Insurance OR Pension plan ???

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මමත් ඔය ගෑන හොයනවා මචන්. ගොඩක් අය දෑන් දාන්නේ pension plan එකක්.ගොඩක් අය කියනවා AIA හොදයි කියලා. කෝකටත් මන් AIA එකට ගිහින් බෑලුවා. උන්ගේ එක හොදයි. ඒත් මන් පස්සෙ කල්පනා කරා නිකන්වත් උන් වෑහුවොත් මොකද වෙන්නෙ කියලා.අපි අවුරුදු ගානක් ගෙවලා උන් වහලා දාල ගියොත් කෙල වෙනවා. insurance උනත් ඒ ටිකම තමයි. ඉතින් මන් බලුවා රජයේ බෑන්කුවක එකක් දාන්න. එතකොට තමයි මට BOC එකේ එක හම්බ උනෙ. AIA එක තරම් benifits එකේ නෑ. හෑබයි අන්තිමට හම්බ වෙන ගාන AIA වෑඩි එකට වඩා.එකම ගාන මාසෙකට ගෙව්වත්. insurance ගෑන හොයන්න ගියේ නෑ. medical insurance එකක් ගන්න මන් sri lanka insurance එකට ගිය මු මට ඔනෙ දේ නෙමෙයි උන්ගෙ අම්මගෙ රෙද්දවල් මට කරනවා. ඒකෙන්ම මට එපා උනා.මන් බෑලුවෙ එකේ BOC එක දාන්න. මගෙ උවමනාව pension යන කාලෙක අතට කීයක් හරි ගන්න. ඉතින් ඒකට insurance එකක් වෑඩක් නෑ.

    යන්න එපා පලාතක මුන් ලෝක හොරු..
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සහො..

    මාසෙට 7500ක් අවුරුදු 25ක් ගෙවන්න ඔනෙ. කල් පිරුනම ලක්ස 51ක් අතට හම්බ වෙනවා.

    තව අමතරව.....
    1. රොහල් බිල(ටෙස්ට්, ඔපරෙශන්) වසරකට ලක්ස 2 බැගින්(සෙලින්කො එකෙ තිබුනෙ ඔපරෙශන් කරොත් විතරයි බිල ගෙවන්නෙ කියලා. )

    2. රොහල් කමර ගස්තුව දිනකට 6500 බැගින්(10000ක් ගෙවන් එකකුත් තිබුනා.)

    3. අත් දෙක හො කකුල් දෙක යන කොටස් 4න් කුමක් හො දෙකක් ඉවත් වු විට මාසෙට 35000ක් බැගින් ලැබෙන අතර එතැන් සිට ඉදිරි වාරික කම්පැනිය විසින් ගෙවනවා.

    4. ඇක්සිඩන්ට් උනාම ලක්ස 1250000ක් ගෙවනවා.

    5. බරපතල ඔපරෙශන් වලට ලක්ස 6ක් ගෙවනවා.(බයිපාස්, පිලිකා ,වකුගඩු වගෙ)

    6. කල් පිරුන දවසෙ දන් තව අවුරුදු 10ක් ඇතුලත මැරුනොත් ලක්ස 12ක් දෙනවා.

    ඔය මම දාපු එකෙ තිබුන දෙවල් වලින් ටිකක්. මම හෙල්ත් පැත්තටත් ගැලපෙන එකක් දැම්මෙ.

    තව ගොඩක් එවා තිබුන.

    මෙඩිකල් පැත්තත් සහ අන්තිමට ලැබෙන ගනනත් එක්ක බලනකොට එසියන එලයන්ස් තමා හොද.

    හැබැයි ඉතින් වාරිකය පොඩ්ඩ්ක් අනෙක් එවට වඩා වැඩි.

    1. 5000ක් උනාම රොහල් බිල ලක්සයක් කවර් වෙනවා.
    2. 7500ක් උනාම රොහල් බිල ලක්සය 2ක් කවර් වෙනවා (මන් දැම්මෙ මෙක)

    3. ඔය වගෙ මිලියන 2ක කටත් වඩා කවර් වෙන එවා තියනවා. එවට දාන වාරිකයත් වැඩි.

    ඔයාගෙ වයස, බර අනුව මුදල අඩු වැඩි වෙන්න පුලුවන්.

    ලගදිම ත්‍රෙඩ් එකක් දාන්නම්...
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Insurance ක්ලේම් කරන්න ගියාමත් ඔය කියන සුන්දර විදියටම දෙනවද කියන එකත් බලන්න ඕන නේද?
    ඒව ගැනත් හොද නරක දන්න අය කියනවනම් ගොඩක් වටිනවා නැත්නම් වෙන්නේ තව එකෙක් අමාරුවෙ වැටෙන එක විතරයි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුදලේ අගය අඩු වෙනවා මචන්
    ඒක නිසා වයසට ගියත් ආදායම එන මාර්ගයක් හදා ගනින්
    ඉඩමක් අරන් ගෙයක් හදලා කුළියට දියන්

    හරියටම හරි කොල්ලෝ
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මමනම් දැම්මේ ඒශියන් එලායන්ස් එකේ.. රිටයර්මන්ට් + ලයිෆ් ප්ලෑන් එකක්.. මගේ ඉන්ෂුරන්ස් එකෙන්ම වයිෆ්නුයි දරුවයිත් කවර් වෙනවා.. කවුරු හොස්පිට්ල් හිටියත් දවසට 4000ගානේ ගෙවනවා.. :)
    මම මේක දැම්මේ මාස 5කට කලින්.. ඒ අතරේ කම්පැණිය විකුණ්නා.. දැන් කරන්නේ සොෆ්ට්ලොජික් එකෙන්.. තාම ඒ බෙනිෆෙට් ඒ විදියටම දෙනවා..
    ගිය මාසේ බබා ලෙඩවෙලා ඉදලා දවස් 5ට 20000ක් පාස් උනා.. :cool:
    අවුරුදු 25ක ප්ලෑන් එකක්.. මට 58ක් වෙනකොට කල් පිරෙන්නේ..
    ඊට පස්සේ පැන්ෂන් එක වගේ මාසෙට 25,000 ගානේ ඕනන්ම් ගන්න පුළුවන්..
    එහෙම නැත්නම් එකපාර ලක්ෂ 35ක් ගන්න පුළුවන් :)
    මම හිතන් ඉන්නේ එකපාර එහෙම සල්ලි අරන් එකවුන්ට් එකකට දාලා පොලිය අතට ගන්න මාසෙන් මාසේ..
    වැඩිහිටි පුරවැසියොන්ට 12.5%ක් පොලී ගෙවනවනේ :lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    රිටයමන්ට් ප්ලෑන්(බැංකු) සහ ඉන්ෂුරන්ස් අතරේ වෙනස තියෙන්නේ,
    අපිට බැංකුවක ආයෝජනය කලොත් අපිට කල්පිරීමට පෙර අනතුරක් උනොත්,
    ලෙඩක් දුකක් හැදුනොත් බෙනිෆිට් නෑ..
    බෙහෙත් ගන්නත් ඕන අතේ වියදමින්..

    ඒත් ඉන්ෂුරන්ස් + රිටයමන්ට් ප්ලෑන් ගත්තම පවුලමත් කවර්..
    ක්‍රිටිකල් ඉල්නස් වලදි අවුරුද්දට ලක්ෂ1, 2ක් (ෆයිනල් බෙනෙෆිට් වලට අමතර)
    අවුරුද්දේ දවස් 180ක් පුරාවට හොස්පිටල් කවර් දවසට 4000 බැගින් + ලක්ෂ 2ක් දක්වා ප්‍රයිවට් හොස්පිටල් බිල් පේමන්ට් :shocked:
    අරගෙන මාස 6ක් ඇතුලත මම සෙත්තපෝච්චි උනත් පව්ලට ලක්ෂ 35ක් හම්බෙනවා..

    ඕය දේම බැංකු සීන් එකේදි උනොත්, ඒ වෙනකම් අපි ඒ වෙනතෙක් තැන්පත් කරපු මුදල + පොළිය විතරයි හම්බෙන්නේ.. :lol:
     
    මාසෙට කීයක් ගෙවනවද:D
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    If anyone want I can fix you up with a pretty good life insurance plan. Man danna agent kenek through karanne.
    (If it matters, he's an engineer from the moratuwa uni & I study at colombo Uni. :nerd: awata giyata karana deyak nemei kiyannai meka kiwwe. godak hithala balala gaththa decision ekak)

    Sri Lanka Insurance.
    Anith okkoma lankawe insurance companies ekathu kalath e okkotama wada funds wadi sri lanka insurance wala.
    benifits + bonus sahenna wadi. Government company ekak. Company eka down wenna thiyena chance eka anith onama insurance companies ekka compare karama relavtively sahenna adui.

    man dan danna inne ekak. mage wayasath ekka baladdi man danna inna plan eke with the estimated amount (plan eka danne for 30 years) mata maturity value eka witharakma 12 million + Bonus hambenawa. (ita wada wadi unath adu wenne netha. Bonus eka sahena interest rate ekak ekka wadinne.)

    But danne eken 1/4k wage. ekenuth 1/25k wage thama annual gana. ekath total terms gana gewanne ne. kalin close wenawa. (normal widihata nemei hadanne. pattama widihata)

    Plus immense Death benifits, death after maturity, accident benifits, disability benifts (+ Bonus for all) and also Rs.10000 daily during intensive care unit stay. (double the normal amount) ANY TIME after the first initial payment!! (ada palaweni payment eka karala heta marunath 10 million walata wada hambenawa man danna inna plan ekata.)

    If anyone is interested PM me. :)
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ME CASE EKA MATA THERENNA MACHN.

    MONTHLY 10,000 DANAWA POTHATA. DALA AWURUDU 55N PASSE 70,000 DAHA GANE AGE EKA 70 WENAKAN GEWANAWA. E KIYANNE AWURUDU 15K

    15 YEARS - 70000*12*15 = 12,600,000

    DAN AGE EKA 25I, 55TA YEARS 30

    30 YEARS - 10000*12*30 = 3,600,000

    E KIYANNE 36LAK WALATA 126LAK GEWANAWA 55 WALIN PASSE.

    CORRECT ?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    E KIYANNE 36LAK WALATA 126LAK GEWANAWA 55 WALIN PASSE.

    CORRECT ?

    oya dala thiyenne retirement plan insurance case ekak.

    normally mehemai. isurance companies api dana salli walin wena wena dewal walata invest karanawa. ewagin hambena profit walin loku ganak apita denna one. ithin e okkoma add wela thamai passe return wenne.

    IMO retirement plan ekak ganna eka sahena awasi. Because the buying power of the currency will be going down.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,635
    2,722
    113
    If anyone want I can fix you up with a pretty good life insurance plan. Man danna agent kenek through karanne.
    (If it matters, he's an engineer from the moratuwa uni & I study at colombo Uni. :nerd: awata giyata karana deyak nemei kiyannai meka kiwwe. godak hithala balala gaththa decision ekak)

    Sri Lanka Insurance.
    Anith okkoma lankawe insurance companies ekathu kalath e okkotama wada funds wadi sri lanka insurance wala.
    benifits + bonus sahenna wadi. Government company ekak. Company eka down wenna thiyena chance eka anith onama insurance companies ekka compare karama relavtively sahenna adui.

    man dan danna inne ekak. mage wayasath ekka baladdi man danna inna plan eke with the estimated amount (plan eka danne for 30 years) mata maturity value eka witharakma 12 million + Bonus hambenawa. (ita wada wadi unath adu wenne netha. Bonus eka sahena interest rate ekak ekka wadinne.)

    But danne eken 1/4k wage. ekenuth 1/25k wage thama annual gana. ekath total terms gana gewanne ne. kalin close wenawa. (normal widihata nemei hadanne. pattama widihata)

    Plus immense Death benifits, death after maturity, accident benifits, disability benifts (+ Bonus for all) and also Rs.10000 daily during intensive care unit stay. (double the normal amount) ANY TIME after the first initial payment!! (ada palaweni payment eka karala heta marunath 10 million walata wada hambenawa man danna inna plan ekata.)

    If anyone is interested PM me. :)

    premium eka keeyada?