~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    phone eka hambunata passe ne oka denaganne. wikunana kena sealed ewa wikunanne kiyl athata hambenna kalin denaganna widihak nedda? ..feedback walinda balanna wenne.

    Ali එකේ නම් Xiaomi Dreamy Store එකේ කියලම තියෙනවා කැමති විදියකට ගන්න පුළුවන් කියල...මැසේජ් එකක් දැම්ම නම් හරියයි...

    Fantacy Store එකත් ඔය වගේ වෙන්න ඇති..අවුලක් නැතුව ඇති උන්ට මැසේජ් එකක් දැම්මහම..

    Geekbuying ඒකට මම සෑහෙන වද දුන්න Sealed Pack එවන්න කියල..බැහැ කිව්වා..කරන්න දෙයක් නැති නිසා එහෙමම ගත්ත..

    Geek එකෙන් සමහරුන්ට එවල තියෙනවා sealed pack..අනේ මන්ද..මම හිතන්නේ Redmi Note 3 Special Edition එක එවන්නේ sealed pack..
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    sealed pack nethiwunama mokadda wena adu paduwa.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    ඔය Guides ටික නම් කියෙව්වා මචන්...නැහැ මම බැලුවේ Custom ROMS නුත් පස්සේ ගහන්න පුළුවන් නේ TWRP ගහගත්තම..දැන් හිතෙනවා දැන්ම කස්ටම් ROM ඕනේ නැහැ කියල :)

    ඔය විදියට Updater එකෙන් කරද්දී අවුලක් නැද්ද බන්? :baffled: බය හිතෙනවනෙ..

    Fastboot ROM එක ගහන එක ලේසියි සහ කරදර අඩුයි කියල හිතෙනවනෙ :baffled: (BL Unlock කරන එක නම් කමක් නැහැ කියමුකෝ)

    ඕන වෙලාවක රිකවරිය විතරක් ෆැල්ශ් කරන්න පුලුවන්නේ බන් හැබයි ෆොන් එක අනුව වෙනස් වෙන්න පුලුවන්:sorry:
    රිකවරිය මාරු උනාම OTA අප්ඩේට් ඉන්ස්ටොල් වෙන එක කේස් වෙන්වා සම වෙලාවට
    BL unlock නොකර EDL ට්‍රයි කරල බලන්න
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    20$ wedi wei wage ne bn .meka Dan gaththoth mekata th sinhala dagena ubala ara karana dewal karanna onida

    20$ wdi wenne na neda:confused: 3s prime 134$ 4 Prime 145$ wge neda price thiyenne:confused:
    oya wdi wena ganata Chipset eka wdi wenw upper midrange ekakata .SD 430 to SD625 ,and power efficiency hodama chip ekak 625 kiyanne.ithin bttry life eka supiriytm thiynw.thwa 1080P wenw 3s eke 720P wlt wda.oya 15$ ta wadi wena dewal ekka baluwama eka ganak na

    ඔය Guides ටික නම් කියෙව්වා මචන්...නැහැ මම බැලුවේ Custom ROMS නුත් පස්සේ ගහන්න පුළුවන් නේ TWRP ගහගත්තම..දැන් හිතෙනවා දැන්ම කස්ටම් ROM ඕනේ නැහැ කියල :)

    ඔය විදියට Updater එකෙන් කරද්දී අවුලක් නැද්ද බන්? :baffled: බය හිතෙනවනෙ..

