~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එල එල..Capsule එක මට හරියයි වගේ..In Ear මත් නෙමෙයිනේ.. :P

    In ear eka comfort matanm.mmth kalin hithuwe set wena ekak na. loku earbud eka dammata passe ganata kane hirawenawa.capsule ekanm mta sure na.eka kane hirawenne amuthu widihakata:baffled:
    http://www.geekbuying.com/item/Orig...ithium-Polymer-Power-Bank---Black-373376.html

    සිංහලු..මේක Quick Charge 3.0 Support නේද? (Output එක 2.4 A තියෙන නිසා)..

    හරි විස්තරයක් කොහෙවත් නැහැ බන්..

    තව එකක්..උඹලගේ අත්දැකීම් අනුව 10,000 mAh එකක් ඇතිද සාමාන්යෙන්? දවසක් ඇතුලත Power Bank එකත් ඉවර වෙනකන් පාවිච්චි කරන්න වුන අවස්ථා තියෙනවද? :lol:

    මේ 10,000 එකෙන් Mi5 එක චාජ් කරන්න පුළුවන් 2.4 times ලු..(10,000 ම ලැබෙන්නේ නැති නිසා)

    නැත්තන් ඉතින් Tronsmart එක තමයි..ගහලම තියෙනවා QC 3.0 කියලා..ගාන වැඩියි බන් $ 12 ක් වගේ :(

    QC thiynw neda
    maximum input 18W, maximum output 15W

    10 madinm 16 ekak thibba 16$ wlt.habai thin eka newei.1 port ekai.no QC
    link eka thibboth dannm eke.banggood eke thibbe mathaka
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,992
    113
    adala nene

    mn gaththa oka me lagadi
    mekagenma thma gaththe
    mta nm aethi bn mage RN3 ekata 2.3 wage charge koranawa :P:P
    hebei meka 5000mAh ekata wada barai and tikkak mahathai (1.4cm ne:P) :rolleyes::rolleyes:, aulak nethuwa mn nm phone ekai power bank ekai sakkuwe dagena yanawa :dull::dull::dull:

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    Mage Mi5 ekath awa :love::love::love:

    mehema thama awe.. arakshithawa :lol:

    https://postimage.org/

    Menna mewa free hambuna
    • TPU back cover
    • Screen protector
    • Extra sim ejector tool
    • Nano sim adapters
    https://postimage.org/

    Sealed pack eke inne oya :love:
    https://postimage.org/

    https://postimage.org/

    Me sellergen gaththe... https://xiaomiui.aliexpress.com/store/1986585?spm=2114.10010108.0.0.cGptLr

    Sealed pack nisa China stable eka thibbe. China dev eka gahuwa. Eka Nougat 7.0...
    Mekata global stable or global dev gahanna unlock karanna one neda?
    EDL eka dan wada karanne na kiyala forum eke thibba
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    In ear eka comfort matanm.mmth kalin hithuwe set wena ekak na. loku earbud eka dammata passe ganata kane hirawenawa.capsule ekanm mta sure na.eka kane hirawenne amuthu widihakata:baffled:

    QC thiynw neda
    maximum input 18W, maximum output 15W

    10 madinm 16 ekak thibba 16$ wlt.habai thin eka newei.1 port ekai.no QC
    link eka thibboth dannm eke.banggood eke thibbe mathaka

    QC 2.0 තියෙනවා කොහොමත්..හැබැයි QC 2.0 කියන්නේ output එක 2A. මේකේ output එක 2.4 A බන්..එකනේ හිතාගන්න බැරි..Tronsmart එකේ 3 A තියෙනවා..

    mn gaththa oka me lagadi
    mekagenma thma gaththe
    mta nm aethi bn mage RN3 ekata 2.3 wage charge koranawa :P:P
    hebei meka 5000mAh ekata wada barai and tikkak mahathai (1.4cm ne:P) :rolleyes::rolleyes:, aulak nethuwa mn nm phone ekai power bank ekai sakkuwe dagena yanawa :dull::dull::dull:

    මේ Power Bank 2 කියන ඒකද? :)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,992
    113
    adala nene
    QC 2.0 තියෙනවා කොහොමත්..හැබැයි QC 2.0 කියන්නේ output එක 2A. මේකේ output එක 2.4 A බන්..එකනේ හිතාගන්න බැරි..Tronsmart එකේ 3 A තියෙනවා..

