LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මම නං හිතන්නෙ උන් ටාගට් කරන්නේ කම්පනියේ නම හදාගෙන පස්සේ වෙන වාහන හදන වැඩේට බහින්න. මේකෙන් හම්බෙන අත්දැකීම සෑහෙන වටිනව නෙ. කොටින්ම ස්පෝට්ස් කාර් එකක් හදපු සෙට් එකකට පොඩි වාහනයක් හදන එක ගේමක් නෙවේ.

    අල්පෙනිත්තක්වත් හදන්නෙ නැතුව හිටපු අපේ උන් මේ වගේ එකක් කරන එක නං සෑහෙන වටිනව. විකිණුනා හෝ නැතා හරි උත්සාහේ අගය කරන්න එපැයි. නැත්තන් කවද කියල made in srilanka වාහනයක් පදින්නද.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,993
    113
    Gotham City

    උඹට ටිකක් වැඩෙ තෙරුනා, මෙක මුගෙ නම යවාගන්න කරන වැඩක්. මන් ඔය කම්පැණි එකෙ නම දැනගත්තෙත් මෙ කාර් එකෙන් පස්සෙ. තව කීදෙනෙක් එහෙම ඇද්ද. කාර් නම් හදයිද දන්නෙ නැහැ. කාර් ඉම්පොර්ට් කරාවි .
    අපෙ රටෙ 100% ක් තියා 80% ක් වත් කරන්න බැහැ ඔය කාර් වැඩෙ,
    අංක 1 අපිට දැනුම නැහැ
    2 අපිට පහසුකම් නැහැ රටෙ නීතිය සහ අනෙකුත් ආර්ථිකමය සමාජීය පරිසරයන් එක්ක.
    අනික මේ වගෙ කාර් ප්ලාන්ට් එකක් හදනවානම් පුහුණු ශ්‍රමිකයො ඉන්න ඔනෙ ? කෝ එහෙම උන් ?
    අළුතෙන්ම සෙරම කරන්න වෙනවා. හොඳම වැඩෙ කම්පැණි එකෙ නමින් වෙනරටක ප්ලාන්ට් එකක් සල්ලි වලට අරන් එකෙන් නිෂ්පාදනය කරලා අපෙ රටෙ නමින් බෙදාහරින එක. චීනෙ ,ඉන්දියාව වගෙ රටවල් මෙ වැඩෙට ගොඩක් හොඳයි. උන්ගෙ කම්කරු ශ්‍රමය කුණු කොල්ලෙට. අනික වාහන දැනටමත් හදන රටවල් දෙකක් නිසා පුහුණු ශ්‍රමිකයන් හොයාගන්න එක අමාරු නැහැ. වැදගත්ම දෙ වන ඩිසයින්ග් එකෙ ඉඳන් කන්සෙප්ට් එක හැබැයි අපෙන්. එතකොට කටක් ඇරලා අපෙ දෙයක් කියලා කියන්න පුළුවන් .
    ඇපල් අයිෆොන් වගෙ තමා. ඩිසයින් බයි කැලිෆොනියා මෙඩ් ඉන් චයිනා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,993
    113
    Gotham City
    machan umbala kiyana ikmanata oka hadanna ba. aluthma deyak hadanakota experiments kara kara develop karanna ona. technology eka paththakin thiyapan. wahaneka body ekak hadana eka danata loketa magic ekak nemei. eth eh de karanna wath lankawe facilities na. eh kiyanne me project eka binduwe indala nemei itath pahu mattamaka indala patan ganna wenne. adu gaane unge effort ekata hari api sathutu wenna ona.

