commercal Bank

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කරන්ට් එකවුන්ට් එකක කොහොමත් minimum amount එකක් maintain කරන්න ඕනෙ. එක දවසකට හරි ඒ ගානට වඩා අඩු චාර්ජ් එකක් වදිනව. බැංකුවෙන් බැංකුවට ඒක වෙනස්. 300 වගේ ගානක් කැපෙනව.

    ඔයා දෙන චෙක් වර්ගෙ අනුව ඩිපෙන්ඩ් වෙනව.
    ජනවාරි 30 ඩේට් දාල,

    1.ක්‍රොස් චෙක් එකක් නම් දෙන්නෙ ඒක බැංකුවට එන්නෙ 31 වෙනිද. 31 උදේ 9.30ට කලින් සල්ලි දැන්ම නම් ඇති. හැබැයි ටිකක් ගනුදෙනු කරල විස්වාසයක් හදා ගත්තහම OD කරල චෙක් ගෙවනව. ඒ කියන්නෙ ඔයා පස්සෙ සල්ලි දාන පොරොන්දුව පිට. මේ OD එක වෙනම පොලියක් වදිනව. එක දවසක් තිබ්බත් දවසෙ පොලිය වදිනව.

    2.ඔන් කවුන්ටර් චෙක් එකක් නම් 30 උදේ 9 වෙනකොට සල්ලි තියෙන්න ඕනෙ.

    කාඩ් එක අකවුන්ට් කීපයක් එක්ක ලින්ක් කරන්න පුලුවන්. සාමාන්යෙන් ප්‍රයිමරි ලින්ක් කරපු අකවුන්ට් එකෙන් විතරයි කාඩ් එක යූස් කරද්දි සල්ලි කැපෙන්නෙ. අනිත් අකවුන්ට් වල සල්ලි කෝටියක් තිබ්බත් ප්‍රයිමරි එකේ සල්ලි නැත්නම් කාඩ් එක ඩික්ලයින් වෙනව පේමන්ට් වලදි. හැබැයි ATM එකෙන් සල්ලි ගනිද්දි ඕන එකකින් ගන්න පුලුවන්. ATM එකෙන් අහනව මොන අකවුන්ට් එකෙන්ද සල්ලි ඕනෙ කියල.

    :yes: :yes: :yes: අයියා ලඟදි ඉස්කෝලේ පැත්තේ එහෙම ගියේ නැද්ද? :)
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    math com unge current ekak open karanna giya,unge pada scene tika balanna epaye.customer service un managerslada ban mata *neuth hina.ara form ekai mae form ekai ara sign ekai.man tiyaganin kiyala sampath giya.

    Pissuda ban commercial bank eke ona deyak karaganna lesi.
    Online banking hoda safety ekak thiyenawa. Kohomath oya bank 2 ma customer service walin nam niyamai. Ona deyak kathakarala karaganna puluwan.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Pissuda ban commercial bank eke ona deyak karaganna lesi.
    Online banking hoda safety ekak thiyenawa. Kohomath oya bank 2 ma customer service walin nam niyamai. Ona deyak kathakarala karaganna puluwan.

    call center sira.man kivve branch wala inna un.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan rep denne kohomada?

    Post එකේ දකුණු පැත්තේ උඩින් තියෙනවා Karma කියල චූටි බටන් එකක්..ඒක ක්ලික් කරහම I approve හෝ I disapprove තෝරලා පොඩි කමෙන්ට් එකකුත් දීල සබ්මිට් කරපන් :oo:

    උඹට අවශ්‍ය උත්තර ටික හම්බුනාද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,135
    113
    මාලඹේ
    machanla mama ada commercial bank eke current account ekak open karaa

    25000k daala..... eyala kivva 10,000k hold karanawa ituru 15,000 use karanna puluwan kiyala

    etakota mata card 2kuth dunna ekak atm only anika shopping debt crd ekak kivva

    mata cheque book eka enne dawas 3kin kivva

    mata tiyena prasne

    card dekak denne ai?
    tiyena 15 shopping debt card eken ganudenu karanna puluwanda?

    chkbk eka use karana widiya kohomada

    danna un kiya diyalla
    සම්පත් එකට මාරු වෙයන් බං
    ඔකේ වැඩක් කරගන්න පුදුම වෙලාවක් ඉන්න ඕනේ.
    මුළු දවසම බැංකුවේ තමා ඉන්න වෙන්නේ.
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    Post එකේ දකුණු පැත්තේ උඩින් තියෙනවා Karma කියල චූටි බටන් එකක්..ඒක ක්ලික් කරහම I approve හෝ I disapprove තෝරලා පොඩි කමෙන්ට් එකකුත් දීල සබ්මිට් කරපන් :oo:

    උඹට අවශ්‍ය උත්තර ටික හම්බුනාද?

    etakota rep 5i 10i kiya kiya denne kohomada?

    ooka mama karaa i aprove kiyala ebuwa amount ekak ehema ahuwe na ne :confused:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ElaKiri.com Message
    You cannot give Reputation to the same post twice.


    pranathlcp...

    tiyena okkoma rep tika denna giye hari giye na :(

    එකෙක්ට එක සරෙකට රෙප් දෙන්න පුලුවන් එක සැරයයි බන්..උඹේ Rep Power එක 8 යි ද කොහෙද..


    godak uththara hamba unaa


    බම්ප් කරන්නේ මොකෝ..තව මොනවහරි දැනගන්න ඕනෙද? :rolleyes:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    mama janawari 30 wenidata date daala chek ekak denawa

    nama witarak daala reciverge & cross karala

    etakota mata prasnayak tiyenawada nathnum mama 29 wenakota a gaana daala tibbama hari da?

    aulak na bn..

    customer salli ganna enakotath acc eke salli thibbe naththam call eka ei salli danna kiyala ..