භයානක අසහනයක් PLZ Report This !

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,738
    28,093
    113
    කාන්තා හා ළමා ආරක්ෂක අධිකාරියට කම්ප්ලේන් කලොත් මොකද මචන්ලා.,මේ වගේ වෙසිගෙ පුතාලටයි ,මේවා කමෙන්ට් දාන කාලකන්නින්ටයි සෙට් එකටම කෙල්වන්ඩ ඕනි බන්....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කාන්තා හා ළමා ආරක්ෂක අධිකාරියට කම්ප්ලේන් කලොත් මොකද මචන්ලා.,මේ වගේ වෙසිගෙ පුතාලටයි ,මේවා කමෙන්ට් දාන කාලකන්නින්ටයි සෙට් එකටම කෙල්වන්ඩ ඕනි බන්....
    මේ ලින්ක් එකට කම්ප්ලේන් එකක් දැම්මා.....

    http://www.police.lk/~telligp/index.php?option=com_complaint&view=complaint
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    කාන්තා හා ළමා ආරක්ෂක අධිකාරියට කම්ප්ලේන් කලොත් මොකද මචන්ලා.,මේ වගේ වෙසිගෙ පුතාලටයි ,මේවා කමෙන්ට් දාන කාලකන්නින්ටයි සෙට් එකටම කෙල්වන්ඩ ඕනි බන්....

    aniwaryenma...comment dakkama epaa wenawa ara podi daruwange agak pathak wath hadilada mun e daruwo diha balagena kiyana asikkitha katha dakkama kalakirenawa,,,..samahara wita munta kelloth athi badalath athi,,munta lamayi hambunoth e lamayi paw
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Dear A******l,
    Thanks you for sending complaint about පහල ලින්ක් එක බලන්න.
    Please note down below "Referance Number" to check your complaint status via police.lk web site. Referance Number : 1dbb24cfb2V79619****

    :yes:
    11.gif
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුන්ට නම් සයිකෝ බන් දැනුයි පේඡ් එක හරියට බැලුවේ තූ නොදකින් ..

    පේජ් එක බලන්ඩ බෑ. ඔෆිස් එකේ ඉන්නෙ.
    මොන රෙද්දක්ද ඔයි මේ?

    මුන්ට මානසික අසහනේද?
    යකෝ.....
    කියන්ඩ වචන එන්නෙත් නෑ.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    ඕකට comment කරපු real වගේ account තියනවා.. :angry:ඕකුන්ව FB එකේ වෙන page වල expose කරපල්ලා පුළුවන් උන්..:yes:එතකොට මිනිස්සුත් දැනගන්නවා උ මොනවගේ dial එකක්ද කියල..අනිතෙක ඉස්සරහට වෙන්න තියන දුෂකයෙක් නැති වෙනවා...
    11.gif
    අතකොටවත් ඕකුන්ගේ අමාරුව හරියයි.:lol::lol::lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :angry: පේජ් එක කරන එකාට හෙන ගහලා.... ඒකේ අසහන කමෙන්ට් දාලා තියෙන උන් ටික හැදි ගෑවිලාම පලයව්..... :angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පේජ් එක බලන්ඩ බෑ. ඔෆිස් එකේ ඉන්නෙ.
    මොන රෙද්දක්ද ඔයි මේ?

    මුන්ට මානසික අසහනේද?
    යකෝ.....
    කියන්ඩ වචන එන්නෙත් නෑ.

    :angry: oya ekak witharai bn anith ewa mita th anthai godak eun real account eken comments dala thiyenneth :angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Dear A******l,
    Thanks you for sending complaint about පහල ලින්ක් එක බලන්න.
    Please note down below "Referance Number" to check your complaint status via police.lk web site. Referance Number : 1dbb24cfb2V79619****

    :yes:
    11.gif

    thawa tikakin page eka remove karai neth nam report kalata passe ahak karoth mokada wenne
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    thawa tikakin page eka remove karai neth nam report kalata passe ahak karoth mokada wenne
    මටම කෙලවෙයිද......:baffled:
    කමක් නෑ, ෆෝන් නම්බර්ස් දැම්මෙ ඇත්තම ඒවා. කෝල් කර්ල ඇහුවොත් කියනවා.:yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඕකට comment කරපු real වගේ account තියනවා.. :angry:ඕකුන්ව FB එකේ වෙන page වල expose කරපල්ලා පුළුවන් උන්..:yes:එතකොට මිනිස්සුත් දැනගන්නවා උ මොනවගේ dial එකක්ද කියල..අනිතෙක ඉස්සරහට වෙන්න තියන දුෂකයෙක් නැති වෙනවා...
    11.gif
    අතකොටවත් ඕකුන්ගේ අමාරුව හරියයි.:lol::lol::lol:

    be like siripala page eken expose karala

    15965147_1836687419944289_9219639815212850232_n.jpg

    15965864_1836700799942951_471372166163427633_n.jpg

    15978051_1836700966609601_2055205583969245311_n.jpg
     
    • Like
    Reactions: Protector78

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    මටම කෙලවෙයිද......:baffled:
    කමක් නෑ, ෆෝන් නම්බර්ස් දැම්මෙ ඇත්තම ඒවා. කෝල් කර්ල ඇහුවොත් කියනවා.:yes:

    baya wenna ona naha proof thiyenawa ne.:)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මටම කෙලවෙයිද......:baffled:
    කමක් නෑ, ෆෝන් නම්බර්ස් දැම්මෙ ඇත්තම ඒවා. කෝල් කර්ල ඇහුවොත් කියනවා.:yes:

    එක තමයි බන් මාත් දාන්න හැදුවේ අපේ ඩීටෙල් ගන්න හින්ද දෙපාරක් හිතුවේ කෝකටත් ස්ක්‍රින් ෂො‍ට් ‍ටිකක්වත් අරන් තියාගන්න.