I'm suffering form Distal spinal muscular atrophy type 1.
The condition is caused by a genetic mutation in the IGHMBP2 gene and is inherited in an autosomal recessive manner.
There is no known cure to DSMA1, and research of the disorder is still in early stages due to low incidence and high mortality rates.
මට ගොඩක් භයානක ලෙඩක් තියෙනව. මට වෙනසක් දැනුන නිසා මම මේ ලගදි වි. වෛද්‍යවරයන් දෙන්නෙකුට තුන්දෙනකුට චැනල් කරා. ඊට පස්සෙ මට කටු ගහල ස්කෑන් කරල ටෙස්ට් එකක් කරා.
ඒකෙ රිපොට් එකක් දුන්න බර ගානක් වියදම් වෙන රිපෝර්ට් එකක්.
ඒ රිපෝට් එක මට තේරෙන්නෙ නැහැ. මං කීව සර් මට මේක ගැන ඇත්තම කථාව පැහැදිලි කරල කියන්න, හොද කරන්න පුලුවන්ද බැරිද?
ගත් කටටම කීවෙ හොද කරන්න නම් බැහැ කියල.
හැමෝම කියන්නෙ එකම කථාව.. සමහර අය ගොඩක් දුක් වෙනම මොකද මට වයස 22යි.
මගේ ජාන විපර්යාසයකින් ලු මේක වෙලා තියෙන්නේ. වැඩි විස්තර මේ ලින්ක් එකට ගිහින් බලන්න. https://en.wikipedia.org/wiki/Distal_spinal_muscular_atrophy_type_1
මට තව වැඩි දවසක් මේ වගේ Keyboard eken type karanna bari wei.... e wagema mage mulu agama Paralyse wenna puluwan kiyalath kiwa.
මගේ ඇගේ මස් දිය වෙනවා. ස්නායු මැරිල යනව. අවයව වල ක්‍රියාකාරීත්වය දවසින් දවස අඩු වෙනව. මම දැනටමත් මානසිකව වැටිල ඉන්නෙ. මුලු දවසම කදුලු පුරෝගෙන ඉන්නෙ. Morphene අරගෙන නිදාගන්න හිතෙන මට්ටමක මම ඉන්නෙ දැන්....
කාට හරි මට උදව් කරන්න පුලුවන්ද?

meke trolls la wahi wahala bn