    ඔයවගෙ සිපීඩ් එකක් තියෙන රෙසිං ඉලෙක්ට්‍රික් කාර් එකක තාම මන් හිතන්නෙ වාණිජ මට්ටමෙ නැහැ. ඉතිං මුන් මෙක waaNija මට්ටමකට ගෙනවානම් පට්ට වියදමක්. මෙවගෙ ඉලෙක්ට්‍රික් කාර් හදපු රටවල් වල ඒ කම්පැණිස් වියදම් කරන වියදම බලපන්. සමහරක් විට අපෙ රටෙ අය වැයෙන් අවුරුද්දකට සෞඛ්‍ය අධ්‍යාපනය වැනි ක්ෂෙස්ත්‍ර වලට වෙන් කරන මුදලවත් එච්චර නැහැ.
    අන්න එ පදනම මත ඉඳන් තමා මන් මෙක වෙන්න බහැ කියන්නෙ නැත්තම් අනෙක් උන් වගෙ ඔහෙ කියවන එකෙක් නෙමෙ මන් .මෙ කාර් සීන් එක පිටිපස්සෙ හැංගිච්ච දෙයක් තියෙනවා. එක්කො ඉන්කම් ටැක්ස් වලින් බෙරෙන්න බොරුවට ප්‍රොජෙක්ට් එකක් අසයින් කරලා එකට සල්ලි ගියා වගෙ හදනවා .එහෙම නැත්තම් මුන්ගෙ කම්පැණි එකට තියෙන මාකට් වැලියු එක වැඩි කරගන්න දරණ ඊනියා උත්සහයක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    උඹට ටිකක් වැඩෙ තෙරුනා, මෙක මුගෙ නම යවාගන්න කරන වැඩක්. මන් ඔය කම්පැණි එකෙ නම දැනගත්තෙත් මෙ කාර් එකෙන් පස්සෙ. තව කීදෙනෙක් එහෙම ඇද්ද. කාර් නම් හදයිද දන්නෙ නැහැ. කාර් ඉම්පොර්ට් කරාවි .
    අපෙ රටෙ 100% ක් තියා 80% ක් වත් කරන්න බැහැ ඔය කාර් වැඩෙ,
    අංක 1 අපිට දැනුම නැහැ
    2 අපිට පහසුකම් නැහැ රටෙ නීතිය සහ අනෙකුත් ආර්ථිකමය සමාජීය පරිසරයන් එක්ක.
    අනික මේ වගෙ කාර් ප්ලාන්ට් එකක් හදනවානම් පුහුණු ශ්‍රමිකයො ඉන්න ඔනෙ ? කෝ එහෙම උන් ?
    අළුතෙන්ම සෙරම කරන්න වෙනවා. හොඳම වැඩෙ කම්පැණි එකෙ නමින් වෙනරටක ප්ලාන්ට් එකක් සල්ලි වලට අරන් එකෙන් නිෂ්පාදනය කරලා අපෙ රටෙ නමින් බෙදාහරින එක. චීනෙ ,ඉන්දියාව වගෙ රටවල් මෙ වැඩෙට ගොඩක් හොඳයි. උන්ගෙ කම්කරු ශ්‍රමය කුණු කොල්ලෙට. අනික වාහන දැනටමත් හදන රටවල් දෙකක් නිසා පුහුණු ශ්‍රමිකයන් හොයාගන්න එක අමාරු නැහැ. වැදගත්ම දෙ වන ඩිසයින්ග් එකෙ ඉඳන් කන්සෙප්ට් එක හැබැයි අපෙන්. එතකොට කටක් ඇරලා අපෙ දෙයක් කියලා කියන්න පුළුවන් .
    ඇපල් අයිෆොන් වගෙ තමා. ඩිසයින් බයි කැලිෆොනියා මෙඩ් ඉන් චයිනා

    උඹ හරි, පුහුණු ශ්‍රමය නැති එක තමයි අපිට තියෙන ලොකුම අඩුව. තිබුනත් තියෙන්නේ යට ලෙවල් එකේ නිකන් කෑලි ටික දුන්නම ඇසෙම්බල් කරන වැඩේ වගේ එව ගැන දැනුම මිසක් උඩ ලෙවල් එකේ ඩිසයින් කරන මට්ටමේ දැනුම නෑ නෙ. අන්න ඒ අඩුව පුරවන්න තමයි මුන් මේ හදන්නෙ. දැන් මේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරපු සෙට් එකට කොච්චර දැනුමක් ඇවිත් ඇද්ද, ඩිසයින් එකේ ඉඳන් අන්තිම වෙනකන් වැඩේ වෙන විදිහ, එන ප්‍රශ්න, ටෙස්ටින්, අරව මේවා ගැන උන්ට අත්දැකීම් ගන්න පුළුවන් මේකෙන්, තනිකරම රිසර්ච් එකක් යන්නේ. සල්ලි හොයන නියම බිස්නස් එකට තාම අත්තිවාරම දාගෙන යන්නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අපේ එවුන් මේන් කියලම ගනි අඩුවට එකක් හදල දැම්මත් මාර්කට් එකට:rolleyes::rofl:
    උඹ අවුරුදු 50 උන් එක්ක හැප්පෙන සීන් එක ගැන කිව්ව නිසා කියන්නෙ. ලයිකන් හයිපර්ස්පෝර්ට්ස් කාර් එක ලොකෙ තුන්වෙනියට ගනන්ම කාර් එක. ලෙබනන් වල හදන්නෙ. කාර් 7යි හදන්න ප්ලැන් කරල තියෙන්නෙ. 3ක් දැනටමත් විකිනිලා. ඒත් අර මට්ටමටම ඇවිත්. පටන් අරන් තියෙන්නෙත් 2012 ද කොහෙද. අපේ එකත් හරියට කරොත් බැරි වෙන්නෙ නැ. වැඩෙ තියෙන්නෙ අපේ එවුන් කරන්න කලින් ඒකෙ ඇදේ හොයන එකයි. අපේ එවුන්ට බැ කියන එකයි. කරන්න දීලා බලන්න ඕනෙ කරන්න පුලුවන්ද බැරිද කියල. ලැම්බොර්ගිනියට හුකවන්න කෙසේ වෙතත් ඒ මට්ටමට යන්න හදන එකත් කොච්චර ලොකුදෙයක් ද:D

