Best Antivirus Guard for 2017

tha123

Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    ඔයාල use කරන Antivirus Guard මොනවද බන්. සල්ලි දීල ගත්ත එව්වද? නැත්තම් tial ද? free version ද?

    free version use කරාට අවුලක් නැද්ද බන්..

    machine එක slow වෙනේ නැති ගින්දර වගේ virus guard එකක් කියපන්කො..
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    mn nam supirima unge trial paawichchi karanne...

    unge dawas 30 iwara unama uninstall karala , eelagata hodama ekage trial ekak daagannawa..,, hodama ewun serama iwara unama machine eka format kara aye mula idan patan gannawa...

    very simple plan..!! :D:D:cool:;)


    me dawas wala use karanne BITDEFENDER TOTAL SECURITY eka..,,
    dawas 90ka trial ekak set una..,,





    1. Kaspersky Lab
    2. Norton Security
    3. Bitdefender
    4. Avira
    5. ESET
    6. Avast
     
    Last edited:

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    machine එක slow වෙනේ නැති ගින්දර වගේ virus guard එකක්- Eset

    free version use-comodo internet security

    Man used karanne bidefender trial version ekak
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ESET හොඳයි. ස්ලෝව් වෙන්නේ නෑ පොඩි මැෂින් එකක් උනත්. වයිරස් අල්ලනවා ගොඩක් දුරට සාර්ථකයි. ඊළඟට Kaspersky. Bitdefender දාන්න හොඳයි i7 මැෂින් වලට. :angry: AVG නම් බොරු වැඩක්.


    සල්ලි දීලා ගනින්. පාඩු නෑ. Free ඒවා සාර්ථක නෑ. 1500/12=රු.125යි මාසෙටම.
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    Norton thamai hodama. namuth machine eka slow wenawa kiyala mathayak thibunata aluth version wala ehema gahiyak naha. support ekanam supiri.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ලැප් එකටයි ඩෙස්ක්ටොප් එකටයි දෙකටම කැස්පර්ස්කයි දෙකක් හැම අවුරුද්දෙම සල්ලි දීල ගන්නවා දැන් අවුරුදු ගානක ඉඳලා. අර කිවුවත් වගේ අවුරුදු ගානක වැදගත් ඩේටා නාස්තිකරගන්න බැහැ ලෝබකම් කරලා...