එල
FSP කියන බ්රෑන්ඩ් එක හොද නැද්ද බන්....
fsp un thamayi antec, corsair brand hadanneth, oem gannawa nam
fsp hodayi seasonic godak hodayi
"110-220v switch mode" මේක මැනුවලි නේද බන් සිලෙක්ට් කරන්න තියෙන්නේ.
ලංකාවේ කොහොමත් 220 - 240 නිසා 110 එකක් වැඩක් නෑ නේද...
lankave karant eka stable na samaharak welawata 170 wage down yanawa
ethakaoata pc parts walata case, 110v-220v nam v rang eka auto wenas unata awulak na, seasonic wala hama model ekama 110v-220v
enawaa, mewaa kiuwe awul danna nisaa, namuth umba kamathi ekak ganna
එල එල....මම දැක්ක නැනෝටෙක් ප්රයිස් ලිස්ට් එකේ දාල තියෙනවා.![]()





