තාත්තෙක් ද? අම්මෙක් ද? දුවක් ඉන්නවා ද?
[FONT="]ලංකාවට කාලෙන් කාලට තාලෙන් තාලට රැලි එනවා... සමහරක් රැලි රටට හොඳයි කියල හිතෙනවා... සමහරක් රැලි රට කාබාසිනියා කරලා දානවා... දැන් රට කාබාසිනියා කරන අලූත්ම රැල්ල මල් වගේ පුංචි දැරියන් අමුතුම ආකාරයකට අපහරණය කිරීමයි... පුංචි ගවුම් කොටයක් ඇඳ ගත්ත දැරියක්ගේ ඡයාරූපයක් පළ කොට [/FONT]”[FONT="]මේකිගේ ගවුම ගලවල දුන්නොත් උඹ මොනවද කරන්නේ...[/FONT]?” [FONT="]කියා ගණිකාවකට ජාතක වෙච්ච නපුංසකයෙක් කමෙන්ට් ඉල්ලන තරමට සමාජය කුරුවල් වෙලා... එතනින් එහාට ගිහිල්ලා පුංචි ළමා සාරියකින් සැරසුණු මල් වැනි පුංචි දැරියකගේ ඡයාරූපයක් පළ කොට ඉහත ආකාරයටම කමෙන්ට්ස් ඉල්ලන කොට ඔබට මොකද හිතෙන්නේ... ඉතා වේගයෙන් නෂ්ටව යන මහා සංස්කෘතියක් ගැන පාරම්බාන අප මේ යන්නේ කොයිබට දැයි කියා මොහොතක් හිතන්න.... ඉහත ඡයාරූපයක සිටියේ ඔබේ දුවක් නම් ඔබට ඇතිවන මානසික ඝට්ටනය ගැන මොහොතක් හිතන්න....[/FONT]
[FONT="]මා කලින් කීවා සේ ගණිකාවන්ට ජාතක වුණු[/FONT], [FONT="]තමන්ගේ අම්මාවත් දුෂණය කළ හැකි ආකාරයට වල්මත් වුණු තිරිසනුන් ලංකාවේ පමණක් නොව මුලූ ලෝකේම සිටිති. උන්ට දිය යුතු දඩුවම් රජ කාලෙටත් එහා ගිය දරුණු ඒවා විය යුතු බව ද සත්‍යයකි.... මා උත්සහා කරනුයේ උන් ගැන කතා කරන්න නොව දියණියන් සිටින නමුත් දුරදිග නොබලන මෝඩ අම්මල තාත්තල ගැන කතා කරන්නයි...[/FONT]
[FONT="]FB[/FONT][FONT="] ගිණුමක් හෝ වෙනයම් එවැනි සමාජ අඩවියක ගිණුමක් පවත්වාගෙන යාම අරුමයක් නොවන බව සත්‍යයකි... නමුදු එවැනි සමාජ අඩවි හරහා ඉවක් බවක් නැතිව තමන්ගේ පෞද්ගලිකත්වය විදහා පාන අපේ එවුන් ගැන දැක්කම සිතෙනුයේ අනේ අපොයි කියා ය... වැසිකිළිය ඉස්මත්තේ ගසන සෙල්ෆිය[/FONT], [FONT="]නයිටිය පිටින් ගසන සෙල්ෆිය[/FONT], [FONT="]සංසර්ගයේ යෙදෙන විට ගසන සෙල්ෆිය සමාජයට මුදා හැර තඹ දොයිත්තුවක් නොවටිනා ලයික් එකකට[/FONT], [FONT="]කමෙන්ට් එකකට හිරි ඔතප් දන් දෙන ගෑණු පිරිමි දුටුවම ඔවුන් ද මානසික විපරිත භාවයකට ලක් වී ඇති බව නොකියාම බැරිය... අවුරුදු [/FONT]16 - 17[FONT="] දී සමාජ අඩවියක ගිණුමක් ආරම්භ කොට දෛනිකව සිදුකරන සෑම දෙයක්ම ලෝකයාට අප්ලෝඞ් කර තමන්ගේ පෞද්ගලිකත්වය නැති කරගන්නා මොවුන් විවාහයෙන් පසුව දරුවා බඩට ආ දින සිට ඉවක් බවක් නැතිව දරුවාගේ පෞද්ගලිකත්වය