    Fastboot ROM එක ගහන එක ලේසියි සහ කරදර අඩුයි කියල හිතෙනවනෙ :baffled: (BL Unlock කරන එක නම් කමක් නැහැ කියමුකෝ)

    MIUI gahuwata passe aye custom ROm ona wenne na kiyala thama kastiya kiyanne nm:confused:
    mtanm Custom rom epa una Cm12.1 gahala...Near Stock android nisa features mukuth na.mge eke kalin thibba touchwiz JB eke thibba ita wda sahenna features:(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,524
    1
    10,766
    113
    මචන්ලා අලි එකෙන් ගන්ඩ කියල බැලුවේ.චැට් කලාම කිව්වා සීල්ඩ් පැක් එකේ එන්නේ චයිනීස් රොම් එකලු.මොකක්ද කරන්ඩ ඕනේ.ග්ලෝබල් රොම් එක ගහපු එක නේද ගන්ඩ ඕනේ.

    https://www.aliexpress.com/item/Xia...gon-650-Hexa-Core-1920x1080P/32749402804.html
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඕන වෙලාවක රිකවරිය විතරක් ෆැල්ශ් කරන්න පුලුවන්නේ බන් හැබයි ෆොන් එක අනුව වෙනස් වෙන්න පුලුවන්:sorry:
    රිකවරිය මාරු උනාම OTA අප්ඩේට් ඉන්ස්ටොල් වෙන එක කේස් වෙන්වා සම වෙලාවට
    BL unlock නොකර EDL ට්‍රයි කරල බලන්න

    Mi5 එකේ EDL issues ගැන ත්රෙඩ්ස් කීපයක් දැක්ක මම ටික කාලෙකට කලින්..පස්සේ ලඟදි නම් කියවල බැලුවේ නැහැ...

    දැන් මේ තියෙන විදියට Originally එන recovery එකෙන් ආපහු මට Official Global එක flash කරන්න පුලුවන්ද? මට වෙන්න ඕනේ මෙච්චරයි..දැන් තියෙන්නේ MIUI 8.1.2.0 Official Global එක..මට ඕනේ ආපහු Clean Install එකක් දෙන්න Global Stable එක ඉන්ස්ටෝල් කරලා..Forum එකේ දෙන්නෙක්ම කියලා තිබුනේ BL Unlock කරලා Mi Flash එකෙන් ගහන්න කියලා..BL Unlock කරන්නේ නැත්තන් අර cable එකක් හදාගෙන කරන්න කියල කිව්වේ..Any recommended method?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා අලි එකෙන් ගන්ඩ කියල බැලුවේ.චැට් කලාම කිව්වා සීල්ඩ් පැක් එකේ එන්නේ චයිනීස් රොම් එකලු.මොකක්ද කරන්ඩ ඕනේ.ග්ලෝබල් රොම් එක ගහපු එක නේද ගන්ඩ ඕනේ.

    https://www.aliexpress.com/item/Xia...gon-650-Hexa-Core-1920x1080P/32749402804.html

    මෙහෙමයි උඹේ කැමැත්තක්..මම නම් කැමති sealed pack ඒකට, මොකද ඒක කවුරුවත් අල්ලලාවත් නැති නිසා..එකේ එන්නේ Chinese ROM එක..එකේ Google Apps එහෙම නැහැ..තව language issues එහෙම තියෙන්න පුළුවන්..හැබැයි උඹට Global ROM එක ගහගන්න සාමන්යෙන් පුළුවන්..guides තියෙනවා, ඒව වරද්දන්නෙ නැතුව ඒ විදියටම කරනවා නම් අවුලක් වෙන්න විදියක් නැහැ..

    නැත්තන් ඉතින් sellerට ම කියල Global එක ගස්සවාගෙන ගෙන්නගන්න පුලුවන..සමහර sellers ලා ගහනවා උන්ගේම customized ROM එකක්..ඕවයේ මොන මොන ජරාව තියෙනවාද දන්නේ නැහැ..Official නෙමෙයි නිසා ඕවාට OTA Updates එන්නෙත් නැහැ..ඕව ගැහුවොත් කේස්..උඹ දුන්න ලින්ක් එකේ තියෙන්නේ Support OTA Updates කියලනේ..ඒ නිසා ඕක official global තමයි..ගත්ත ගමන් පාවිච්චි කරන්න තියෙන්නේ..හැබැයි ඉතින් වෙන චීනේ එකෙක් ඕකේ පෙට්ටිය කඩලා අතින් අල්ලලා තියෙනවා උඹට කලින් :P
     
