Best Antivirus Guard for 2017

2osama

Well-known member
  • Oct 25, 2010
    81,233
    72,413
    113
    මාලඹේ
    mn nam supirima unge trial paawichchi karanne...

    unge dawas 30 iwara unama uninstall karala , eelagata hodama ekage trial ekak daagannawa..,, hodama ewun serama iwara unama machine eka format kara aye mula idan patan gannawa...

    very simple plan..!! :D:D:cool:;)


    me dawas wala use karanne BITDEFENDER TOTAL SECURITY eka..,,
    dawas 90ka trial ekak set una..,,





    1. Kaspersky Lab
    2. Norton Security
    3. Bitdefender
    4. Avira
    5. ESET
    6. Avast

    උබේ hard disk එක කරුමයක් ගෙවනවද කොහේදෝ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    බලාගෙන යද්දී ගොඩක් එවුන් කරන්න trial දාල දුවන එක තමා..:D:P මම වගේ...:yes::yes:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Eset Smart Security

    man dan aurudu 10k withara use karanawa. slow wenne mokuth na. elata wada security 1th hodai. keys hoya gandath lesi
     

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    462
    171
    43
    eset_02.png
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    MY Eset Experience

    Eset Smart Security තමයි PC එකක් යුස් කරන්න ගත්ත කාලේ ඉඳන් යුස් කලේ.. අද වෙනකන් ගාඩ් එකෙන් කිසිම Disappointing එකක් නෑ.. කීස් නම් හොයන්න අමාරු නෑ සමහර කාල වලදී නැත්තෙත් නෑ.. KIS යුස් කරනවා ඔෆිස් එකේ.. ගාඩ් එක හොඳයි නමුත් මැෂින් එකේ ප්‍රෆොමන්ස් ( RAM එහෙම ) යුස් කරනවා වැඩි.. ඒ අතින් බැලුවොත් ESET sසල්ලි දීලා ගත්තත් පාඩු නැත :rolleyes::rolleyes:



     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,769
    2,618
    113
    Kadawatha, Sri Lanka
    Eset Smart Security තමයි PC එකක් යුස් කරන්න ගත්ත කාලේ ඉඳන් යුස් කලේ.. අද වෙනකන් ගාඩ් එකෙන් කිසිම Disappointing එකක් නෑ.. කීස් නම් හොයන්න අමාරු නෑ සමහර කාල වලදී නැත්තෙත් නෑ.. KIS යුස් කරනවා ඔෆිස් එකේ.. ගාඩ් එක හොඳයි නමුත් මැෂින් එකේ ප්‍රෆොමන්ස් ( RAM එහෙම ) යුස් කරනවා වැඩි.. ඒ අතින් බැලුවොත් ESET sසල්ලි දීලා ගත්තත් පාඩු නැත :rolleyes::rolleyes:
    Umba keys hoyaa ganne kohomada? mama TNod use karanava keys insert wenna. oka allapu davasata iwarai neh aaye aluth TNod version ekak enakan. :)
     
    • Like
    Reactions: ctooi

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    කැස්පර්ස්කි. පීසී 5කට සල්ලි දීලා ගත්ත. තව දවස් 70ක් විතර තියෙනවා. 2017 ගන්නෝනෙ පස්සෙ. කීයක් හරි වියදම් වුනා වගේ නෙවි වයිරස් මඟුලක් සෙට් වුනොත් කෙලවෙනවා උපරිමේටම.
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    mama nam avira free version eka thama jeewitheta data nathi wela na virus ekak awith

    ram usage uth adui lite ma antivirus ekak
    hoda browsing habits thiyenawanam windows defender unath shape

    Avira_Antivirus_Logo_256x256.png
     
    Last edited: