එල එල..Capsule එක මට හරියයි වගේ..In Ear මත් නෙමෙයිනේ..![]()
In ear eka comfort matanm.mmth kalin hithuwe set wena ekak na. loku earbud eka dammata passe ganata kane hirawenawa.capsule ekanm mta sure na.eka kane hirawenne amuthu widihakata

http://www.geekbuying.com/item/Orig...ithium-Polymer-Power-Bank---Black-373376.html
සිංහලු..මේක Quick Charge 3.0 Support නේද? (Output එක 2.4 A තියෙන නිසා)..
හරි විස්තරයක් කොහෙවත් නැහැ බන්..
තව එකක්..උඹලගේ අත්දැකීම් අනුව 10,000 mAh එකක් ඇතිද සාමාන්යෙන්? දවසක් ඇතුලත Power Bank එකත් ඉවර වෙනකන් පාවිච්චි කරන්න වුන අවස්ථා තියෙනවද?![]()
මේ 10,000 එකෙන් Mi5 එක චාජ් කරන්න පුළුවන් 2.4 times ලු..(10,000 ම ලැබෙන්නේ නැති නිසා)
නැත්තන් ඉතින් Tronsmart එක තමයි..ගහලම තියෙනවා QC 3.0 කියලා..ගාන වැඩියි බන් $ 12 ක් වගේ![]()
QC thiynw neda
maximum input 18W, maximum output 15W
10 madinm 16 ekak thibba 16$ wlt.habai thin eka newei.1 port ekai.no QC
link eka thibboth dannm eke.banggood eke thibbe mathaka






මමත් මේ හෙට BL Unlock Request එක දාන්න ඉන්නේ..