    අපේ උන්ට පොල් ගහකට රෝද දාලා තෙල් 25 කරනවා කිව්ව ගමන් ගන්නවනේ.
    උබ හරි ටිකයි බන් දන්නේ.
    ලයිකන් හයිපර්ස්පෝර්ට් එක ගැහුවේ W Motors කියන කම්පැනි එකෙන්.
    ඒ කම්පැනි එක පටන් ගත්තේ ලගදි උනාට උන්ට අත දෙන්න හිටියා 1939 පටන් ගත්තු RUF කියන ජර්මන් කාර් කම්පැනි එක.
    RUF එකත් එක්ක එකතු වෙලා තමා ලයිකන් හයිපර්ස්පෝර්ට් එක හැදුවේ.

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එදත් අදත් මා සිටී මතය. මෙය හුදෙක්ම ජනමාධ්‍ය සංදර්ශනයක් පමණි. කම්පැණි එක නම වැඩි කරගන්න ආයොජන වැඩි කරගන්න දීපු ආතල් එකක්ද දන්නෙ නැහැ. මොකද මන් ඔය කම්පැණි එකෙ නම \ඇහැව්වෙත් ඔය ඊනියා සුපර් කාර් සීන් එකෙන්. මන් අහගෙන ඔකෙ එකෙක් කියනවා "අපි බැට්‍රි එකයි චාර්ජ් කරන එකයි ඇරෙන්න සෙරම ලංකාවෙළු හැදුවෙ. " යකො බැට්‍රි එක ගෙනාවා කියන්නෙ එතනම වාහනෙම ගෙනාවා වගෙ තමා ඉලෙක්ට්‍රික් කාර් වල .
    අනෙ මන්දා බන් මෙව්වාට කටින්ද නැත්තම් පු*න්ද හිනා වෙන්න ඔනෙ කියලා

    කෝඩ්ජෙන් කිව්වම ඉන්ඩස්ට්‍රි එකේ උන්නම් ඕනි තරම් දන්නවා..ඒ වගේම පිලිගැනීමත් තියෙනවා...:yes:
    සමහර විට උඹ කටාර් ඉඳන් ලංකාවට එන්න ෆ්ලයිට් එකක් බුක් කලේ උන් ගහපු සිස්ටම් එකකින් වෙන්නත් පුලුවන්....;) දන්න උන් නම් දන්නව උන්ගේ ක්ලයන්ට් බේස් එක ගැන...:yes:
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    මචන් මේක R&D project එකක් විදිහට තමයි යන්නේ ඔයා ඔය කියල තියෙන කරුණු දිහා බැලුවම මේක නිකන් show එකට කරන වැඩක් නෙවෙයි මේකෙන් වාසි ගොඩක් තියෙනවා ඇත්ත company එකට ඒ වගේම අපේ රටට.

    ඔයා company එකේ නම ඇහුවේ ඊයේ පෙරේද වෙන්න පුළුවන් එත් මචන් හොයල බලපන් මේ company එක තව මොනාද කරන projects කව්ද clients ල කියල.

    ලංකාවේ තියෙන පහසුකම් එක්ක මේ ඔක්කොම ලංකාව ඇතුලෙම කරන්න බෑ සමහර දේවල් වෙන රටක හදල ගෙන්වන්න වෙන අවස්ථා තියෙනවා.

    අපේ උන් ටිකක් මොකක් හරි වැඩක් කරනකොට එක එක ඒවා කියන්න ඕනි තරම් අය ඉන්නවා එත් ඒවා අගයල උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ බොහොම සුළු පිරිසක් විතරයි.

    අනික මේ Vega project එකට ඔක්කොම වියදම් කරන්නේ company එකේම සල්ලි නම් කාටවත් ප්‍රශ්නයක් වෙන්නත් බෑනේ මොකද මේක නරක දෙයක් නෙවෙයිනේ.

