Desktop PC help

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එල
    FSP කියන බ්‍රෑන්ඩ් එක හොද නැද්ද බන්....

    fsp un thamayi antec, corsair brand hadanneth, oem gannawa nam
    fsp hodayi seasonic godak hodayi

    "110-220v switch mode" මේක මැනුවලි නේද බන් සිලෙක්ට් කරන්න තියෙන්නේ.
    ලංකාවේ කොහොමත් 220 - 240 නිසා 110 එකක් වැඩක් නෑ නේද...

    lankave karant eka stable na samaharak welawata 170 wage down yanawa
    ethakaoata pc parts walata case, 110v-220v nam v rang eka auto wenas unata awulak na, seasonic wala hama model ekama 110v-220v
    enawaa, mewaa kiuwe awul danna nisaa, namuth umba kamathi ekak ganna

    එල එල....මම දැක්ක නැනෝටෙක් ප්‍රයිස් ලිස්ට් එකේ දාල තියෙනවා. :yes:
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    මම සිරාවට දන්නේ නෑ ඔය බ්‍රැන්ඩ් එක ගැන.
    සෝ ඒ නිසා නෝ අයිඩියා මචන්.
    කෑලි ගන්නවානම් හම්බ කඩේකට සල්ලි පුදන්න එපා බන්.
    මුන්ගෙන් ගනින්.
    http://www.eglobe.lk/price_list.php
    වොරන්ටි , සර්විස් සුපිරියට හොදයි.
    පර්සනලි ගැරන්ට් කරනවා.
    මුන්ගේ ප්‍රයිස් ලිස්ට් එකේ තියනවට වඩා පාර්ට්ස් තියනවා ස්ටොක් වල මුන්ගේ.
    කෝල් කරලා අහපන් උබට ඕන ඒවා.

    ගන්න පාර්ට්ස් ටික හරියටම සිලෙක්ට් කරගෙන ෂොප් වලට කෝල් කරල බලනවා. :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පෝස්ට් වලින් පේන පකක් හොයන්න කලින් පෙන්නපන් බලන්න i3 මදි 4K දුවන්න කියලා.
    උබනේ කිව්වේ.
    කියන්න ඇත්තේ මොනාහරි දෙයක් දන්න නිසානේ.
    පෙන්නපන් බලන්න කිච වෙන් නොවි.

    පොඩ්ඩ පොඩ්ඩ හරි පිළිගන්න එක උඹට හොදයි, පිස්සු වැඩි උනහම ලේසි නැ, අදම අර උඹේ මානසික ඩොකා ලගට පලයන් බන් කොල්ලෝ කොච්චර කියනවද උඹ අහන් නැනේ උඹට හිතෙන හිතෙන විදිහට බොරු ගහලා කොල්ලෝ ඒවගේ වැරදි පෙන්නුවහම කුණුහරපෙන් බනිනවා :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ගන්න පාර්ට්ස් ටික හරියටම සිලෙක්ට් කරගෙන ෂොප් වලට කෝල් කරල බලනවා. :yes:

    ඉතින් උබ දාපු කෑලි අව්ලක් නෑ නේ බන්.
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    fsp un thamayi antec, corsair brand hadanneth, oem gannawa nam
    fsp hodayi seasonic godak hodayi

    lankave karant eka stable na samaharak welawata 170 wage down yanawa
    ethakaoata pc parts walata case, 110v-220v nam v rang eka auto wenas unata awulak na, seasonic wala hama model ekama 110v-220v
    enawaa, mewaa kiuwe awul danna nisaa, namuth umba kamathi ekak ganna

    මම CEB line එකට Voltage meter එකක් දාල බලල තියෙනවා.
    ඒක පට්ට විදිහට වෙනස් වෙනවා. :yes:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    FSP කියන බ්‍රෑන්ඩ් එක හොද නැද්ද බන්....

    එල එල....මම දැක්ක නැනෝටෙක් ප්‍රයිස් ලිස්ට් එකේ දාල තියෙනවා. :yes:

    Fortron Source Power Group (FSP Group) is a Taiwanese company that manufactures power supply units for PCs.
    FSP is the 5th largest power supply vendor in the World.

    Source
    Code:
    https://en.wikipedia.org/wiki/FSP_Group
    Code:
    http://www.tomshardware.com/forum/id-2547993/psu-tier-list.html
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පුලුවන් තරම් සින්හල කඩේකින් ගන්න බලපන්..... යුනිටි එකේ තිබ්බා එකක්....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පොඩ්ඩ පොඩ්ඩ හරි පිළිගන්න එක උඹට හොදයි, පිස්සු වැඩි උනහම ලේසි නැ, අදම අර උඹේ මානසික ඩොකා ලගට පලයන් බන් කොල්ලෝ කොච්චර කියනවද උඹ අහන් නැනේ උඹට හිතෙන හිතෙන විදිහට බොරු ගහලා කොල්ලෝ ඒවගේ වැරදි පෙන්නුවහම කුණුහරපෙන් බනිනවා :baffled:

    උබ වගේ පොඩ්ඩ පොඩ්ඩ බස්සගන්නේ නෑ මම දෙයක් කියලා කිච උනාම.
    පොඩ්ඩ පොඩ්ඩ , ලොකුවට ලොකුවේ ලිදේ වැටිලා උබට ඉතින් හොදට පුරුදුයිනේ.
    ඔන්න එහෙනම් වෙනදා වගේම අද මම උබව ලිදේ දානවා.
    4K ප්ලේ කරන්න බෑ කිව්වනේ i3 වල.
    දැන් මොනාද කියන්නේ පොන්නයා ?
    දැන් ඉතින් ලිදේ පැනපන් මෝඩ මූසලයා.

