Please Help Me someone

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    I'm suffering form Distal spinal muscular atrophy type 1.

    The condition is caused by a genetic mutation in the IGHMBP2 gene and is inherited in an autosomal recessive manner.

    There is no known cure to DSMA1, and research of the disorder is still in early stages due to low incidence and high mortality rates.

    මට ගොඩක් භයානක ලෙඩක් තියෙනව. මට වෙනසක් දැනුන නිසා මම මේ ලගදි වි. වෛද්‍යවරයන් දෙන්නෙකුට තුන්දෙනකුට චැනල් කරා. ඊට පස්සෙ මට කටු ගහල ස්කෑන් කරල ටෙස්ට් එකක් කරා.
    ඒකෙ රිපොට් එකක් දුන්න බර ගානක් වියදම් වෙන රිපෝර්ට් එකක්.
    ඒ රිපෝට් එක මට තේරෙන්නෙ නැහැ. මං කීව සර් මට මේක ගැන ඇත්තම කථාව පැහැදිලි කරල කියන්න, හොද කරන්න පුලුවන්ද බැරිද?

    ගත් කටටම කීවෙ හොද කරන්න නම් බැහැ කියල. :(
    හැමෝම කියන්නෙ එකම කථාව.. සමහර අය ගොඩක් දුක් වෙනම මොකද මට වයස 22යි.

    මගේ ජාන විපර්යාසයකින් ලු මේක වෙලා තියෙන්නේ. වැඩි විස්තර මේ ලින්ක් එකට ගිහින් බලන්න. https://en.wikipedia.org/wiki/Distal_spinal_muscular_atrophy_type_1
    Muscular-Dystrophy-6.jpg

    මට තව වැඩි දවසක් මේ වගේ Keyboard eken type karanna bari wei.... e wagema mage mulu agama Paralyse wenna puluwan kiyalath kiwa.

    මගේ ඇගේ මස් දිය වෙනවා. ස්නායු මැරිල යනව. අවයව වල ක්‍රියාකාරීත්වය දවසින් දවස අඩු වෙනව. මම දැනටමත් මානසිකව වැටිල ඉන්නෙ. මුලු දවසම කදුලු පුරෝගෙන ඉන්නෙ. Morphene අරගෙන නිදාගන්න හිතෙන මට්ටමක මම ඉන්නෙ දැන්....
    කාට හරි මට උදව් කරන්න පුලුවන්ද?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Borellla Ayurveda Rohala ta pennan na. Homiyopathi Medicine ganath balanna. Chavanaprasavalehaya kiyala Ayurvedha shop vala thyenava behethak, Eya tika tika ganna.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඉංග්‍රීසි බෙහෙත් වලින් බැරි නිසා සිංහල බෙහෙත් කෙරුවොත් නරකද?
    ඇඟට අහිතකර කෑම බීම වලින් ඈත් උන තරමට උබට ගොඩයන්න ලේසියි.
    අඬන්න එපා බන්, අඬනකොට නැති ලෙඩ අවිස්සෙනවා. උබ මනසිනිත් ලෙඩ උනහම උබෙ ශරීරයේ ලෙඩේ එක්ක හැප්පෙන්නේ කොහොමද? ඒ නිසා හිත දුර්වල කරගන්න එපා. අනික මැරෙන්න ඔච්චර බය වෙන්නත් එපා. අපි කවුරුත් මැරෙනවා බන්. ජීවත් වෙලා ඉන්න තරමට විඬින්න තියෙන දුක වැඩියි. හොඳට හිනා වෙලා කාලා බීලා තමන්ගේ ආගමනුකූල කටයුතු කරගෙන සතුටින් හිටපන් බන්
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Mokakda macho dan apen wenna ona?:(
    Mamath oya lede gana kalin ahala tiyenawa machan.okata wenne ange mas diyawenawa wage seen ekak neda?:(.Oka control karannawath beheth nadda?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,504
    1
    10,747
    113
    බම්ප් මචන්.මේ ගැන මොකුත්ම දන් නෑ..
     
    හිතින් කඩා වැටෙන්නෙපා.සිත ශක්තිමත් කරගන්න .හොදම බෙහෙත සිනා සිමයි.එයින් මරණය ඈතින් ඈතට ගෙන යාවී.ඔබට බනක් අහගෙන සැපට දිගාවෙලා ඉන්නනේ තියෙන්නෙ .ඔය විවේක ය යොදාගන්න බුදු දහම තේරුම් ගන්න .සොබාදහම ඔබට හොද අවස්තාවක් හදල දෙන්න යන්නෙ.ඔබ ඔය issue එක යොදාගන්න ඕශෝ ගෙ පොත් කියවන්න .ලෝකය ඔබ ඉදිරියේ කඩා වැටේවි.එහෙත් ඔබ එසේ නොවන්න.ඔබ සුවපත් වේවි.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Net eke tiyenne ban type 1 kiyanne infantslata hadena ekak kiyala.adult onset ekata kiyanne type 4lu.anika loketama cases 60ilu report wela tiyenne thama.

    Ehemada etakota mu monawa balaporoththuwenda mewa danne:confused:?
    Anemanda ban samaharak evunta sepa daraganna baruwa ewa promote karanawa.samaharak evunta duka daraganna baruwa ewa promote karanna dagalanawa.maara lokayak meka:(
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    boru kiyanne nethuwa hitapan

    15978380_254885241610409_566670058_n.jpg


    15995694_254885264943740_869040192_n.jpg

    16111424_254885218277078_330519767_n.jpg


    balanna mage wam athe hati? wayaska manussayekgewath mehema wenawada? :angry::angry: ohoma katha karanna epa yako man serius awlen inne...

    Oyata mama heta pennannam mage Medical reports. Test karapu machine eken mage lede aduragena thiyenawa. report eke thyenawa okkoma.
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    ඩර්ඩන්ස් එකේ ඩොක්ටර් බන්දුල විජේසිරිවර්දන කියලා ඉන්නවා , පුලුවන්නම් චැනල් කරලා රිපෝර්ට් එක පෙන්වන්න මචන්.මට හම්බ වුනු හොදම ඩයොග්නොසිස් තියෙන ඩොක්ටර් කෙනෙක් .ඊ චැනලින් ඉන්නවා.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    15978380_254885241610409_566670058_n.jpg


    15995694_254885264943740_869040192_n.jpg

    16111424_254885218277078_330519767_n.jpg


    balanna mage wam athe hati? wayaska manussayekgewath mehema wenawada? :angry::angry: ohoma katha karanna epa yako man serius awlen inne...

    Oyata mama heta pennannam mage Medical reports. Test karapu machine eken mage lede aduragena thiyenawa. report eke thyenawa okkoma.

    type 1 adults lata hadenawa kiyala nane ban ekai man ahuwe.samawenna one wereddaknan.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    15978380_254885241610409_566670058_n.jpg


    15995694_254885264943740_869040192_n.jpg

    16111424_254885218277078_330519767_n.jpg


    balanna mage wam athe hati? wayaska manussayekgewath mehema wenawada? :angry::angry: ohoma katha karanna epa yako man serius awlen inne...

    Oyata mama heta pennannam mage Medical reports. Test karapu machine eken mage lede aduragena thiyenawa. report eke thyenawa okkoma.

    Pahadiliwama awlak penawa tamai bro:(