    :sorry::sorry::sorry:
    ඒකෙ රිවීව් නන් අවුලක් නෑනේ මචන්.සෙලර්ට කියන්ඩ ඕනේ නේද ප්‍රයිස් එක අඩුවෙන් දාන්ඩ කියල.එහෙන්ම ග්ලෝබල් එක ගහල ගෙන්නන එක නේද ලේසි.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අවුරුද්දනේ කොහෙත් වොරන්ටි දෙන්නේ .ඒ ඇතුලේ කෙළවෙන්න තියන ඉඩ අඩුයි.බයයි වගේනම් මෙහෙ කොහෙන් හරි ගන්න.තැන් නම් අහන්න එපා කොහෙන්ද කියල.මටනම් රෙකමන්ඩ් කරන්න තැන් නෑ .....

    උපදෙස් හරියට පිළිපැද්දොත් ඔහොම වෙන්නේ නෑ :rofl:
    ගන්න තැනකින් සිල්ඩ් පැකින් පිටින් ඉල්ලාපන්.එහෙම ගත්තොත් ග්ලෝබල් රෝම එක ගහන එක සිම්පල් වැඩක්.එහෙම නොවුනොත් වේදනා විඳින්න වෙනවා :dull:

    vidinna wena wedana monada kiypanko bn.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    Mi5 එකේ EDL issues ගැන ත්රෙඩ්ස් කීපයක් දැක්ක මම ටික කාලෙකට කලින්..පස්සේ ලඟදි නම් කියවල බැලුවේ නැහැ...

    දැන් මේ තියෙන විදියට Originally එන recovery එකෙන් ආපහු මට Official Global එක flash කරන්න පුලුවන්ද? මට වෙන්න ඕනේ මෙච්චරයි..දැන් තියෙන්නේ MIUI 8.1.2.0 Official Global එක..මට ඕනේ ආපහු Clean Install එකක් දෙන්න Global Stable එක ඉන්ස්ටෝල් කරලා..Forum එකේ දෙන්නෙක්ම කියලා තිබුනේ BL Unlock කරලා Mi Flash එකෙන් ගහන්න කියලා..BL Unlock කරන්නේ නැත්තන් අර cable එකක් හදාගෙන කරන්න කියල කිව්වේ..Any recommended method?

    Miui 7. Resellr rom වල නේද ඔහොම කේස් එකක් ආවේ ඔරිජිනල්ම චයිනා රොම් වල නෙවෙයි නේද .:sorry:මටත් හරියටම ශුවර් නෑ බන්
    කේබල් එකෙන් කරන්න ආයිත් කේබල් එක්ක හදන්න එපයි
    MI FLASH වලින් clean (all storage) flash එකක් දෙන්න බන්, බූට් ලොඩර් අන්ලොක් කරන්.
    රිස්ක් එකක් ගන්න ඔනි නෑනේ
    අරම කරල අවුල් උනොත් ආයිත් R flash වත් යන්න වෙයි
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන්ලා අලි එකෙන් ගන්ඩ කියල බැලුවේ.චැට් කලාම කිව්වා සීල්ඩ් පැක් එකේ එන්නේ චයිනීස් රොම් එකලු.මොකක්ද කරන්ඩ ඕනේ.ග්ලෝබල් රොම් එක ගහපු එක නේද ගන්ඩ ඕනේ.

    https://www.aliexpress.com/item/Xia...gon-650-Hexa-Core-1920x1080P/32749402804.html