    godak un lankawe thiyana software company wala nam ahalawath ne kohomath.
    oke inna clientslage nam ahuwama nam godak un denagani.
    eth me car seen eken karagaththe company eke image eka hdagaththa eka kiyalai mamath hithanne.
    NOTE: mamada oya company eke sewaya kara thibe. ;)
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අපේ එවුන් මේන් කියලම ගනි අඩුවට එකක් හදල දැම්මත් මාර්කට් එකට:rolleyes::rofl:
    උඹ අවුරුදු 50 උන් එක්ක හැප්පෙන සීන් එක ගැන කිව්ව නිසා කියන්නෙ. ලයිකන් හයිපර්ස්පෝර්ට්ස් කාර් එක ලොකෙ තුන්වෙනියට ගනන්ම කාර් එක. ලෙබනන් වල හදන්නෙ. කාර් 7යි හදන්න ප්ලැන් කරල තියෙන්නෙ. 3ක් දැනටමත් විකිනිලා. ඒත් අර මට්ටමටම ඇවිත්. පටන් අරන් තියෙන්නෙත් 2012 ද කොහෙද. අපේ එකත් හරියට කරොත් බැරි වෙන්නෙ නැ. වැඩෙ තියෙන්නෙ අපේ එවුන් කරන්න කලින් ඒකෙ ඇදේ හොයන එකයි. අපේ එවුන්ට බැ කියන එකයි. කරන්න දීලා බලන්න ඕනෙ කරන්න පුලුවන්ද බැරිද කියල. ලැම්බොර්ගිනියට හුකවන්න කෙසේ වෙතත් ඒ මට්ටමට යන්න හදන එකත් කොච්චර ලොකුදෙයක් ද:D

    Made in sri lanka haduwoth eka ballek wath ganne na. Dannawane lankawe unge hati. Elakiriyema balapan Japana puke arapu set ekai Indian karaya puke arapu set ekai neh inne
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    හැමදාම නෑ අපිට බෑ කිය කිය හිටියොත් බෑම තමයි කරන්න පුලුවන්ද බලන්න කරලම බලන්න ඕනි. ලංකාව දියුණුවක් නැත්තේ එක හින්ද. මොකෙක් හරි දෙයක් කරනකොට එකට දාහක් දේවල් කියල වට්ටන්න කස්ටිය ඉන්නවා ඕනි තරම්. :angry:

    CodeGen ගැන කව්රුත් දන්නේ නැත්තන් පොඩ්ඩක් හොයල බලල කතා කරපල්ලා. නිකන් කියවන්නන්වාලේ කියවන්නේ නැතුව :angry:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මේ වගේ කාර් එකක් හදන එකේ අරමුණ තමයි ලංකාවේ වාහන වලට තියන (ලංකාවේ නිෂ්පාදිත වාහන වලට ) මෙන්න මේ මට්ටමට ලඟා වෙන්න පුළුවන් කියන එක පෙන්වීම. (raise the market level to which that where people will actually consider to buy a VEGA car).

    හිතන්න ලම්බෝර්ගිනි කම්පනියෙන් පොඩි ටොයෝට කොරොල්ල එකක් වගේ වහනයක් හදල කොරොල්ල එකේ ගානටම විකුනනවා නම් බහුතරයක් ගන්න පෙළඹෙන්නේ මොකක්ද? අන්න ඒක තමයි මේ කම්පනිය බලාපොරොත්තු වෙන්නේ. (මේක මේ ප්‍රොජෙක්ට් එක පටන් ගතපු දවස් වලම කිව්වා.) මේ අය කිසිසේත්ම මේක විකුනන්නේ නැහැ කියල කියල තියන්නේ. කම්පනිය බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය වහනයක් ලංකාවේම හදන එක. වෙළඳපොල ආක්‍රමණය කරන එක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ.

    vikunanne na kiyuwe kavuda bn.. mama harshage meetup ehekata giya.. u kiyuwa oka vikuanannai hadanne kiyala.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Made in sri lanka....9 lak walin sinhalunta hadala denawalu :)
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා කොහොමත් අතින්ම් එකලස් කරන සුපිරි පන්නයේ කාර් ඕන තරම් ලෝක් තියනවා
    අනිවා මර්කට් එක ඒ වාහන වලට වැඩී
    තඩ ප්‍රඩක්ෂන් ලයින් දාගෙන ඔක්කොම මැෂින් වලින් දුවලා ඇසෙම්බල් වෙලා එන්නේ මේ උඹලා අපි පදින ඇල්ටෝ බුල්ටෝ , චෙරි, දොඩම් තමයි. මෙහෙම මාසෙට එකක් දෙකක් හඳන සුපිරි වාහනට වලට ඉල්ලුමක් නෑ කියලා කොහෙවත් නෑ.

