eke balanna puluwan poth thiynwada kiyla witarane .. library eke study area wala ida thiynwada kiyala balanna bane
hmm..karana hati gananam idea ekak na

eke balanna puluwan poth thiynwada kiyla witarane .. library eke study area wala ida thiynwada kiyala balanna bane

hmm..karana hati gananam idea ekak na![]()
bumplankawe danata thiyena loku prashnayak thama railway gate prashne..
train ekak eddi gates automatically arila train eka gihin iwra unama apahu arena system ekak hadana eka gana mokada kiyanne..
train eka run wenna ona motor ekakin..
motor eke speed android app ekakin manually control karanna puluwan wenna ona.
me scope eka madinam apita puluwan railway eke mokakhari block ekak thibboth eka sense wela motor eka automatically nawthina system ekak hadanna..
thwa duratath expand karanwanam railway station ekak hambeddi kalin program karapu time ekak train eka nawathila apahu yana system ekak hadannath puluwan..
meka gana adahas dakwannako danna aya..
1st year grp ekakata meka karana eka practicalda?
lankawe danata thiyena loku prashnayak thama railway gate prashne..
train ekak eddi gates automatically arila train eka gihin iwra unama apahu arena system ekak hadana eka gana mokada kiyanne..
train eka run wenna ona motor ekakin..
motor eke speed android app ekakin manually control karanna puluwan wenna ona.
me scope eka madinam apita puluwan railway eke mokakhari block ekak thibboth eka sense wela motor eka automatically nawthina system ekak hadanna..
thwa duratath expand karanwanam railway station ekak hambeddi kalin program karapu time ekak train eka nawathila apahu yana system ekak hadannath puluwan..
meka gana adahas dakwannako danna aya..
1st year grp ekakata meka karana eka practicalda?
කිසිම අලුත් දෙයක් implement කරන්න බැහැ මේ ලංකාවේ..ඉතින් සදා "දියුණු වෙමින් පවතින" රටක් විතරයි මේක
මුන් කරන්නේ අලුත් effective and efficient solution එකක් ආවහම එකේදී එන ප්‍රශ්න වලට විකල්ප විසඳුම් දෙන එක නෙමෙයි...අලුත් solution එක අයින්ම කරලා දාන එක 
Group ද Individual ද? Group එකක් නම් බොහෝවිට ඔය ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන්නේ උඹයි තව එකෙකුයි විතරයි 
මම නම් හිතන්නේ ඔය වගේ ප්රෝජෙක්ට්ස් මීට කලින් ගොඩක් අය හදල ඇති..හොඳ ideas ඇති..අපේ අයියත් ඔහොම එකක් හැදුව..
වැඩේ කියන්නේ ඔය වගේ දෙයක් කවදාවත් මේ ලංකාවේ implement කරන්න බැහැ...මේකනේ..එකක් තමයි ඔය ගේට්ටුවක් දානවා නම් ඒකට අදාළ බලධාරීන්ට ගානක්/කොමිස් එකක් එනවා ඇති..ඒක නවතිනවා...ඒ නිසා උන් මුල ඉඳලම කරන්නේ ඔය වගේ වැඩ වලට අකුල් හෙලන එක..
ඊළඟට කට්ටියක් කියනවා ගේට්ටු වාහන මිනිස්සුන්ගේ ජොබ් නැති වෙනවා කියලා...ඒ නිසා කැමති නැහැ..ඔහොම මානසිකත්වයක් තියෙන රටක් බන් මේක..ඉතින් කවද දියුණු වෙයිදකිසිම අලුත් දෙයක් implement කරන්න බැහැ මේ ලංකාවේ..ඉතින් සදා "දියුණු වෙමින් පවතින" රටක් විතරයි මේක
![]()
මුන් කරන්නේ අලුත් effective and efficient solution එකක් ආවහම එකේදී එන ප්‍රශ්න වලට විකල්ප විසඳුම් දෙන එක නෙමෙයි...අලුත් solution එක අයින්ම කරලා දාන එක
හැබැයි first year project එක හැටියට ඕක හොඳ වෙයි..Group ද Individual ද? Group එකක් නම් බොහෝවිට ඔය ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන්නේ උඹයි තව එකෙකුයි විතරයි
![]()
Hmm..kalin karala thiyenawanam approve weida danne na.mekath propose karala balanawa..
5 denekge group project ekak bn..
mata thaniyen karanna wei wage..anik un thama idea ekakwath dunne na.

