Classified Site බම්බුව.lk

Status
Not open for further replies.

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඕක මචන් බලපාන්නෙ SEO වලට. ලොවෙත් රෑන්ක් කරන්න වෙන්නෙ නෑ. :dull:
    එහෙම කියලා නිකන් ඉන්න එපා.. උබට දැනුන දෙවල් ඌට කියාපන්.. දැන් ඌ සයිට් එක දාලා ඉවරයි නෙහ්.. දැන් අඩුපාඩු හදන් ඉස්සරහට යන්න උදව්වක් කරමු.... කිරියේ එල කොල්ලෙක්.. මාත් 4ජි යුනිට් එකක් ගෙදරටම ගිහින් ගත්තා...උදව් කරා ටක් ගලා කොනෙක්ශන් එක ගන්නත් ..
     
    :susi:

    Member
    Apr 10, 2013
    68
    4
    0
    kandy
    අනේ අය්යේ කාට හරි කටක් ඇරලා කියන්න පුළුවන් නමක් දාන්නකෝ අපරාදේ...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අනේ අය්යේ කාට හරි කටක් ඇරලා කියන්න පුළුවන් නමක් දාන්නකෝ අපරාදේ...
    :lol::lol::lol:

    නම ගැන එහෙම ලොකුවට හිතන්නත් එපා.. මෙකේ ඉන්න සිනියර් පොරකගේ සයිට් එකකට මේ ලගදි අවොර්ඩ් සෙරමිනි එකකදි අවොර්ඩ් එකක් හිටං හම්බුනා... :):cool: එක නමත් මී වගෙ තමා... බඩජාරියාdotකොම්:P:baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    එහෙම කියලා නිකන් ඉන්න එපා.. උබට දැනුන දෙවල් ඌට කියාපන්.. දැන් ඌ සයිට් එක දාලා ඉවරයි නෙහ්.. දැන් අඩුපාඩු හදන් ඉස්සරහට යන්න උදව්වක් කරමු.... කිරියේ එල කොල්ලෙක්.. මාත් 4ජි යුනිට් එකක් ගෙදරටම ගිහින් ගත්තා...උදව් කරා ටක් ගලා කොනෙක්ශන් එක ගන්නත් ..
    වැඩක් නෑ බන්.. මට ටයිප් කරන්න කම්මැලී. දැන් ඉන්න existing competitor marketing වලට කරන වියදම බලපන්කො.. අඩියක් අඩියක් ගානෙ බෝඩ් ගහල, විනාඩියක් විනාඩියක් ගානෙ ඇඩ් දාල පටන් ගත්තු ප්‍රොජෙක්ට් එකක්.

    එහෙව් සයිට් එකකට කිසිම market study එකක් නැතුව existing competitor ඇඩ් වලට සල්ලි ගන්නවා අපි ගන්නෙ නෑ කියන පදනමෙන් හදපු සයිට් එකක්. කිසිම execution plan එකක් නෑ. survival plan එකක් නෑ. marketing strategies මුකුත් නෑ. SEO plan එකක් වත් නෑනෙ සයිට් එක හදපු එකාට. ඉතින් කොහොමද organic traffic හදන්නෙ. අඩුම ගානෙ නම්බර් ප්‍රයිවසි, බොට් රික්වෙස්ට් හැන්ඩ්ල් වත් නෑ. existing competitorල ඇයි මේ features කරල තියෙන්නෙ කියලවත් හොයන්නෙ නැතුව හදපුව බන්. අපරාදෙ කාලෙයි සල්ලියි.. මේ සයිට් එක මේ විදියෙන් නම් සාර්තක වෙන්න තියෙන්නෙ 0.01% වගේ. කාලයක් තිස්සෙ ෆීල්ඩ් එකේ ඉන්න මගේ පුද්ගලික මතයකි.
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,582
    1,122
    113
    Android
    අනේ අය්යේ කාට හරි කටක් ඇරලා කියන්න පුළුවන් නමක් දාන්නකෝ අපරාදේ...

    බම්බුව
    :lol::lol::lol::lol::lol:
    අවුලක් නම් නෑ. ලෙසටම මතක හිටිනවා.
    :lol::lol::lol::lol:
    ඒක තමයි වෙන්න ඕනි.
    පට්ට පට්ට
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    වැඩක් නෑ බන්.. මට ටයිප් කරන්න කම්මැලී. දැන් ඉන්න existing competitor marketing වලට කරන වියදම බලපන්කො.. අඩියක් අඩියක් ගානෙ බෝඩ් ගහල, විනාඩියක් විනාඩියක් ගානෙ ඇඩ් දාල පටන් ගත්තු ප්‍රොජෙක්ට් එකක්.

    එහෙව් සයිට් එකකට කිසිම market study එකක් නැතුව existing competitor ඇඩ් වලට සල්ලි ගන්නවා අපි ගන්නෙ නෑ කියන පදනමෙන් හදපු සයිට් එකක්. කිසිම execution plan එකක් නෑ. survival plan එකක් නෑ. marketing strategies මුකුත් නෑ. SEO plan එකක් වත් නෑනෙ සයිට් එක හදපු එකාට. ඉතින් කොහොමද organic traffic හදන්නෙ. අඩුම ගානෙ නම්බර් ප්‍රයිවසි, බොට් රික්වෙස්ට් හැන්ඩ්ල් වත් නෑ. existing competitorල ඇයි මේ features කරල තියෙන්නෙ කියලවත් හොයන්නෙ නැතුව හදපුව බන්. අපරාදෙ කාලෙයි සල්ලියි.. මේ සයිට් එක මේ විදියෙන් නම් සාර්තක වෙන්න තියෙන්නෙ 0.01% වගේ. කාලයක් තිස්සෙ ෆීල්ඩ් එකේ ඉන්න මගේ පුද්ගලික මතයකි.
    :baffled::baffled:

    survival ,marketing nam plan aththe uge oluwe eka ithin api danne neh:dull: .. seo nam awulak thama... hitad.lk ekath ekka nam echchara gemak neh ..unge staff awul..ad ekak danna gihn mata epa wuna bn.. support ticket ekata reply kare sathi 1 1/2 passe.. ikman ekath ekka campaign eka thama amaru.. rata watema board gahalath iwarai neh.. :oo::baffled:
     
    Status
    Not open for further replies.