disconnect karaama Lankabell refund karanawa machan.

karma is a bitch. what goes around comes around. you'll wait and see.![]()

රෝසි ආච්චි;21124287 said:ඇයි බන් එහෙම කැරි වැඩ කරන්නේ?![]()
Monawada ban ubalage sigithi pahath manasikathwa![]()
Monawada ban ubalage sigithi pahath manasikathwa![]()
රෝසි ආච්චි;21124216 said:රවුටර් එකට උන් සල්ලි ගන්නේ නෑ, slt, dialog උනත් එහෙමයි. රවුටර් එක උන්ගෙ property එකක්. උබ connection එක ගද්දි උන්ට pay කරන්නේ connection fee එක විතරයි. ඒ නිසා disconnect කරද්දි outstanding bill settle කරලා, රවුටර් එක return කරන්න ඕනේ![]()
උබේ රවුටරේ පිහිටලා තියෙන්නේ කොහෙද ? මගෙත් සමහර වෙලාවට ping 200+ යනවා , But රවුටරේ රීස්ටාට් පාරක් දැම්මම වැඩේ හරි , අනික් ඒවා තරං හොඳ නෑ එත් , 80-100 අතර තමා යන්නේ
ඉන්ටර්නෙට් භාවිතය සදහා මුදල් ගෙවා ගන්නා ටෙලිකොම් රවුටරයේ අයිතිය පාරිභෝගිකයා සතු වේ....

ඉන්ටර්නෙට් භාවිතය සදහා මුදල් ගෙවා ගන්නා ටෙලිකොම් රවුටරයේ අයිතිය පාරිභෝගිකයා සතු වේ....

agreement eka kiyawapan
Bell එකක්ද උබේ තියෙන්නෙත් ? උබ ගහන game එක මොකක්ද ? මම Overwatch බන් ගහන්නේ. SLT ADSL , Dialog 4G එහෙමත් ping එක 50-80 අතරලු. මගේ Bell එකේ වෙලාවකට 120-130 වෙනවා. එත් ගොඩක්ම 220-230. එපා වෙනවා බන්. දැන් දවස් ගානක් 330+ වුනා. එපාම වෙනවා ඉතින්. ඒකයි ආයේ Dialog මාරු වෙන්න හිතුවේ