    මම උබ නම් මම සිල්ඩ් පැකින් පිටින් ගෙනල්ල මන් රොම් එක ගහගන්නවා :yes:
    සිල්ඩ් පිටින් තියෙද්දී චයිනිස් එක ග්ලෝබල් එකට මාරු කරන එක ලෙසිලු ඔය සෙලර්ලා ග්ලෝබල් කියන ගහන හුට්ටලම අයින් කරනවට වඩා.....:D
    සිල්ඩ් පැකින් පිටින් ගෙනත් දානවනම් global රොම් එක ඩවුන්ලෝඩ් කරගෙන , ඒක SD කාඩ් එකට දාල updater එකෙන් SD කාඩ් එකේ තියන ෆයිල් එක තෝරලා දුන්නම ග්ලෝබල් රොම ඉන්ස්ටෝල් වෙනවා.හැබැයි උබ අරුන්ට කියල සිල් කඩලා උන්ගේ ග්ලෝබල් කියන රොම් එක ගහල ගෙනාවොත් (ඒකෙ අවුල් තිබ්බොත් ) ඒක ඔරිජිනල් රොම් එකට මාරු කරන්න සෑහෙන වද වේදනා විඳින්න වෙනවා.....මේ ත්‍රෙඩ් එකේ ටිකක් පස්සට ගිහින් බලන්න එහෙම උන ඒවා තිබ්බ මට මතක විදිහට :sorry:
    උබේ කැමැත්තක් :D
    mi max ද ගන්නේ.අඩෝ mi max එක ගැන පොඩ්ඩක් රිවිව් බලපන්.මට මතකයි ඔකේ අවුල් මොනවා හරි ගැන තිබ්බා.අවුල් මොනාද කියල මතක නෑ......:sorry:
    vidinna wena wedana monada kiypanko bn.

    දැන් අර Pranathlcp විදින වේදනා වගේ ඒවා විඳින්න වෙයි උන් ගහන රොම දාගෙන හිටියොත් :sorry::P
    ඔය උන් දාන රෝම ගොඩක් අවුල් බන්.උන් ඒවා වල උන්ගේ එක එක ජරාවල් දානවා.ඒ රොම් වල බැටරි ලයිෆ් එහෙම සැහෙන්න අඩුයි.සමහර ඔප්ෂන් වැඩ නෑ.එක එක ලෙඩවල්.ග්ලෝබල් රොමක බග් එකක්ට් තිබ්බත් බග් ෆික්ස් එකක් එනවනේ අප්ඩේට්.අරව වල ඒ මුකුත් නෑ.:(
    දැන් උබ ගන්නේ මොකද්ද ????
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Miui 7. Resellr rom වල නේද ඔහොම කේස් එකක් ආවේ ඔරිජිනල්ම චයිනා රොම් වල නෙවෙයි නේද .:sorry:මටත් හරියටම ශුවර් නෑ බන්
    කේබල් එකෙන් කරන්න ආයිත් කේබල් එක්ක හදන්න එපයි
    MI FLASH වලින් clean (all storage) flash එකක් දෙන්න බන්, බූට් ලොඩර් අන්ලොක් කරන්.
    රිස්ක් එකක් ගන්න ඔනි නෑනේ
    අරම කරල අවුල් උනොත් ආයිත් R flash වත් යන්න වෙයි