ද වෙන්දේසියේ දමති.... දරුවා ගෙදරට ගෙන ආ දවස[/FONT], [FONT="]පළමු උපන් දිනය[/FONT], [FONT="]කන් විදපු දවස[/FONT], [FONT="]ඉස්කෝල් ගිය දවස[/FONT], [FONT="]කොටහඵ මගුල ආදි ලෙස බුරුතු පිටින් ලෝකයට අප්ලෝඞ් කරනුයේ තමන්ගේ දරුවන්ගේ ජීවිතය බව මොවුන්ට අමතකය... තමන්ගේ ලෙයින් ජාතක වුණු පුංචි කෙල්ලව ෂෝකේස් එකක දැමූ සෙල්ලම් බඩුවක් බවට පත් කරන බව මොවුන්ට අමතකය... පුංචි ජංගියටත් වඩා කොට රෙදි කැබැල්ලක් අන්දවා විවිධ කෝණවලින් මගේ දුවගේ හැඩ බලපල්ලා කියා ලෝකයාට අඩ ගසන දෙමාපියන්ට අද ඒවායේ ඵල විපාක විඳීමට සිදුව ඇත්තේ අප සියල්ලන්ගේම හදවත් කම්පා කරවමිනි.[/FONT]
[FONT="]ඔබ වෙනස් විය යුතු කාලය පැමිණ ඇත..... ඔබගේ පවුල යනු ඔබගේ ලෝකයයි... එහි දුක[/FONT], [FONT="]කදුල[/FONT], [FONT="]සතුට[/FONT], [FONT="]සිනාවෙහි අයිතිකාරයන් ඒ පවුලේ අය පමණක් විය යුතුය... පුංචි දුවගේ විශේෂ අවස්ථා ඔබගේ මතකයන් ලෙස පමණක් තබා ගන්න... ඔබ හැබැහින්වත් දැක නැති කොල්ලන්ට බල්ලන්ට ඒ දැරිවිගේ උපන් දිනයවත්[/FONT], [FONT="]කොටහඵ මගුලවත් වැදගත් නැත... උන්ට අවශ්‍ය ඒ කෙල්ලගේ අග පසගය... ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබගේ දුවව උන්ට සිල්ලරට විකුණා ඇත.... බල්ලන් ලගින කූඩුවකට මස් කැබැල්ල විසිකර ඇත්තේ ඔබය.... උපන්දා සිට මස් කෑල්ලක් වෙනුවෙන් ඉව අල්ලන බල්ලෝ මස් කෑල්ලට පොරකමින් මස් කැබැල්ල කීතූ කීතු කරමින් සිටිති.... දැන් බල්ලන්ට බැන වැඩක් නැත... බල්ලන්ට බලූ වැඩ කිරීමට ඉඩ හසර ලබා දී ඇත්තේ ඔබය.... මේ වන තෙක් ඔබගේ දරුවා සුරක්‍ෂිතව සිටිනු ඇත... නමුදු හෙට උදෑසන ඔබගේ දරුවා ඒ පාපතරයින්ට හසු වීමට ඉඩ ඇත...
[/FONT] [FONT="]ඕනෑම දෙයක් ඕනෑවට[/FONT][FONT="]වඩා ඕනෑම නැත කියා ඇත්තේ කට කහන එකෙක් නොව ඉල්ලන් කා එකෙක් බව සහතිකය....[/FONT][FONT="] ඔබ ද ඉල්ලන් කෑමට පෙර වෙන එකෙක් කෑ හැටි බලා ප‍්‍රතිපත්තියක් හදා ගන්න.... [/FONT][FONT="]FB [/FONT][FONT="]යනු ඔබගේ ජීවිතයවත් මිතුරෙක්වත් නොව කාලය කා දැමීමට ඇති අඩවියක් බව සිතන්න.... අඩුම තරමේ ඔබගේ දරුවා ගැනවත් හිතන්න....[/FONT]
[FONT="]තාත්තෙක් ද[/FONT]? [FONT="]අම්මෙක් ද[/FONT]? [FONT="]දුවක් ඉන්නවා ද[/FONT]?

Last edited:
mama FB yanne news balannai mama kamathi page wala post balannai witharai.