Uber ඌබර්

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ad2f27d0562373e61d42c12b3ce.jpg

    Any Uber Drivers Here ??? :yes: :yes: :nerd: :nerd:
    ඌබර් එකේ වාහන දුවන කට්ටිය කව්ද ඉන්නේ :confused: :confused:
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    රෑ 9 ඉදල පාන්දර 1 2 විතර වෙනකන් දුවන්න හයර් තියෙනවද නැද්ද කියලයි, වාහනයක් අරන් එහෙම දුවල ලීස් එක කවර් කරගන්න පුලුවන් තත්වයක් තියේද කියල දැනගන්ටයි... :dull: :dull: :D :D
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    රෑ 9 ඉදල පාන්දර 1 2 විතර වෙනකන් දුවන්න හයර් තියෙනවද නැද්ද කියලයි, වාහනයක් අරන් එහෙම දුවල ලීස් එක කවර් කරගන්න පුලුවන් තත්වයක් තියේද කියල දැනගන්ටයි... :dull: :dull: :D :D

    mage yaluwo kipa denek part-time duwanawa
    job ekak karana gaman
    hamadama duwanne naha
    week ekata dawas 3,4k withara
    hawasa 5-6n passe and saturday,sunday
    kohomath 4hr wath online hitiyoth Rs2000n eha hoyanawa
    Rs6000-10000 hoyana dawas thiyenawa
    target cover kaloth bonus thiyeanwa
    6a.m-9a.m , 4p.m-9p.m peak hour wala
    duwana hire walata me dawas wala 1km Rs65 gewanawa.Rs
    anith welawe R50 gewanne
    25% uber eken gannawa.wena charges naha

    9-1 athara ekatana mata answer ekak denn baha
    me group eke inne uber driversla.oyata danaganna one hamadema methanin danaganna puluwan wewi

    https://www.facebook.com/groups/872452592869170/
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    රෑ 9 ඉදල පාන්දර 1 2 විතර වෙනකන් දුවන්න හයර් තියෙනවද නැද්ද කියලයි, වාහනයක් අරන් එහෙම දුවල ලීස් එක කවර් කරගන්න පුලුවන් තත්වයක් තියේද කියල දැනගන්ටයි... :dull: :dull: :D :D

    Hora wada walata ehema ubawa genna gani maha raata. Anitimata Polici gaane yannath wei
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Uber

    Uber eke machan Renault kwid ekak duwanna puluwanda?
    Ellite ekak dammoth gewana gana wadida eta wada?
    Mokakda difference
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ad2f27d0562373e61d42c12b3ce.jpg

    Any Uber Drivers Here ??? :yes: :yes: :nerd: :nerd:
    ඌබර් එකේ වාහන දුවන කට්ටිය කව්ද ඉන්නේ :confused: :confused:

    ඔව් පාඩු නැහැ දෙයියනේ කියලා මාසෙකට 65ක් විතර එනවා . දුවන්නේ නම් INDIAN ALTO :) කොහොමත් කොළඹ නගරේ ඕවා හැපුනට ඇතුලේ යන එවුන් මැරෙන්නේ නැහැ නේ.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Bump Matath danaganna oni. Alto ekak wage aran dammoth lease eka cover karagena yanna puluwan weyda?