cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    එදත් අදත් මා සිටී මතය. මෙය හුදෙක්ම ජනමාධ්‍ය සංදර්ශනයක් පමණි. කම්පැණි එක නම වැඩි කරගන්න ආයොජන වැඩි කරගන්න දීපු ආතල් එකක්ද දන්නෙ නැහැ. මොකද මන් ඔය කම්පැණි එකෙ නම \ඇහැව්වෙත් ඔය ඊනියා සුපර් කාර් සීන් එකෙන්. මන් අහගෙන ඔකෙ එකෙක් කියනවා "අපි බැට්‍රි එකයි චාර්ජ් කරන එකයි ඇරෙන්න සෙරම ලංකාවෙළු හැදුවෙ. " යකො බැට්‍රි එක ගෙනාවා කියන්නෙ එතනම වාහනෙම ගෙනාවා වගෙ තමා ඉලෙක්ට්‍රික් කාර් වල .
    අනෙ මන්දා බන් මෙව්වාට කටින්ද නැත්තම් පු*න්ද හිනා වෙන්න ඔනෙ කියලා

    මචන් මේක R&D project එකක් විදිහට තමයි යන්නේ ඔයා ඔය කියල තියෙන කරුණු දිහා බැලුවම මේක නිකන් show එකට කරන වැඩක් නෙවෙයි මේකෙන් වාසි ගොඩක් තියෙනවා ඇත්ත company එකට ඒ වගේම අපේ රටට.

    ඔයා company එකේ නම ඇහුවේ ඊයේ පෙරේද වෙන්න පුළුවන් එත් මචන් හොයල බලපන් මේ company එක තව මොනාද කරන projects කව්ද clients ල කියල.

    ලංකාවේ තියෙන පහසුකම් එක්ක මේ ඔක්කොම ලංකාව ඇතුලෙම කරන්න බෑ සමහර දේවල් වෙන රටක හදල ගෙන්වන්න වෙන අවස්ථා තියෙනවා.

    අපේ උන් ටිකක් මොකක් හරි වැඩක් කරනකොට එක එක ඒවා කියන්න ඕනි තරම් අය ඉන්නවා එත් ඒවා අගයල උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ බොහොම සුළු පිරිසක් විතරයි.

    අනික මේ Vega project එකට ඔක්කොම වියදම් කරන්නේ company එකේම සල්ලි නම් කාටවත් ප්‍රශ්නයක් වෙන්නත් බෑනේ මොකද මේක නරක දෙයක් නෙවෙයිනේ.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මේ වගේ කාර් එකක් හදන එකේ අරමුණ තමයි ලංකාවේ වාහන වලට තියන (ලංකාවේ නිෂ්පාදිත වාහන වලට ) මෙන්න මේ මට්ටමට ලඟා වෙන්න පුළුවන් කියන එක පෙන්වීම. (raise the market level to which that where people will actually consider to buy a VEGA car).

    හිතන්න ලම්බෝර්ගිනි කම්පනියෙන් පොඩි ටොයෝට කොරොල්ල එකක් වගේ වහනයක් හදල කොරොල්ල එකේ ගානටම විකුනනවා නම් බහුතරයක් ගන්න පෙළඹෙන්නේ මොකක්ද? අන්න ඒක තමයි මේ කම්පනිය බලාපොරොත්තු වෙන්නේ. (මේක මේ ප්‍රොජෙක්ට් එක පටන් ගතපු දවස් වලම කිව්වා.) මේ අය කිසිසේත්ම මේක විකුනන්නේ නැහැ කියල කියල තියන්නේ. කම්පනිය බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය වහනයක් ලංකාවේම හදන එක. වෙළඳපොල ආක්‍රමණය කරන එක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ.
     
    Last edited:

    :yes:

    ගොඩක් දෙනෙක්ට news එක හරියට ගිහින් නෑ එක්කෙනෙක් මොකක් හරි කිව්වොත් හොයල බලන්නේ නෑ ඔහේ කියවනවා. අනික අපේ media උනත් හරි වෙනස්නේ :lol:
    අලුත් දෙයක් කරන්න උත්සහ කරනකොට සමහර අය එක එක කතා කියල පහත තත්වෙකට දාල කතා කරන්නේ අපේ රටේ විතරයි මන් හිතන්නේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    මේ වගේ කාර් එකක් හදන එකේ අරමුණ තමයි ලංකාවේ වාහන වලට තියන (ලංකාවේ නිෂ්පාදිත වාහන වලට ) මෙන්න මේ මට්ටමට ලඟා වෙන්න පුළුවන් කියන එක පෙන්වීම. (raise the market level to which that where people will actually consider to buy a VEGA car).

    හිතන්න ලම්බෝර්ගිනි කම්පනියෙන් පොඩි ටොයෝට කොරොල්ල එකක් වගේ වහනයක් හදල කොරොල්ල එකේ ගානටම විකුනනවා නම් බහුතරයක් ගන්න පෙළඹෙන්නේ මොකක්ද? අන්න ඒක තමයි මේ කම්පනිය බලාපොරොත්තු වෙන්නේ. (මේක මේ ප්‍රොජෙක්ට් එක පටන් ගතපු දවස් වලම කිව්වා.) මේ අය කිසිසේත්ම මේක විකුනන්නේ නැහැ කියල කියල තියන්නේ. කම්පනිය බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය වහනයක් ලංකාවේම හදන එක. වෙළඳපොල ආක්‍රමණය කරන එක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ.

    :):)
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    එදත් අදත් මා සිටී මතය. මෙය හුදෙක්ම ජනමාධ්‍ය සංදර්ශනයක් පමණි. කම්පැණි එක නම වැඩි කරගන්න ආයොජන වැඩි කරගන්න දීපු ආතල් එකක්ද දන්නෙ නැහැ. මොකද මන් ඔය කම්පැණි එකෙ නම \ඇහැව්වෙත් ඔය ඊනියා සුපර් කාර් සීන් එකෙන්. මන් අහගෙන ඔකෙ එකෙක් කියනවා "අපි බැට්‍රි එකයි චාර්ජ් කරන එකයි ඇරෙන්න සෙරම ලංකාවෙළු හැදුවෙ. " යකො බැට්‍රි එක ගෙනාවා කියන්නෙ එතනම වාහනෙම ගෙනාවා වගෙ තමා ඉලෙක්ට්‍රික් කාර් වල .
    අනෙ මන්දා බන් මෙව්වාට කටින්ද නැත්තම් පු*න්ද හිනා වෙන්න ඔනෙ කියලා

    උඩට යන එකාව කකුලෙන් අදින එක සිහලුන්ගෙ ජන්ම ගතියක් :D
    දන්නෙ විවේචනය කරන්න විතරයි :frown:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    banina ewun hemoma me video eka balala waren. Gedara indan computer eka issarahata wela katin car hadana ewunta meka balana eka watinawa.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City

    අනෙ මෙ උඩ බැරිනම් පොලව පලාගෙන් හරි පලයන් ,
    සිංහළු ගැන මන් දන්නෙ නැහැ. කරුණු කාරණා දන්න නිසා කියන්නෙ හරියටම .ලැම්බොගිනි එකට වඩා මෙකෙ ස්පීඩ් කරන විදිය පැහැදිලි කරපන් කරුණු කාරනා එක්ක.
    අඩුම ගානෙ ස්ටොක් එක්ස්චෙන්ජ් එකෙ ඉන්ඩෙක්ස් වෙච්ච නැති කම්පැණි එකක් ,
    රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් කියන්නෙ මොනවගෙ භාර දූර්‍ය කටයුත්තක්ද කියලා නොදන්න ගොබ්බ ජාතියකට මෙ වගෙ දෙවල් පෙන්නපුවහම හෙන චූන් .දැන් අපි හෙට සිංගප්පූරුව වෙලා අනිද්දා ඇමරිකාව වෙයි. බලන් හිටහන් :rofl::rofl::rofl:
     
    ප්‍රොටොටයිප් එක නෙමෙ ඔරිජිනල් ප්‍රඩක්ට් එක හදලා යුරොපෙට විකුණපු දවසට මන් පිළිගන්නම් ඔක. :yes::yes::yes::yes:
     
    තොපි වැඩක් කරන්නෙත් නැහැ කරන එකාට කරන්න දෙන්නෙත් නැහැ ඇදකුද හොයනවා.
    තොපිලා වගේ ගොබ්බ කාළකන්නි ඉන්නකන් මේ රට සිංගප්පූරුවක් ඇමරිකාවක් කරන්න බැහැ තමයි :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අපරාදේ ඕක හදන්න යන සල්ලි.
    ඉස්සෙල්ලාම පොඩියට පටන් අරන් අපේ මිනිස්සුන්ට හොද වාහන ටිකක් එලියට දාලා , මාකට් එකේ නමක් හදාගෙන ඕක කරා නම් මිනිස්සුත් විස්වාසෙන් ඉන්නවා , මාකට් එකත් හැදිලා.
    එකාපාරටම ලැම්බෝගිනි එක්ක හැප්පෙන්න ගහනවා කියලා මාකටින් එක දීගෙන හදනවා හදනවා කියාගෙන ඉන්නවා.
    ලැම්බෝගිනි එක්ක හැප්පෙන්න කාර් ගහන්න පුලුවන්ද එකපාරටම?
    ඉතාලියේ එවුන් පුකෙනුත් හිනා වෙනවා ඇති.
    පර්සනල් සල්ලි වලින් කරන නිසා ඉතින් මුකුත් කියන් නෑ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    මේක කරන ගමන්ම පොඩි කාර් ටිකකුත් ගහන්න ගත්තනම් හරි. .
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0

    ප්‍රොටොටයිප් එක නෙමෙ ඔරිජිනල් ප්‍රඩක්ට් එක හදලා යුරොපෙට විකුණපු දවසට මන් පිළිගන්නම් ඔක. :yes::yes::yes::yes:

    උඹේ පිළිගැනීම උන්ට කන්නද ? :D:D:D:D:D
    උබේ පිළිගැනීම දෙකට තුනට නවලා ගහගනින් ෆුකේ :P:P:D:D:D
     
    • Like
    Reactions: Theodore!

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    ප්‍රොටොටයිප් එක නෙමෙ ඔරිජිනල් ප්‍රඩක්ට් එක හදලා යුරොපෙට විකුණපු දවසට මන් පිළිගන්නම් ඔක. :yes::yes::yes::yes:

    machan umbala kiyana ikmanata oka hadanna ba. aluthma deyak hadanakota experiments kara kara develop karanna ona. technology eka paththakin thiyapan. wahaneka body ekak hadana eka danata loketa magic ekak nemei. eth eh de karanna wath lankawe facilities na. eh kiyanne me project eka binduwe indala nemei itath pahu mattamaka indala patan ganna wenne. adu gaane unge effort ekata hari api sathutu wenna ona.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,616
    520
    113
    ලන්ඩන් වත්ත
    අපරාදේ ඕක හදන්න යන සල්ලි.
    ඉස්සෙල්ලාම පොඩියට පටන් අරන් අපේ මිනිස්සුන්ට හොද වාහන ටිකක් එලියට දාලා , මාකට් එකේ නමක් හදාගෙන ඕක කරා නම් මිනිස්සුත් විස්වාසෙන් ඉන්නවා , මාකට් එකත් හැදිලා.
    එකාපාරටම ලැම්බෝගිනි එක්ක හැප්පෙන්න ගහනවා කියලා මාකටින් එක දීගෙන හදනවා හදනවා කියාගෙන ඉන්නවා.
    ලැම්බෝගිනි එක්ක හැප්පෙන්න කාර් ගහන්න පුලුවන්ද එකපාරටම?
    ඉතාලියේ එවුන් පුකෙනුත් හිනා වෙනවා ඇති.
    පර්සනල් සල්ලි වලින් කරන නිසා ඉතින් මුකුත් කියන් නෑ.
    කාර් මාර්කට් එකට එන්ටර් වෙන්න එන්ඩ්ස් දෙකයි ලු. එකක් මේවගේ කාර්ස් හදන එක නැත්නම් පොඩි කාර් හදන එකලු.පොඩි කාර් හදනවනම් මීට වඩා කම්පෙටිශන් එක වැඩියි සහ තරගයක් දෙන්න ගොඩක් හදන්න ඕන සීන් එකක් තියෙවලු. මෙහම කරාම කම්පෙටිශන් එක පොඩි කාර් වලට සාපේශව අඩුලු. ඉතින් මේවගෙ එකකින් ස්ටාර්ට් කරල පස්සෙ පොඩි ඒවට යන එක ලේසියි ලු.

    මේ සින් එක තිබ්බෙ උන්ගෙම පේජ් එකේ තිබ්බ කමෙන්ට් එකක:rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කාර් මාර්කට් එකට එන්ටර් වෙන්න එන්ඩ්ස් දෙකයි ලු. එකක් මේවගේ කාර්ස් හදන එක නැත්නම් පොඩි කාර් හදන එකලු.පොඩි කාර් හදනවනම් මීට වඩා කම්පෙටිශන් එක වැඩියි සහ තරගයක් දෙන්න ගොඩක් හදන්න ඕන සීන් එකක් තියෙවලු. මෙහම කරාම කම්පෙටිශන් එක පොඩි කාර් වලට සාපේශව අඩුලු. ඉතින් මේවගෙ එකකින් ස්ටාර්ට් කරල පස්සෙ පොඩි ඒවට යන එක ලේසියි ලු.

    මේ සින් එක තිබ්බෙ උන්ගෙම පේජ් එකේ තිබ්බ කමෙන්ට් එකක:rolleyes:

    ඇත්ත ඔය කතාව.
    ඒ උනාට අපේ රටේ වගේ එකොනොමික් එකක් තියන රටකට හරි යන්නේ පොඩි එකෙන් පටන් අරන් ලොකු එකෙන් ඉවර කරන්න මොකද ඕක හදලා හැප්පෙන්න යන්නේ මාකට් එකේ අවුරුදු 50 එහා ඉන්න ටයිටන්ස්ලා එක්ක.
    ලැම්බෝගිනි , ෆෙරාරි , පෝර්ශ් , කොනෙග්සෙග් අද ඊයේ වාහන හදන අය නෙවෙයි.
    අද ඊයේ සල්ලි හොයන උනුත් නෙවෙයි.
    එහෙම කම්පැනීස් එක්ක හැප්පෙන්න බෑ මලාට එකපාරටම ලොකුවට පටන් අරන් මොකද අපිට වඩා උන්ට හැමදේම තියනවා , වටිනම දේ එක්ස්පිරියන්ස් තියනවා.
    ඒ නිසා පොඩියට පටන් අරන් මාකට් එකේ කම්පිටිශන් එකට ෆේස් කරන එක හොදයි , ලේසියි එකපාරටම අපි තමා ලැම්බෝගිනි එකට හුකෝලා ගන්න කාර් එක ගහන්නේ කියලා බයිලා දොඩවනවට වඩා.
    මම ෆේස් බුක් නෑ.
    නැත්තම් මම ඕක උන්ගේ පේජ් එකට දානවා.
    කමක් නෑ.
    උන්ටත් ආස ඇතිනේ මොනාහරි කරා කියන්න උන්ගේ සල්ලි වලින්.
    පස්සේ කියන්න බැරියෑ අපේ රටේ උන්ගෙන් සප් එකක්වත් නෑ කියලා හිත හදාගන්න.

    අපේ එවුන් මේන් කියලම ගනි අඩුවට එකක් හදල දැම්මත් මාර්කට් එකට:rolleyes::rofl:
    උඹ අවුරුදු 50 උන් එක්ක හැප්පෙන සීන් එක ගැන කිව්ව නිසා කියන්නෙ. ලයිකන් හයිපර්ස්පෝර්ට්ස් කාර් එක ලොකෙ තුන්වෙනියට ගනන්ම කාර් එක. ලෙබනන් වල හදන්නෙ. කාර් 7යි හදන්න ප්ලැන් කරල තියෙන්නෙ. 3ක් දැනටමත් විකිනිලා. ඒත් අර මට්ටමටම ඇවිත්. පටන් අරන් තියෙන්නෙත් 2012 ද කොහෙද. අපේ එකත් හරියට කරොත් බැරි වෙන්නෙ නැ. වැඩෙ තියෙන්නෙ අපේ එවුන් කරන්න කලින් ඒකෙ ඇදේ හොයන එකයි. අපේ එවුන්ට බැ කියන එකයි. කරන්න දීලා බලන්න ඕනෙ කරන්න පුලුවන්ද බැරිද කියල. ලැම්බොර්ගිනියට හුකවන්න කෙසේ වෙතත් ඒ මට්ටමට යන්න හදන එකත් කොච්චර ලොකුදෙයක් ද:D