    එකම තමයි මමත් මේ බැලුවේ..එතකොට බන් දැන් මම ඉන්නේ Global එකේ නේ..Global එකේ ඉඳන් ආපහු Clean All කරලා Global Fastboot ROM එකම ගැහුවට අවුලක් නැහැ නේද?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,524
    1
    10,766
    113
    මම උබ නම් මම සිල්ඩ් පැකින් පිටින් ගෙනල්ල මන් රොම් එක ගහගන්නවා :yes:
    සිල්ඩ් පිටින් තියෙද්දී චයිනිස් එක ග්ලෝබල් එකට මාරු කරන එක ලෙසිලු ඔය සෙලර්ලා ග්ලෝබල් කියන ගහන හුට්ටලම අයින් කරනවට වඩා.....:D
    සිල්ඩ් පැකින් පිටින් ගෙනත් දානවනම් global රොම් එක ඩවුන්ලෝඩ් කරගෙන , ඒක SD කාඩ් එකට දාල updater එකෙන් SD කාඩ් එකේ තියන ෆයිල් එක තෝරලා දුන්නම ග්ලෝබල් රොම ඉන්ස්ටෝල් වෙනවා.හැබැයි උබ අරුන්ට කියල සිල් කඩලා උන්ගේ ග්ලෝබල් කියන රොම් එක ගහල ගෙනාවොත් (ඒකෙ අවුල් තිබ්බොත් ) ඒක ඔරිජිනල් රොම් එකට මාරු කරන්න සෑහෙන වද වේදනා විඳින්න වෙනවා.....මේ ත්‍රෙඩ් එකේ ටිකක් පස්සට ගිහින් බලන්න එහෙම උන ඒවා තිබ්බ මට මතක විදිහට :sorry:
    උබේ කැමැත්තක් :D
    mi max ද ගන්නේ.අඩෝ mi max එක ගැන පොඩ්ඩක් රිවිව් බලපන්.මට මතකයි ඔකේ අවුල් මොනවා හරි ගැන තිබ්බා.අවුල් මොනාද කියල මතක නෑ......:sorry:

    දැන් අර Pranathlcp විදින වේදනා වගේ ඒවා විඳින්න වෙයි උන් ගහන රොම දාගෙන හිටියොත් :sorry::P
    ඔය උන් දාන රෝම ගොඩක් අවුල් බන්.උන් ඒවා වල උන්ගේ එක එක ජරාවල් දානවා.ඒ රොම් වල බැටරි ලයිෆ් එහෙම සැහෙන්න අඩුයි.සමහර ඔප්ෂන් වැඩ නෑ.එක එක ලෙඩවල්.ග්ලෝබල් රොමක බග් එකක්ට් තිබ්බත් බග් ෆික්ස් එකක් එනවනේ අප්ඩේට්.අරව වල ඒ මුකුත් නෑ.:(
    දැන් උබ ගන්නේ මොකද්ද ????

    එහෙමද එල එල.ග්ලෝබල් රොම් එක ගහන එක අමාරුවක් නැත්තන් සීල්ඩ් පැක් ගෙන්නන්නන් නේද මචන්:oo: ඕකේ කැම් එක ඇවරේජ් කියල තමයි ගොඩක් රිවීව් වල තියෙන්නේ.වෙන ලොකු අවුලක් කියන් රිවීව් වල.:yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එහෙමද එල එල.ග්ලෝබල් රොම් එක ගහන එක අමාරුවක් නැත්තන් සීල්ඩ් පැක් ගෙන්නන්නන් නේද මචන්:oo: ඕකේ කැම් එක ඇවරේජ් කියල තමයි ගොඩක් රිවීව් වල තියෙන්නේ.වෙන ලොකු අවුලක් කියන් රිවීව් වල.:yes:

    රොම ගහන එක ලේසි වැඩක් සිල්ඩ් පැකින් පිටින් ආවොත් (සිල්ඩ් කඩලා ආවත් අවුලක් නෑ අරුන්ගේ ජරා රොම් නොගහා.ඒවා ගැහුවම තමා වැඩේ කරන්න අමාරු වෙන්නේ )
    මට හරියට මීටර් නෑ මචෝ.සවුන්ඩ් මදි කතාවක්ද කොහෙද ගියා.වෙන නම් අවුලක් ඔලුවට එන්නේ නෑ.පොඩ්ඩක් mi forum එක පැත්තේ ඔලුව දාලා ෆෝන් මොඩ්ල් එක සර්ච් කරලා බලන්න forum එකේ උන් දාල තියන ත්‍රෙඩ් එහෙම අවුල් ගැන.එතකොට හොඳ අයිඩියා එක ගන්න පුළුවන් :cool:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දැන් අර Pranathlcp විදින වේදනා වගේ ඒවා විඳින්න වෙයි උන් ගහන රොම දාගෙන හිටියොත් :sorry::P
    ඔය උන් දාන රෝම ගොඩක් අවුල් බන්.උන් ඒවා වල උන්ගේ එක එක ජරාවල් දානවා.ඒ රොම් වල බැටරි ලයිෆ් එහෙම සැහෙන්න අඩුයි.සමහර ඔප්ෂන් වැඩ නෑ.එක එක ලෙඩවල්.ග්ලෝබල් රොමක බග් එකක්ට් තිබ්බත් බග් ෆික්ස් එකක් එනවනේ අප්ඩේට්.අරව වල ඒ මුකුත් නෑ.:(
    දැන් උබ ගන්නේ මොකද්ද ????

    මම ඔය කියන තරම් වේදනාවක් විඳින්නේ නැහැ බන් :P මගේ තියෙන්නෙත් Official Global..පොඩ්ඩක් ආපහු ROM එක ගහනන්යි ඕනේ..මොකද RiFter ගේ ඇවිල්ල තියෙන්නෙත් මගේ විදියටමයි..උගේ එහෙම අවුලක් නැහැලු..පොඩ්ඩක් Clean Installation එකක් කරලා බලන්නයි ඕනේ :)

    උඹ කිව්වා එක හරි..කොහොම උනත් sealed pack ගෙනල්ල අපිම කරගන්න එක හොඳයි..
     
    ඔව් බන් sealed pack ගනින්..පස්සේ forum එකේ tutorial එකක් බලාගෙන ඉතුරු ටික කරපන් :)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මම ඔය කියන තරම් වේදනාවක් විඳින්නේ නැහැ බන් :P මගේ තියෙන්නෙත් Official Global..පොඩ්ඩක් ආපහු ROM එක ගහනන්යි ඕනේ..මොකද RiFter ගේ ඇවිල්ල තියෙන්නෙත් මගේ විදියටමයි..උගේ එහෙම අවුලක් නැහැලු..පොඩ්ඩක් Clean Installation එකක් කරලා බලන්නයි ඕනේ :)

    උඹ කිව්වා එක හරි..කොහොම උනත් sealed pack ගෙනල්ල අපිම කරගන්න එක හොඳයි..

    :lol::lol::lol::lol:

    :yes::yes::yes::yes:

    උබලා දෙන්නගේ පාවිච්චි කරන විදිහ වෙනස් නිසා එහෙම අවුලක් දැනෙනවද දන්නේ නෑ එහෙනම්.SOT එකයි apps පාවිච්චි කරපු ටයිම් එක්ක බලලා සංසන්දනයක් කරලා බැලුවොත් හොඳයි වගේ රොම් එක ගහන්න කලින් :(
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මම උබ නම් මම සිල්ඩ් පැකින් පිටින් ගෙනල්ල මන් රොම් එක ගහගන්නවා :yes:
    සිල්ඩ් පිටින් තියෙද්දී චයිනිස් එක ග්ලෝබල් එකට මාරු කරන එක ලෙසිලු ඔය සෙලර්ලා ග්ලෝබල් කියන ගහන හුට්ටලම අයින් කරනවට වඩා.....:D
    සිල්ඩ් පැකින් පිටින් ගෙනත් දානවනම් global රොම් එක ඩවුන්ලෝඩ් කරගෙන , ඒක SD කාඩ් එකට දාල updater එකෙන් SD කාඩ් එකේ තියන ෆයිල් එක තෝරලා දුන්නම ග්ලෝබල් රොම ඉන්ස්ටෝල් වෙනවා.හැබැයි උබ අරුන්ට කියල සිල් කඩලා උන්ගේ ග්ලෝබල් කියන රොම් එක ගහල ගෙනාවොත් (ඒකෙ අවුල් තිබ්බොත් ) ඒක ඔරිජිනල් රොම් එකට මාරු කරන්න සෑහෙන වද වේදනා විඳින්න වෙනවා.....මේ ත්‍රෙඩ් එකේ ටිකක් පස්සට ගිහින් බලන්න එහෙම උන ඒවා තිබ්බ මට මතක විදිහට :sorry:
    උබේ කැමැත්තක් :D
    mi max ද ගන්නේ.අඩෝ mi max එක ගැන පොඩ්ඩක් රිවිව් බලපන්.මට මතකයි ඔකේ අවුල් මොනවා හරි ගැන තිබ්බා.අවුල් මොනාද කියල මතක නෑ......:sorry:

