සිංහලුන් යන්නේ කොහේද?
මම මේ ඡේදය ගත්තෙ වෙන site එකකින්.
අනගාරික ධර්මපාල තුමා සිංහලුන්ව හදන්නෙ උත්සාහ කලා. බැරි තැන කළකිරුනා. පස්සෙ ඉන්දියාවට ගියා
දැන් අපිත් ඉන්නෙ කලකිරිලා
විල්පත්තුව ගැන මේකෙ ගොඩ දෙනෙක් ලොකු ලොකු කතා කිව්වා.
එත් තාම Online Petition එකට ලැබිලා තියන්නේ 7600ක් විතර අත්සන් ප්රමාණයක් විතරයි
ඒලකිරි එකේ සාමාජිකයෝ 550,471 දෙනෙක් ඉන්නවා
ඒකෙන් ක්රියාකාරී වෙලා ඉන්නෙ 5,000ක් විතර දෙනෙක්ද?
ඇයි අපිට බැරි මේ වෙනුවෙන් තව දෙයක් කරන්න
කපපු කැලෑව ආපහු ගන්න බෑ , හැබැයි අපි නිහඩව හිටියොත් ලබ්බට තිබ්බ අතම තමයි පුහුලුට තියන්නෙත්
අපේ දරුවො ජීවත් වෙන්න ඕනෙ කාන්තාරෙකද?
වහාම ක්රියාත්මක වෙමු
මම හිතන්නේ මේ සම්බන්දව එලකිරි එකට වඩා FB එකෙන් යමක් කල හැකියි
දැනටමත් මේකෙ යාලුවෙක් FB page එකක් හදලා තිබුනා මම දැක්කා
හැමෝම ඒක like කරන්න
ඊට සමගාමීව FB Group එකකුත් හදමු අපි එකිනෙකාගෙ අදහස් හුවමාරු කර ගන්න
ඊට පස්සෙ පුලුවන් තරම් අපේ යාලුවො ඒ page එකට සහ group එකට add කරමු
ඔයාලගෙත් අදහස් දක්වන්න
මුලින් අනගාරිකව වෙසෙන ධර්මපාල චරිතය සිය අවසන් කාලය ගෙවා දමන්නේ බෞද්ධ භික්ෂුවක වශයෙනි. කලින් ජනතාවට කෙතරම් මෙහෙවරක් කළද ඔහු සිය අවසන් කාලය ගෙවා දමන්නේ සියළුම දෙනා කෙරෙහි කලකිරීමෙන් බව ඔහුගේ චරිත කථාව කියවන සැමට මැනවින් වැටහෙන්නේය. කෙසේ වුවද ධර්මපාල චරිතයේ අවසන් භාගය කෙසේදැයි සොයා බලන ලෙස මම පාඨක ඔබටද ඇරයුම් කරමි.
අනගාරික ධර්මපාල තුමා සිංහලුන්ව හදන්නෙ උත්සාහ කලා. බැරි තැන කළකිරුනා. පස්සෙ ඉන්දියාවට ගියා
දැන් අපිත් ඉන්නෙ කලකිරිලා
විල්පත්තුව ගැන මේකෙ ගොඩ දෙනෙක් ලොකු ලොකු කතා කිව්වා.
එත් තාම Online Petition එකට ලැබිලා තියන්නේ 7600ක් විතර අත්සන් ප්රමාණයක් විතරයි
ඒලකිරි එකේ සාමාජිකයෝ 550,471 දෙනෙක් ඉන්නවා
ඒකෙන් ක්රියාකාරී වෙලා ඉන්නෙ 5,000ක් විතර දෙනෙක්ද?
ඇයි අපිට බැරි මේ වෙනුවෙන් තව දෙයක් කරන්න
කපපු කැලෑව ආපහු ගන්න බෑ , හැබැයි අපි නිහඩව හිටියොත් ලබ්බට තිබ්බ අතම තමයි පුහුලුට තියන්නෙත්
අපේ දරුවො ජීවත් වෙන්න ඕනෙ කාන්තාරෙකද?
වහාම ක්රියාත්මක වෙමු
මම හිතන්නේ මේ සම්බන්දව එලකිරි එකට වඩා FB එකෙන් යමක් කල හැකියි
දැනටමත් මේකෙ යාලුවෙක් FB page එකක් හදලා තිබුනා මම දැක්කා
හැමෝම ඒක like කරන්න
ඊට සමගාමීව FB Group එකකුත් හදමු අපි එකිනෙකාගෙ අදහස් හුවමාරු කර ගන්න
ඊට පස්සෙ පුලුවන් තරම් අපේ යාලුවො ඒ page එකට සහ group එකට add කරමු
ඔයාලගෙත් අදහස් දක්වන්න
ඉදිරියේ රාල මේ කතාවේ අරමුණ වෙනස් කරන්න උත්සාහ කරනවා
නමුත් කතාවෙ ප්රධාන අරමුණෙන් බැහැර නොවී අපේ සාකච්චාව කරගෙන යමු කියලා ඉල්ලා සිටිනවා

Last edited: