ඩයලොග් ටීවී චැනල්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩයලොග් ටීවී චැනල්

    Dialog per day TV එකේ බලන්න හොඳ චැනල් මොනවද?වැඩකට ඇති දෙයක් තියෙන චැනල් ටිකක් කියපල්ලකෝ...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැඩකට ඇති එකක් නෑ බන්. තියෙන ඒවාත් මුන් ගිනි ගනන් වලට දෙන්නේ. :confused::confused:

    ඔව් බන්.ඩිස්කවරි එකත් කෑලි කෑලි කඩලනේ.ඩිස්කරි සයන්ස් දාගෙන බැලුවා මාසයක්.ඒත් වැඩක් නෑ බන්.අපේ ගෙදර දවසම බෞද්ධයා දාගෙන බලනවා.හොඳ වැඩසටහනක් ගියත් බලන්න හම්බ වෙන්නේ නෑ.

    90 අගදී රූපවාහිනියේ ගියා වගේ පට්ට ප්‍රෝගෑම් බලන්න නම් ඩිස්කවරි එකේ ඔක්කොම චැනල් ටික ඇක්ටිවේට් කරන්න ගන්න වෙන්නේ.


    Discovery, national geographic, tlc,hbo, cinemax

    Discovery rs2 ban
    Hbo 25 . Gedara innawanam dagena balanna

    ඕක බන් දවස් 2-3 ඇක්ටිවේට් කරගන්න බැරිද.

    උන් වෙබ් එකෙන් දෙනවා නේද ඇප් එකක් .ඒක පීසී එකට දාගෙන පැකේජ් නොදා එක චැනල් එකක් වගේ බලන්න බැරිද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Puluwan ban mobil app eka dagena phone eken
    Balanna puluwan same cost. Ona chanel ekak dagena balala deactivated karanna puluwan. Selfcare app eken.

    ස්මාට් පෝන් නෑ බන්.:sorry:
    පීසී එකෙන් බලන්න විදියක් නැද්ද? උඹ කියන්නේ පර් ඩේ ටීවී එකේ වගේ පැකේජ් එකක් ඇක්ටිවේට් නොකර තනි චැනල් එකක් විතරක් බලන්න පුලුවන් කියලද?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ස්මාට් පෝන් නෑ බන්.:sorry:
    පීසී එකෙන් බලන්න විදියක් නැද්ද? උඹ කියන්නේ පර් ඩේ ටීවී එකේ වගේ පැකේජ් එකක් ඇක්ටිවේට් නොකර තනි චැනල් එකක් විතරක් බලන්න පුලුවන් කියලද?

    Ganna pkg walata amatharawa, dnt know abt pc