මචංල කොටුවෙ station එක ගාව ඉදන් නවලෝක hospital එක ගාවට යන්නෙ කොහොමද bus එකේ?
100 / 101 ගියොත් හොස්පිටල් එකේ ඉස්සරහ ගේට්ටුව ගාවින් බහින්න පුළුවන්. 138 ගියොත් පිටිපස්සේ ගේට්ටුව ගාවින් බහින්න පුළුවන්
station eka gawa 138 101 nawaththanawada ban
station eka gawa 138 101 nawaththanawada ban
station eken eliyata awa gaman thiyena bus halt ekata yana. 101 Moratuwa 138 Homagama (mata mathaka widihata, 138 Kadawatha yana ekata naginna nam epa waradi eka) flyover eka udin ehema gihin para cross karana epa machan.100 yanna ba yako.. boru danna epa..100 / 101 ගියොත් හොස්පිටල් එකේ ඉස්සරහ ගේට්ටුව ගාවින් බහින්න පුළුවන්. 138 ගියොත් පිටිපස්සේ ගේට්ටුව ගාවින් බහින්න පුළුවන්
100 yanna ba yako.. boru danna epa..
machan 101 witharai 100 (Panadura) naginna epa..
important samahara bus wala route eka poddak wenas karanawa.. un galle face haraha yanawa. ewaye naginna epa.