    හැබැයි කොලිටි එකනම් 100% එයාලා බලාපොරොත්තු වෙනවා (ගන්න උන්)
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    අනෙ මෙ උඩ බැරිනම් පොලව පලාගෙන් හරි පලයන් ,
    සිංහළු ගැන මන් දන්නෙ නැහැ. කරුණු කාරණා දන්න නිසා කියන්නෙ හරියටම .ලැම්බොගිනි එකට වඩා මෙකෙ ස්පීඩ් කරන විදිය පැහැදිලි කරපන් කරුණු කාරනා එක්ක.
    අඩුම ගානෙ ස්ටොක් එක්ස්චෙන්ජ් එකෙ ඉන්ඩෙක්ස් වෙච්ච නැති කම්පැණි එකක් ,
    රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් කියන්නෙ මොනවගෙ භාර දූර්‍ය කටයුත්තක්ද කියලා නොදන්න ගොබ්බ ජාතියකට මෙ වගෙ දෙවල් පෙන්නපුවහම හෙන චූන් .දැන් අපි හෙට සිංගප්පූරුව වෙලා අනිද්දා ඇමරිකාව වෙයි. බලන් හිටහන් :rofl::rofl::rofl:

    මචං කිව්වට තරහා වෙන්න එපා ටිකක් සැරට
    ලැම්බෝගිනි ,ෆෝඩ්, ටොයෝටා, නිසාන් වගේ කට්ටිය ස්ටොක් එක්ස්චේන්ඩ් එකේ ඉන්ඩෙක්ස් කරගෙන ෆීල්ඩ් එකට ආවේ නෑ හරිද.
    අනික දුවන ප්‍රඩක්ට් එකක් නැතිව අළුත්ම එකක්නම් හදන්න යන්නේ කෙහොමද ගොනෝ ඒකට අනිත් එවුන් ඉන්වෙස්ට් කරන්නේ
    තෝ තොගේ සල්ලි කන්සෙප්ට් වල තියෙන ප්‍රසන්ටේශන් වලින් පෙන්නන එව්වට ඉන්වෙස්ට් කරන්නේ නෑ නේද හරක් පැටියෝ.අනික් එවුනුත් එහෙමයි.
    මුන් මාර්කට් එක හදා ගන්න ඕනේ මුලින්ම.එක කරන්න වැඩේ පටන් ගන්න ඕනේ.ලැම්බෝගිනි කාර් එකේ තාක්ෂනේ නෙමෙයි බන් ඉස්සරහටත් ලෝකෙට එන අන්තිම දියුණු තාක්ෂණේ.තව චියුණු වෙයි.දෝලාවෙන් ගිය එව්වෝ ලැබ්බෝගිනි ගැන හිතන්නවත් නැතුව ඇති ඒ කාලේ.තාක්ෂනේ දවසින් දවස අළුත් වෙනවා.සිංහල න් කියලා උපන් ගෙයි මෝඩයෝම වෙන්නේ නෑනේ හැමෝම උඹ වගේ

    මුන් හරියට වැඩේ කලොත් ලැම්බෝගිනි,ෆෝඩ් වගේ වේගා කියලා මාර්කට් එකකුත් හැදෙයි.ඒක උඹ උඩ පැන්නා කියලා නවතින්නේ නෑ මී හරක් පැටියෝ.හරියට නොකොලොත් වේගා මෙතැනම on the spot වෙයි.

    මුන් දියුණු උනොත් මුන්ගේ කම්පැණියට ඉන්වෙස්ට් කරන්න පොරවල් හොයාගෙන එයි. කට්ටිය වැඩි උනාම මේ නිකම්ම සමාගමක් වෙලා එක්ස්චේන්ජ් එකේ මුලටම ඉන්ඩෙක්ස් වෙයි

    මී..... පැට්ටෝ කතාව තේරුණද වෙන හැටි.
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    වදින එව්වන්ට වදී (වාහන සම්බන්ධව පමණි.)

    මේ එලකිරියේ අපි පොරවල් කියලා පෙන්නන ගොඩාක් අය වැහන ගැන දෙන ටෝක්ස් දැක්කම මට පුදුමත් හිතුනා
    සමාන්‍ය නැනම් බජට් වාහන ගැන මෙයාලා දෙන තවුසන් ටෝක්ස්
    මමත් ඉන්දියන් වාහන ගැන රෙකමන්ඩ් කරන්නේ නෑ ආරක්ෂාව අතින් එහෙම
    හැබැයි සමාන්‍ය කෙනෙක්ට අළුතෙන් වාහනයක් ගන්න ඕනෙනම් යන්න තියෙන හොඳම ඔප්ෂන් තමයි ඉන්දියන්, චයිනා, කොරියන් අයිටම්ස්
    එවායෙත් ආරක්ෂාව අතින් ටිකක් හරි දියුණු වාහන තියෙනවා

    හැබැයි අපේ පොර වෙච්චි පොරවල් මේවා කසි කබල් කියලා විවේචනය කරනවා ඕනෙතරම් දැකලා තියෙනවා.මම මුලින්ම පැදේදෙ මරුටිව=යක් 2004. කිසිම අවුලක් නැතිව අවු 03ක් විතර මම උපරිම පට්ට ගැහුවා. මගේ අතින් උන සර්විස් අඩුපාඩුවක් නිසාම රෙඩියේටරේ ප්‍රහ්ණයක් නම් ආවා.එච්චරයි දැනුවත්ව.ඊට පස්සේ ගියේ අළුත්ම ඇල්ටෝ එකකට. දැන් අවු 2ක් වගේ කිසිම අවුලක් නෑ.අනිත කට්ටිය ලොකු ටෝක්ස් දෙනවා සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් පට්ට බහිනවා මේ කුණු ගොඩවල් වල කියලා.මොන පිස්සුද? ඒක ඇත්තද බොරුද කියලා ලහිපිට අරන් බලපල්ලා.කවද්ද ඇල්ටෝ එකක් කුණුකොල්ලෙට ගියේ.ලක්ෂ 10කට පැන්ඩෙක් හොයලා දියල්ලා 2010 එකක් පුළුවන්නම්.? මාර්කට් එකේ දැන් මිල 18 ගාණක්.2010 යන්නේ 13-16 අතරේ.ජපන් සෙකන්ඩ්හැන්ඩ් කරන ඒවෝ උඹලව සිහිවිකල් කරනවා වැරදි අදහස් වලින්

    ජපන් හොඳ ඇති.හැබැයි අපි සාමාන්‍ය මිනිස්සු විදියට අළුත්ම ජපන් එකකට යන්න බෑ හීනෙන්වත්. එහෙම කියලා අපේ සීයලා තරම් පරණ ජපන් එකක් අරන් යන්න කියලා කාගේවත් හිත වෙනස් කරන්න කාටවත් අයිතියක් නෑ.උඹලාගේ බිස්නස් ඇල්ටෝ බුල්ටෝ පැන්ඩලා නිසා පාඩු වෙනවා ඇති ඉමිටේෂන්. හැබැයි ඔය මපා පේවන තරම් යක්කු කළු නම් නැත.අත්දැකීමෙන් කියන්නේ.(සැයූ - බජට් වාහනේකින් ප්‍රියස් එකක සැප බලාපොරොත්තු වෙන්න එපා හරිද) මොක උනත් අළුත් වාහනයක් ගන්න හීන දකින උන්ට ආරක්ෂාව අතින් ඉහළ බජට් වාහනේකට බය නැතිව යන්න කියලා මම කියනවා.(කිවිඩ් එකයි රෙඩි ගො ්එකයි ගැනනම් නොමේ ඔන්න.). හැබැයි උඹලා එක වාහනේ අවු 20ක් විතර තියන් ඉන්න හිතනවා නම් මේ ඉන්ඩියන් චයිනා වගේ වාහන ගන්න එපා.තේරුමක් නෑ.යකඩවත් එච්චර තියෙන්නේ නෑ.හැබැයි දැන් හැදෙන සංස්කෘතියට අනුව වාහනයක් තමන් ලඟ උපරිම අවු 05ක් තියෙයි.ඒ විදියට වාහන මාරු වෙද්දී ඔය කියන ජපන් භීතිකාව එච්චර සැරට ඇඟට දාගන්න එපා.උඹලට ජීවිතේට වාහනයක් ගන්න බැරිවෙයි.

    මම වාහන බිස්නස් කාරයෙක් නෙමේ.උඹලා වගේම තුන්වෙනි පන්තියේ ඉදන් වාහනයක් ගන්න හීන බලපු එකෙක්. හැබයි මම මට හිතුන දේම කරන එකෙක් නිසා දෙයියනේ කියලා වාහනයක් ගත්තා. නැතුව මාත් අනුන්ගේ කතා ඔක්කොම ඔළුවට දා ගත්තානම් අදටත් මම වාහන හොයනවා තාම.

    ප.ලි - ම මේ ලඟදී ත්‍රෙඩ් එකක් දැම්මා මයික්‍රෝ කාර් එකක් හොයාගන්න. ඒ ඇල්ටෝ එක පාරට දාන්න හිතාන සෙකන්හෑන්ඩ් පැන්ඩෙක් පාවිච්චියට තියාගන්න.එකට වැටුන පොස්ට් එකකින් දැකපු දෙයකට මට හිතිච්චි අදහසක් තමයි මේ යාළුවනේ
     
    Last edited:

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,040
    2,294
    113
    At least now you guys are having something to talk since they are building one.I know one guy who funds this project.He is the biggest exporter in Japan.Its their money so let them to do it .Island mentality :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචංලා කොහොමත් අතින්ම් එකලස් කරන සුපිරි පන්නයේ කාර් ඕන තරම් ලෝක් තියනවා
    අනිවා මර්කට් එක ඒ වාහන වලට වැඩී
    තඩ ප්‍රඩක්ෂන් ලයින් දාගෙන ඔක්කොම මැෂින් වලින් දුවලා ඇසෙම්බල් වෙලා එන්නේ මේ උඹලා අපි පදින ඇල්ටෝ බුල්ටෝ , චෙරි, දොඩම් තමයි. මෙහෙම මාසෙට එකක් දෙකක් හඳන සුපිරි වාහනට වලට ඉල්ලුමක් නෑ කියලා කොහෙවත් නෑ.

    හැබැයි කොලිටි එකනම් 100% එයාලා බලාපොරොත්තු වෙනවා (ගන්න උන්)

    හෑන්ඩ් මේඩ් කාර්ස් වලට ඉල්ලුම වැඩියි , මැශින් වලින් හදන වාහන වලට ඉල්ලුම අඩුයි කියලා එකක් නෑ බන් දැන් කාලේ.
    හෑන්ඩ් මේඩ් ස්පෝර්ට් වාහනයක් හදනවාට වඩා සැලකිල්ලෙන් හදන්න ඕන මැශින් එකෙන් ස්පෝර්ට්ස් වාහනයක් හදනකොට.
    කොනෙග්සෙග් , පෝර්ශ් , ෆෙරාරි වගේ හෑන්ඩ් මේඩ් ඒවා 95% ගන්නේ රේස් පදින උන් නෙවෙයි.
    පැලෙන්න සල්ලි තියන උන් ගන්නේ , උන්ගේ ස්ටේටස් ඇන්ඩ් බලවත්කම පෙන්නගන්න මොකද කිව්වොත් හෑන්ඩ් මේඩ් ඒවා ගහන්නේ ලිමිඩට් එඩිශන් කියන ලේබල් එක යටතේ නිසා.
    වෙන මුකුත් නිසා නෙවෙයි.
    කොනෙග්සෙග් , ලැබ්බෝර්ගිනි , ෆෙරාරි , පෝර්ශ් වගේ හෑන්ඩ් මේඩ් වාහන එක්ක ගේමට ගහපු කාර් එකක් මේක.

    Nissa GTR aka Nissan Godzilla .

    2015-Nissan-GT-R-NISMO-placement-626x382.jpg

    වාහන ලෝකේ කනපිට ගහපු වාහනයක් මේ වාහනේ මොකද කිව්වොත් හෑන්ඩ් මේඩ් කාර් එක්ක ගේමට යන මේ වාහනේ මැශින් මේඩ් එකක්.
    අනිත් හේතුව තමා ඒරෝ ඩයිනැමික්ස් වලට අනුව නම් වාහනේ ඉස්සරහ රොකට් ශේප් වෙන්න ඕන.
    ඒකයි හෑන්ඩ් මේඩ් ජර්මන් කාර් , ස්විස් හෑන්ඩ් මේඩ් , ඉතාලි හෑන්ඩ් මේඩ් සහ වෙනත් හෑන්ඩ් මේඩ් ස්පෝර්ට්ස් කාර් වල ඉස්සරහ උල් වෙලා වගේ හදලා තියෙන්නේ.
    ඒත් මේක පෙට්ටි ඩිසයින් එකට ගහපු ඒරෝ ඩයිනැමික්ස් තියරීස් කනපිටම ගහලා හදපු ඒත් හෑන්ඩ් මේඩ් හැම එකක් එක්කම සුපිරි ගේමක් දෙන්න පුලුවන් , හෑන්ඩ් මේඩ් ඒවගේ තියන ෆීචර්ස් ගොඩක් තියන ඒත් හෑන්ඩ් මේඩ් ඒවට වඩා ගාන අඩු පට්ට වාහනයක්.
    නිසාන් කම්පැනි එක අද ලෝකේ නෑ මේ වාහනේ රිලීස් නොකරා නම් පට්ට රිස්ක් එකක් අරන්.
    මේ වාහනේ නිසා තමා නිසාන් එක වහන්න තියෙද්දි ගොඩ යන්න එකම හේතුව වෙච්ච වාහනේ.
    ඒ නිසා උබ හිතන් ඉන්නවනම් හෑන්ඩ් මේඩ් ඒවා තරම් මැශින් මේඩ් ඒවා හොද නෑ කියලා එහෙනම් උබට ගොඩක් වැරදිලා.
    හෑන්ඩ් මේඩ් ඒවට මාර්කට් එක වැඩියි , මැශින් මේඩ් ඒවා අඩුයි කියන දේ දැන් කාලෙට කියන්න බෑ.
    හෑන්ඩ් මේඩ් ඔක්කෝටම වඩා මේ නිසාන් එක මාකට් එකේ තාම යනවා.