    මේ Power Bank 2 කියන ඒකද? :)
    :yes::yes::P:P:P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mage Mi5 ekath awa :love::love::love:

    mehema thama awe.. arakshithawa :lol:

    Menna mewa free hambuna
    • TPU back cover
    • Screen protector
    • Extra sim ejector tool
    • Nano sim adapters

    Sealed pack eke inne oya :love:

    Me sellergen gaththe... https://xiaomiui.aliexpress.com/store/1986585?spm=2114.10010108.0.0.cGptLr

    Sealed pack nisa China stable eka thibbe. China dev eka gahuwa. Eka Nougat 7.0...
    Mekata global stable or global dev gahanna unlock karanna one neda?
    EDL eka dan wada karanne na kiyala forum eke thibba

    :love: :love: :love:

    Welcome to Mi5 Family! :cool: :cool: :cool:

    කොච්චර දවස් ගියාද මචන් ඕක එන්න? කීයක් වුනාද?

    මමත් මේ තව Mi5 එකක් ගන්න ගියේ..උන් මේ දවස් ටිකේ නැහැලුනේ..ගණනුත් වැඩිවෙලා හැම සෙලර් කෙනෙක්ගෙම :(

    කොහොමද බැටරි ලයිෆ් එහෙම?

    ඔව් Global Stable ගහන්න BL Unlock කරන්න වෙයි..EDL එක සමහරුන්ගේ අවුල් ඇවිල්ල තිබුනලුනේ.. :oo: මමත් මේ හෙට BL Unlock Request එක දාන්න ඉන්නේ..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    මට ගන්නවා නම් QC 3.0 තියෙන එකක්ම ගන්න වෙනවා :P

    Mi5 එක චාජ් වෙන ගමන් පාවිච්චි කරන්න පොඩ්ඩක් අමාරුයි..රත් වෙනවා.. :oo: ඉතින් ටක්ගාල චාජ් වෙන පවර් බෑන්ක් එකක්ම ගන්න ඕනේ :lol:

    Tronsmart එක ගණන් වැඩියි බන් :(

    Aukey එක අඩුවට තියෙනවා, ඒත් ලංකාවට එවන්නේ නැහැ Ali එකේ ඔෆීෂියල් ස්ටෝර් එකෙන් :(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,766
    113
    Mage Mi5 ekath awa :love::love::love:

    mehema thama awe.. arakshithawa :lol:

    https://postimage.org/

    Menna mewa free hambuna
    • TPU back cover
    • Screen protector
    • Extra sim ejector tool
    • Nano sim adapters
    https://postimage.org/

    Sealed pack eke inne oya :love:
    https://postimage.org/

    https://postimage.org/

    Me sellergen gaththe... https://xiaomiui.aliexpress.com/store/1986585?spm=2114.10010108.0.0.cGptLr

    Sealed pack nisa China stable eka thibbe. China dev eka gahuwa. Eka Nougat 7.0...
    Mekata global stable or global dev gahanna unlock karanna one neda?
    EDL eka dan wada karanne na kiyala forum eke thibba

    :cool::cool::cool:
    මචන් උඹ ෆ්‍රී ශිපින්ග් ද ගෙන්නුවේ.මාත් ඔය සෙලර්ගෙන් 4න් එකක් ගන්ඩ කියල බැලුවේ.බඩු අවුලක් නෑ නේද.ටැක්ස් වැදුනද
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ එක නෙමෙයි..සිරාවටම අරකෙ sounds සිරාද? මම මේ බැලුවේ අර half in ear එකක් ගන්න..Piston Air Capsule කියන එක..මොකක්ද මේ Piston Fresh Edition කියන්නේ?

    කනෙන් ලිස්සනවා:P මම හොයල බැලුවා රිවීව් වල ටික කාලෙකට කලින්
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    :love: :love: :love:

    Welcome to Mi5 Family! :cool: :cool: :cool:

    කොච්චර දවස් ගියාද මචන් ඕක එන්න? කීයක් වුනාද?

    මමත් මේ තව Mi5 එකක් ගන්න ගියේ.. උන් මේ දවස් ටිකේ නැහැලුනේ..ගණනුත් වැඩිවෙලා හැම සෙලර් කෙනෙක්ගෙම :(

    කොහොමද බැටරි ලයිෆ් එහෙම?

    ඔව් Global Stable ගහන්න BL Unlock කරන්න වෙයි..EDL එක සමහරුන්ගේ අවුල් ඇවිල්ල තිබුනලුනේ.. :oo: මමත් මේ හෙට BL Unlock Request එක දාන්න ඉන්නේ..

    December 29th order kale... Iye (18) thama awe... $208k una machan

    Battery life eka nam thama hariyata balanna une na.. adai sim eka damme.

    Math request ekak damma... Eth poddak kachal una.. request eka daanakota reason eka chines walin daanna. Mata eka meter nathuwa english walin damme.

    :cool::cool::cool:
    මචන් උඹ ෆ්‍රී ශිපින්ග් ද ගෙන්නුවේ.මාත් ඔය සෙලර්ගෙන් 4න් එකක් ගන්ඩ කියල බැලුවේ.බඩු අවුලක් නෑ නේද.ටැක්ස් වැදුනද

    Awulak na machan.. Free shipping damme. Habai mata oya seller kiwwa cellphone nathuwa wena ekak daanna ba kiyala. Mu $80 kiyala daalath thibbe. :angry::no:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,766
    113
    December 29th order kale... Iye (18) thama awe... $208k una machan

    Battery life eka nam thama hariyata balanna une na.. adai sim eka damme.

    Math request ekak damma... Eth poddak kachal una.. request eka daanakota reason eka chines walin daanna. Mata eka meter nathuwa english walin damme.

    Awulak na machan.. Free shipping damme. Habai mata oya seller kiwwa cellphone nathuwa wena ekak daanna ba kiyala. Mu $80 kiyala daalath thibbe. :angry::no:

    එල එල මචන්..මටත් පොර වෙන එකක නමක් දාන්ඩ බෑ කිව්වා.:no::dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,766
    113
    Pora gaanath godak aduwen daanna ba kiyai. Poddak adala kiyapan custom eken shape karaganna one kiyala

    එල එල මචන් තෑන්ක්ස් විස්තර වලට.සීල්ඩ් පැක් චයිනීස් රොම් එක ගෙන්නන එක නේද හොඳ.ගෙනාවට පස්සේ මොනවද කරන්ඩ තියෙන්නේ,:nerd:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    එල එල මචන් තෑන්ක්ස් විස්තර වලට.සීල්ඩ් පැක් චයිනීස් රොම් එක ගෙන්නන එක නේද හොඳ.ගෙනාවට පස්සේ මොනවද කරන්ඩ තියෙන්නේ,:nerd:

    Mi5 eke nam u daala thibbe na OTA updates enawa kiyala.. Eka case nisai man sealed pack ewanna kiwwe. Sealed pack eke enne chines stable rom eka. eke playstore na. Eth lesiyen install karaganna puluwan google app installer eken. Ubata chines rom eke awulak nathnam and 4n ekata wada denna bayai nam ohomama use karanna unlock karanne nathuwa.

    Unlock karanawanam phone eka awama mi account ekata log wela, find device on karala PC eken unlock request ekak daanna.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Mage Mi5 ekath awa :love::love::love:

    Me sellergen gaththe... https://xiaomiui.aliexpress.com/store/1986585?spm=2114.10010108.0.0.cGptLr

    Sealed pack nisa China stable eka thibbe. China dev eka gahuwa. Eka Nougat 7.0...
    Mekata global stable or global dev gahanna unlock karanna one neda?
    EDL eka dan wada karanne na kiyala forum eke thibba

    Dev gahanna neda BL Unlock karanna ona?global stable gahanna unlock ona na wge mathaka.nikan zip eka download krl updater eken dila balanna sealed pack apu nisa.....

    ubawath ikmnt review ekak dapn bn:P:P:rofl:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Dev gahanna neda BL Unlock karanna ona?global stable gahanna unlock ona na wge mathaka.nikan zip eka download krl updater eken dila balanna sealed pack apu nisa.....

    ubawath ikmnt review ekak dapn bn:P:P:rofl:

    updater eken global china walata maaru wenna ba. dev stable maaru wenna puluwan updater eken.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    කස්ටිය
    ලබන සතියේ 27ඉදන් චීනේ අවුරුදු , ඔර්ඩර් දාන කස්ටිය පොඩ්ඩක් කල්පනා කරලා දාන්න අදින් පස්සේ.. :dull:
    සමහර විට ඩිස්කවුන්ට් එහෙම ලැබෙයි ලබන සතියේ මුල
    හැබයි ලංකාවට එන්න නම් පොඩ්ඩක් කල් යයි මේ කාලේ දාන ඒවා
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    Dev gahanna neda BL Unlock karanna ona?global stable gahanna unlock ona na wge mathaka.nikan zip eka download krl updater eken dila balanna sealed pack apu nisa.....

    ubawath ikmnt review ekak dapn bn:P:P:rofl:

    global chines maru wenna ba kiyala thibbane bn :( man mekata danata rom 4k download kara (global dev eka deparak :no::no:) 5GB withara iwarai

    updater eken global china walata maaru wenna ba. dev stable maaru wenna puluwan updater eken.

    anna ekai :dull::dull::(
     
    Status
    Not open for further replies.