2017 Jan-17- ElaKiri Radio ! -Music Hut with tharindumj

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔවු බන්
    අපිත් කෙල්ලො වගේ ඇවිත් තරිදුවගෙන් සින්දු ඉල්ලුවනම් හරි
    :angry::angry::angry::angry::angry:

    සින්දුවක් ඉල්ලගන්න ජේ ආර් ටත් කරන්න බැරි එක කරගන්න වෙන තත්වයක් තියෙන්නේ :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මතකය ඇසුරින් සිහියට ගන්නට
    නිතරම වෙහෙසුනෙමි
    මට පමණක් ඒ පින නැත්තේ ඇයි
    නිරතුරු වැළපුනෙමි
    අම්මා... අම්මා යැයි කීමට
    කෙනෙක් නොමැත සොයමි
    පැහැදිලි නැති එක චායාවක් ඇත
    ඒ ඔබ බව දනිමි

    ඉස්සර දවසක උදෑසනක ඔබ
    මා නළවන්න ඇතී
    මා හඬනා විට දුක ඉපදී මට
    ලේ කිරි දෙන්න ඇතී
    මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද
    මුව සිප ගන්න ඇතී
    ඔබ යන විට මා කැටුව යන්න නම්
    අමතක වෙන්න ඇතී

    අම්මා... අම්මා යැයි කීමට
    කෙනෙක් නොමැත සොයමි
    පැහැදිලි නැති එක ඡායාවක් ඇත
    ඒ ඔබ බව දනිමි
    පැහැදිලි නැති එක ඡායාවක් ඇත
    ඒ ඔබ බව දනිමි


    ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
    සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන