අපේ හුගක් අය ෆ්‍රී ඇඩ් දාන්න සයිට් එකක් හොය හොයා හිටියනේ . ඔන්න 100% ලංකාවේ , අපි වෙබ් එකක් පටන් ගත්තා . ටිකක් කල් ප්ලැන් කරලා , ඔන්න අන්තිමේ බම්බුව.LK එලියට දැම්මා .
කට්ටියට පුළුවන් විදියට සප් එකක් දෙන්න. මේ සයිට් එක ලංකාවේ මුල් classified සයිට් අතරට අපිට ගෙන්න පුළුවන් කියල , හැමෝටම විශ්වාසයෙන් කියනවා.
ඕන බම්බුවක් විකුණගන්න , බම්බුවේ දාන්න www.bambuwa.lk
Fb : https://www.facebook.com/bambuwa.lk
ජය හැමෝටම !!!
තිවංක
Last edited:






