හොද Fridge එකක්

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ගෙදරට හොද Fridge එකක් ගන්ඩ කියල
    250L වගේ inverter tiyena. Damro Innovex හොදයිද

    use කරන කටිවිය කියමු බලන්ට.... :P

    වෙන brands ඔක්කොම indian neda enne.

    Damro service අවුලක් නෑනෙද


    Off or power cut වලදී ගොඩක් වෙලා cool හිටිනවද
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගෙදරට හොද Fridge එකක් ගන්ඩ කියල
    250L වගේ inverter tiyena. Damro Innovex හොදයිද

    use කරන කටිවිය කියමු බලන්ට.... :P

    වෙන brands ඔක්කොම indian neda enne.

    Damro service අවුලක් නෑනෙද


    Off or power cut වලදී ගොඩක් වෙලා cool හිටිනවද

    දැනට තියනවා.
    මීටරේට තියනවා කියලා ගානක් වත් නැහැ.
    ඉස්සර එක තියන කලේ 800+
    දැන් less than 150.
    after service මන් කොහොමද කියන්න දන්නේ නැහැ. තවම ලෙඩක් අවේ නැහැ.
    අරගෙන අවුරුදු දෙකක් විතර.
     
    • Like
    Reactions: TheNewThinker

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    දැනට තියනවා.
    මීටරේට තියනවා කියලා ගානක් වත් නැහැ.
    ඉස්සර එක තියන කලේ 800+
    දැන් less than 150.
    after service මන් කොහොමද කියන්න දන්නේ නැහැ. තවම ලෙඩක් අවේ නැහැ.
    අරගෙන අවුරුදු දෙකක් විතර.

    Thanks machan. godak parana ekakda thibbe.

    less than 150k kiuwe fridge ekata witharada. total da ?
    Off or power cut වලදී ගොඩක් වෙලා cool හිටිනවද

    rep...........
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    bump innovex hodai lu neda

    ow ban innovex inverter ekak ada genwa. balamuko use karalama.

    bitthi godak ganakamai, athule idath tiyenwa hodata (250l)
    genallath denwa gedaratama.

    Service eka hodata thiyagena giyoth damro eunta anik okkoma paraddanda pulwan. lankawene hadanne.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Ape gedara thiyenne Crown eken gatta 3 door LG fridge ekak. Me wenakan nam kisi ledak awit na mama danna widihata...
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    දැනට තියනවා.
    මීටරේට තියනවා කියලා ගානක් වත් නැහැ.
    ඉස්සර එක තියන කලේ 800+
    දැන් less than 150.
    after service මන් කොහොමද කියන්න දන්නේ නැහැ. තවම ලෙඩක් අවේ නැහැ.
    අරගෙන අවුරුදු දෙකක් විතර.
    hmmm...
    oka sisil ekatath wadaa hondada danne naa ne? eka thamai danaganna one mata.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    hmmm...
    oka sisil ekatath wadaa hondada danne naa ne? eka thamai danaganna one mata.

    මොන අතින්ද මචන්?
    මේකේ ෆ්රිග් එකක තියෙන්න ඕනේ සාමාන්‍ය වැඩ ඔක්කොම තියනවා.
    ගනිද්දී මතක හැටියට ගනිද්දී ස්ටිකර් එකක් තිබ්බ මාසෙටම unit 15 කියලද කොහේදෝ. ;)
    මේ දක්වා නම් කිසිම අවුලක් ගිහින් නැහැ.