මෙන්න මේ දෙක තමයි මට දැන ගන්න ඕන.
01. Custom TokenMismatchException error page.
මේ පහසුකම CI වල දැනට නෑ. මට දැන ගන්න ඕන laravel වල මේ වගේ exception වලදි අපි කැමති view එකක් display කරන්න පුලුවන්ද කියල. දැනට laravel වලදි පෙන්නන්නේ මේ වගේ.
මට ඕන මෙහෙම නැතුව මට කැමති custom view එකක් පෙන්නන්න.
මේක laravel වලින් පහසුවෙන් කරන්න පුලුවන්ද? core libs override කරන්නේ නැතුව?
02. Localization issue.
මේක ඇත්තටම issue එකක් නෙමේ. ඒත් මට හිතෙන්නේ මේක සෑහෙන්න නරක දෙයක්. උදාහරණයක් විදියට ගත්තොත්.
ඔය වදියටනේ ඕක කරන්නේ. මෙතනදි අපි අපේ views වලදි.
ඔය විදියටනේ call කරන්නේ.
මෙතනදි මට පොඩි ගැටලුවක් තියෙනව. ඒ ගැටලුව තමයි
Welcome to our application
එකට
welcome
වගේ කෙටි ලේබල් භාවිතා කරාම complex views වලදි edit or modification එකක් කරන්න ගියාම හරියටම elements ඉක්මනට අඳුරගන්න අමාරුයි. Welcome to our application වගේ සම්පූරණයෙන්ම තියෙනවනම් අඳුරගන්න ලේසියි. welcome වගේ shot labels භාවිතා කරන එක මට නම් එච්චර සෙට් වෙන්නෑ. පොඩි view files වලට ගැටලුවක් නෑ නමුත් complex ඒවදි view file එක දැක්ක ගමන් ඉක්මනට debuging or modifications කරන්න අමාරුයි.
මේ පහුසකම ci වල නෑ. මම හිතන්නේ laravel වලත් නෑ.
නමුත් මම කැමති විදිය. wordpress වල තියෙනව.

ඒ විදියට localization handle කරන වෙනත් php framework තියෙනවනම් කියන්න.
ස්තුතියි.

PHP:
<?php
return [
'welcome' => 'Welcome to our application'
];
ඔය වදියටනේ ඕක කරන්නේ. මෙතනදි අපි අපේ views වලදි.
PHP:
echo trans('messages.welcome');

Last edited: