මම නං හිතන්නෙ උන් ටාගට් කරන්නේ කම්පනියේ නම හදාගෙන පස්සේ වෙන වාහන හදන වැඩේට බහින්න. මේකෙන් හම්බෙන අත්දැකීම සෑහෙන වටිනව නෙ. කොටින්ම ස්පෝට්ස් කාර් එකක් හදපු සෙට් එකකට පොඩි වාහනයක් හදන එක ගේමක් නෙවේ.
අල්පෙනිත්තක්වත් හදන්නෙ නැතුව හිටපු අපේ උන් මේ වගේ එකක් කරන එක නං සෑහෙන වටිනව. විකිණුනා හෝ නැතා හරි උත්සාහේ අගය කරන්න එපැයි. නැත්තන් කවද කියල made in srilanka වාහනයක් පදින්නද.
අල්පෙනිත්තක්වත් හදන්නෙ නැතුව හිටපු අපේ උන් මේ වගේ එකක් කරන එක නං සෑහෙන වටිනව. විකිණුනා හෝ නැතා හරි උත්සාහේ අගය කරන්න එපැයි. නැත්තන් කවද කියල made in srilanka වාහනයක් පදින්නද.

දන්න උන් නම් දන්නව උන්ගේ ක්ලයන්ට් බේස් එක ගැන...