    දැන් අර Pranathlcp විදින වේදනා වගේ ඒවා විඳින්න වෙයි උන් ගහන රොම දාගෙන හිටියොත් :sorry::P
    ඔය උන් දාන රෝම ගොඩක් අවුල් බන්.උන් ඒවා වල උන්ගේ එක එක ජරාවල් දානවා.ඒ රොම් වල බැටරි ලයිෆ් එහෙම සැහෙන්න අඩුයි.සමහර ඔප්ෂන් වැඩ නෑ.එක එක ලෙඩවල්.ග්ලෝබල් රොමක බග් එකක්ට් තිබ්බත් බග් ෆික්ස් එකක් එනවනේ අප්ඩේට්.අරව වල ඒ මුකුත් නෑ.:(
    දැන් උබ ගන්නේ මොකද්ද ????

    ehemada bn.oka aran oya sellam karanna gihilla mona weida danne ne.
    ane mand bn uba kiww phone ekath beluwa bn.ubala phone eka gennaddi silicon case ewath genna gannawad?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,524
    1
    10,766
    113
    රොම ගහන එක ලේසි වැඩක් සිල්ඩ් පැකින් පිටින් ආවොත් (සිල්ඩ් කඩලා ආවත් අවුලක් නෑ අරුන්ගේ ජරා රොම් නොගහා.ඒවා ගැහුවම තමා වැඩේ කරන්න අමාරු වෙන්නේ )
    මට හරියට මීටර් නෑ මචෝ.සවුන්ඩ් මදි කතාවක්ද කොහෙද ගියා.වෙන නම් අවුලක් ඔලුවට එන්නේ නෑ.පොඩ්ඩක් mi forum එක පැත්තේ ඔලුව දාලා ෆෝන් මොඩ්ල් එක සර්ච් කරලා බලන්න forum එකේ උන් දාල තියන ත්‍රෙඩ් එහෙම අවුල් ගැන.එතකොට හොඳ අයිඩියා එක ගන්න පුළුවන් :cool:

    එල එල මචන්ලා.එහෙනන් සීල්ඩ් පැක් එක ‍ෙගන්නනවා.:yes: අලි එකේ සෙලර්ගෙන් රිප්ලයි එන්ඩ හෙන වෙලා යනවනේ.ෆ්‍රී ෂිපින්ග් ගෙන්නනවා.උට කියන්ඩ ඕනේ නේද ප්‍රයිස් එක අඩුවෙන් වෙන මොකක් හරි කියලා දාන්ඩ කියලා.:oo:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    එල එල මචන්ලා.එහෙනන් සීල්ඩ් පැක් එක ‍ෙගන්නනවා.:yes: අලි එකේ සෙලර්ගෙන් රිප්ලයි එන්ඩ හෙන වෙලා යනවනේ.ෆ්‍රී ෂිපින්ග් ගෙන්නනවා.උට කියන්ඩ ඕනේ නේද ප්‍රයිස් එක අඩුවෙන් වෙන මොකක් හරි කියලා දාන්ඩ කියලා.:oo:

    ei uba ehema kiyanne. tax nisada?
     
    Status
    Not open for further replies.