හොදයි මම කියන්නම්.පේනියර් කාරඩ් එක කොහොමත් ඇමේසන් එකට ලින්ක් කරන්න බෑ මොකද ඇමේසන් ප්‍රී පේඩ් ඩෙබිට් කාර්ඩ් බාර ගන්නෑ. ක්‍රෙඩිට් කාර්ඩ් පමණයි.ඒ නිසා අපිට බෑන්ක් එකක තොරතුරු පමණයි ඇඩ් කරන්න වෙන්නේ. නමුත් ඇමේසන් සෙලර් අකවුන්ට් එකකට ලින්ක් කරන්න පුලුවන් ඇමරිකානු,ජපාන බෑන්ක් පමණයි. නමත් ඔබට පේනියර් අකවුන්ට් එකක් සමග US බෑන්ක් අකවුන්ට් එකක් ලැබෙනවා.එකේ තොරතුරු පේනියර් අකවුන්ට් එකට ලොග්වෙලා බලාගන්න පුලුවන්.
Receive->Global Payment
ඇමේසන් සෙලර් අකවුන්ට් එකට ගිහිල්ලා Add Bank Select කරලා Global Payment එකේ තියෙන තොරතුරු ලබාදෙන්න. දැන් වැඩේ ගොඩ. හැබැයි පජාත වැඩ කරලා ලංකාවේ නම කන්න එපා හොදේ. හරියට ඉවසීමෙන් මහන්සිවෙලා අලුත් විදිහට හිතලා.Marketing Research එකක් කරලා අයිටම් සෙල් කරන්න පටන්ගන්න. ඇමරිකන් කාරයන්ට ඕන Quality,Fresh,Creative දේවල්.එලකිරියට අලුත් නිසා ඔයිට වඩා දේවල් කියන්න යන්නේ නැහැ.Quality පොරක් කියලා පෙනුනොත් උදවු කරන්නම්.