ලංකාවෙ දෙශපාලන බලාධිකාරයට තියෙන තැන නිසා කිසි දෙයක් මෙහෙ කරන්න බැහැ. ඔන දෙයක් කරාවි කොමිස් එක එනවානම්. ගසාකන්න බැරිනම් අයින් කරලා දානවා.මම නම් හිතන්නේ ඔය වගේ ප්රෝජෙක්ට්ස් මීට කලින් ගොඩක් අය හදල ඇති..හොඳ ideas ඇති..අපේ අයියත් ඔහොම එකක් හැදුව..
වැඩේ කියන්නේ ඔය වගේ දෙයක් කවදාවත් මේ ලංකාවේ implement කරන්න බැහැ...මේකනේ..එකක් තමයි ඔය ගේට්ටුවක් දානවා නම් ඒකට අදාළ බලධාරීන්ට ගානක්/කොමිස් එකක් එනවා ඇති..ඒක නවතිනවා...ඒ නිසා උන් මුල ඉඳලම කරන්නේ ඔය වගේ වැඩ වලට අකුල් හෙලන එක..
ඊළඟට කට්ටියක් කියනවා ගේට්ටු වාහන මිනිස්සුන්ගේ ජොබ් නැති වෙනවා කියලා...ඒ නිසා කැමති නැහැ..ඔහොම මානසිකත්වයක් තියෙන රටක් බන් මේක..ඉතින් කවද දියුණු වෙයිදකිසිම අලුත් දෙයක් implement කරන්න බැහැ මේ ලංකාවේ..ඉතින් සදා "දියුණු වෙමින් පවතින" රටක් විතරයි මේක
![]()
මුන් කරන්නේ අලුත් effective and efficient solution එකක් ආවහම එකේදී එන ප්‍රශ්න වලට විකල්ප විසඳුම් දෙන එක නෙමෙයි...අලුත් solution එක අයින්ම කරලා දාන එක
හැබැයි first year project එක හැටියට ඕක හොඳ වෙයි..Group ද Individual ද? Group එකක් නම් බොහෝවිට ඔය ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන්නේ උඹයි තව එකෙකුයි විතරයි
![]()
මම නම් හිතන්නේ ඔය වගේ ප්රෝජෙක්ට්ස් මීට කලින් ගොඩක් අය හදල ඇති..හොඳ ideas ඇති..අපේ අයියත් ඔහොම එකක් හැදුව..
වැඩේ කියන්නේ ඔය වගේ දෙයක් කවදාවත් මේ ලංකාවේ implement කරන්න බැහැ...මේකනේ..එකක් තමයි ඔය ගේට්ටුවක් දානවා නම් ඒකට අදාළ බලධාරීන්ට ගානක්/කොමිස් එකක් එනවා ඇති..ඒක නවතිනවා...ඒ නිසා උන් මුල ඉඳලම කරන්නේ ඔය වගේ වැඩ වලට අකුල් හෙලන එක..
ලංකාවෙ දෙශපාලන බලාධිකාරයට තියෙන තැන නිසා කිසි දෙයක් මෙහෙ කරන්න බැහැ. ඔන දෙයක් කරාවි කොමිස් එක එනවානම්. ගසාකන්න බැරිනම් අයින් කරලා දානවා.

ow....meeta aurudu ganaka kalin moratuwe ekekma thmai oya solution eka dunne.........
eth commis enne nathi nisa implement kare na......

barcode or QR code dana eka lesi banමේ අදහස ගැන දැනුම අත්දැකීම් තියෙන අය උපදෙස් දෙන්න..
මම හිතනවා web based university attendance system එකක් හදන්න..
https://store.electronicshub.org/products/rfid-based-attendance-system?variant=35308082439
උඩ ලින්ක් එකේ තියෙන විදියට RFID ටැග් හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම දෙනවා..
ස්ටුඩන්ට් ලෙක්චර් එකට එද්දි ඒක රීඩර් එකේ swipe කරන්න ඕන..
එතකොට ටැග් එකේ අයිතිකාරයට ඇක්සස් ලැබෙනව ලෙක්චර් හෝල් එකට ඇතුලු වෙන්න..
අදාල නැති ගෲප් එකක එකෙක් හෝ ෆේක් කාඩ් එකක් කරොත් ඇක්සස් deny වෙනවා...
මේ ඔක්කොම වෙබ් බේස්ඩ් මැනේජ්මන්ට් සිස්ටම් එකකින් මොඩරේටර් ට බලන්න පුලුවන් වෙන්න ඕන..
අදාල කාල පරාසයක් තුල ප්‍රතිශතයක් වශයෙන් ස්ටුඩන්ට්ගෙ ඇටෙන්ඩන්ස් එක බලන්න පුලුවන් වෙන්නත් ඕන..
එතකොට 80% හෝ ඊට වැඩි ඇටෙන්ඩන්ස් තියෙන කට්ටිය ෆිල්ටර් කරගන්න පුලුවන් වෙන්නත් ඕන exam admission දෙන්න..(Subject wise)
මේ අදහස ගැන එලකිරි වාසීන්ගෙ අදහස මොකද්ද..
මෙලෝ රහක් නැති වැඩක්ද?
scope එක මදිද වැඩිද?
අවුරුද්දෙන් ඉගෙනත් ගෙන කරන්න පුලුවන් වෙයිද බැරි වෙයිද?
HELP!!!