    Hvlrn2d.jpg

    Last edited:

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    පුලුවන් තරම් සින්හල කඩේකින් ගන්න බලපන්..... යුනිටි එකේ තිබ්බා එකක්....
    මොකද්ද බන් ෂොප් එක.... :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මම CEB line එකට Voltage meter එකක් දාල බලල තියෙනවා.
    ඒක පට්ට විදිහට වෙනස් වෙනවා. :yes:

    මූ කියන ඒවා හිතන් එපා.
    ඌ කියන ඒවා ඌවත් දන් නෑ.
    ඔහේ කියවනවා.
    4K විඩියෝ i3 වල ප්ලේ කරන්න බෑ කිව්ව එකෙක්නේ මූ.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මචන් උබ වෙන ත්‍රේඩ් එකක් ඕපන් කරපන්.... මේකේ උට්ටිලා දෙන්නෙක් ගහගන්නවා දෙන්නගෙම එව්වා අරන් උබට කෙලවෙයි :lol: :confused: :eek:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මගේ යාලුවෙක් ඕකෙන් ලැප් එකක් අරන් වොරන්ටි දැම්මාම රස්තියාදු උනා අම්බානට.
    අනිත් උන්ට කොහොමද දන්නේ නෑ මම.

    ඒකනම් දන්නේ නෑ.... සින්හල කඩයක් නිසා කිව්වේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    උබ වගේ පොඩ්ඩ පොඩ්ඩ බස්සගන්නේ නෑ මම දෙයක් කියලා කිච උනාම.
    පොඩ්ඩ පොඩ්ඩ , ලොකුවට ලොකුවේ ලිදේ වැටිලා උබට ඉතින් හොදට පුරුදුයිනේ.
    ඔන්න එහෙනම් වෙනදා වගේම අද මම උබව ලිදේ දානවා.
    4K ප්ලේ කරන්න බෑ කිව්වනේ i3 වල.
    දැන් මොනාද කියන්නේ පොන්නයා ?
    දැන් ඉතින් ලිදේ පැනපන් මෝඩ මූසලයා.

    වැඩක් නැ බන් උඹ කියන ඒවා කවුරුවත් පිලිගන් නැ දැන්, උඹම කියනවා කෙල්ලත් එක්ක මානසික ඩොකෙක් හම්බෙන්න ගියා ප්‍රශ්න ගොඩක් තිබ්බා ගොඩක් අවුල් වෙලා නිසා බෙහෙත් බොන්නෙත් නැ හරියට කියලා, ඔය කෙල්ලෝ වගේ බල්ලොත් එක්ක හුරතල් වෙන එකේ අයි බන් පොඩ්ඩක් උඹේ මානසික සෞක්‍ය ගැන හිතන් නැත්තේ

    උඹ එකම කුණුහරපෙ කියනවා අර ස්කවියා කොල්ලන්ගේ අම්මලාට බනිනවා වගේ උව නං හදන්න බැ අංගොඩ ගියා නම් උඹේ අවුල්වලට බෙහෙත් තියෙනවා :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    වැඩක් නැ බන් උඹ කියන ඒවා කවුරුවත් පිලිගන් නැ දැන්, උඹම කියනවා කෙල්ලත් එක්ක මානසික ඩොකෙක් හම්බෙන්න ගියා ප්‍රශ්න ගොඩක් තිබ්බා ගොඩක් අවුල් වෙලා නිසා බෙහෙත් බොන්නෙත් නැ හරියට කියලා, ඔය කෙල්ලෝ වගේ බල්ලොත් එක්ක හුරතල් වෙන එකේ අයි බන් පොඩ්ඩක් උඹේ මානසික සෞක්‍ය ගැන හිතන් නැත්තේ

    උඹ එකම කුණුහරපෙ කියනවා අර ස්කවියා කොල්ලන්ගේ අම්මලාට බනිනවා වගේ උව නං හදන්න බැ අංගොඩ ගියා නම් උඹේ අවුල්වලට බෙහෙත් තියෙනවා :yes:

    මම කියන ඒවා නෙවෙයි වේස කැරියෝ ඒ.
    ඉන්ටෙල් සයිට් එකෙන් කියන එකක් දැම්මේ මම.
    https://ark.intel.com/products/97455/Intel-Core-i3-7100-Processor-3M-Cache-3_90-GHz
    ලිදේ පනිනවා කියලා ඔහොම පනින්න එපා බන්.
    වාවන්නේ නෑ.
    උබ කිව්ව දේ අනිත් පැත්තට බොරුයි කියලා ඔප්පු කරාම දැන් ඉතින් තව බොරු කිය කිය සිත නිවා ගනින්.
    :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අරු මානසික ලෙඩා බන් සිංහල උන් එක්ක නයි වයිරයි ලෙඩේ වැඩි උනහම :oo:

    ඇයි මම සිංහල එක්ක තරහා ?
    මම හම්බ කියලා හිතුවද ?
    :lol::lol::lol::lol::lol:
    මේකේ කාටත් කලින් මම තමා කිව්වේ හම්බ කඩේකට පූජා කරන්න එපා කියලා සල්ලි.
    ඇයි වස්තුව ඔයා මෙහෙම හැසිරෙන්නේ?
    පවසන්න මට.