phone eka hambunata passe ne oka denaganne. wikunana kena sealed ewa wikunanne kiyl athata hambenna kalin denaganna widihak nedda? ..feedback walinda balanna wenne.
Ali එකේ නම් Xiaomi Dreamy Store එකේ කියලම තියෙනවා කැමති විදියකට ගන්න පුළුවන් කියල...මැසේජ් එකක් දැම්ම නම් හරියයි...
Fantacy Store එකත් ඔය වගේ වෙන්න ඇති..අවුලක් නැතුව ඇති උන්ට මැසේජ් එකක් දැම්මහම..
Geekbuying ඒකට මම සෑහෙන වද දුන්න Sealed Pack එවන්න කියල..බැහැ කිව්වා..කරන්න දෙයක් නැති නිසා එහෙමම ගත්ත..
Geek එකෙන් සමහරුන්ට එවල තියෙනවා sealed pack..අනේ මන්ද..මම හිතන්නේ Redmi Note 3 Special Edition එක එවන්නේ sealed pack..

බය හිතෙනවනෙ..
3s prime 134$ 4 Prime 145$ wge neda price thiyenne



ඕකේ කැම් එක ඇවරේජ් කියල තමයි ගොඩක් රිවීව් වල තියෙන්නේ.වෙන ලොකු අවුලක් කියන් රිවීව් වල.