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    fiberglass වලින් ඕක හදන්න නම් ඕන එකෙක්ට පුළුවන්. ඕක දැන් හැදුව කියමුකෝ. ඕක සල්ලි දීල ගන්නේ කව්ද. manufacturing කරන්නෙ කොහොමද? අඩුගානේ layout එකක් වත් හදල තියෙනවද.

    fiber design gahala company ekata original body gahanan denawa newai da ?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    හෑන්ඩ් මේඩ් කාර්ස් වලට ඉල්ලුම වැඩියි , මැශින් වලින් හදන වාහන වලට ඉල්ලුම අඩුයි කියලා එකක් නෑ බන් දැන් කාලේ.
    හෑන්ඩ් මේඩ් ස්පෝර්ට් වාහනයක් හදනවාට වඩා සැලකිල්ලෙන් හදන්න ඕන මැශින් එකෙන් ස්පෝර්ට්ස් වාහනයක් හදනකොට.
    කොනෙග්සෙග් , පෝර්ශ් , ෆෙරාරි වගේ හෑන්ඩ් මේඩ් ඒවා 95% ගන්නේ රේස් පදින උන් නෙවෙයි.
    පැලෙන්න සල්ලි තියන උන් ගන්නේ , උන්ගේ ස්ටේටස් ඇන්ඩ් බලවත්කම පෙන්නගන්න මොකද කිව්වොත් හෑන්ඩ් මේඩ් ඒවා ගහන්නේ ලිමිඩට් එඩිශන් කියන ලේබල් එක යටතේ නිසා.
    වෙන මුකුත් නිසා නෙවෙයි.
    කොනෙග්සෙග් , ලැබ්බෝර්ගිනි , ෆෙරාරි , පෝර්ශ් වගේ හෑන්ඩ් මේඩ් වාහන එක්ක ගේමට ගහපු කාර් එකක් මේක.

    Nissa GTR aka Nissan Godzilla .

    2015-Nissan-GT-R-NISMO-placement-626x382.jpg

    වාහන ලෝකේ කනපිට ගහපු වාහනයක් මේ වාහනේ මොකද කිව්වොත් හෑන්ඩ් මේඩ් කාර් එක්ක ගේමට යන මේ වාහනේ මැශින් මේඩ් එකක්.
    අනිත් හේතුව තමා ඒරෝ ඩයිනැමික්ස් වලට අනුව නම් වාහනේ ඉස්සරහ රොකට් ශේප් වෙන්න ඕන.
    ඒකයි හෑන්ඩ් මේඩ් ජර්මන් කාර් , ස්විස් හෑන්ඩ් මේඩ් , ඉතාලි හෑන්ඩ් මේඩ් සහ වෙනත් හෑන්ඩ් මේඩ් ස්පෝර්ට්ස් කාර් වල ඉස්සරහ උල් වෙලා වගේ හදලා තියෙන්නේ.
    ඒත් මේක පෙට්ටි ඩිසයින් එකට ගහපු ඒරෝ ඩයිනැමික්ස් තියරීස් කනපිටම ගහලා හදපු ඒත් හෑන්ඩ් මේඩ් හැම එකක් එක්කම සුපිරි ගේමක් දෙන්න පුලුවන් , හෑන්ඩ් මේඩ් ඒවගේ තියන ෆීචර්ස් ගොඩක් තියන ඒත් හෑන්ඩ් මේඩ් ඒවට වඩා ගාන අඩු පට්ට වාහනයක්.
    නිසාන් කම්පැනි එක අද ලෝකේ නෑ මේ වාහනේ රිලීස් නොකරා නම් පට්ට රිස්ක් එකක් අරන්.
    මේ වාහනේ නිසා තමා නිසාන් එක වහන්න තියෙද්දි ගොඩ යන්න එකම හේතුව වෙච්ච වාහනේ.
    ඒ නිසා උබ හිතන් ඉන්නවනම් හෑන්ඩ් මේඩ් ඒවා තරම් මැශින් මේඩ් ඒවා හොද නෑ කියලා එහෙනම් උබට ගොඩක් වැරදිලා.
    හෑන්ඩ් මේඩ් ඒවට මාර්කට් එක වැඩියි , මැශින් මේඩ් ඒවා අඩුයි කියන දේ දැන් කාලෙට කියන්න බෑ.
    හෑන්ඩ් මේඩ් ඔක්කෝටම වඩා මේ නිසාන් එක මාකට් එකේ තාම යනවා.

    මස්සිනා මම කොතැනකවත් කියන්නේ නෑ මැෂින්මේඩ් එවා චාටර් කියලා
    මම පදින්නෙත් මැෂින් මේඩ් ඇල්ටෙක්:lol::lol::lol:
    හැබැයි සමස්ථ පිළිගැනීම ගැන මම කථා කරන්නේ.උඹ කථා කරන්නේ සමස්ථ පිළිගැනීම සහ නිසාන් වලින් ආපු මේ වහනේ ගැන. මේ වාහනේ තාම ලෝකේ සමස්ථ මතේ වෙනස් කරලා නෑ බ්‍රදර්.ලැම්බෝගිනි වෙනුවට වෙන එව්වා එයි මැෂින් මේඩ්.හැබැයි තාම රැල්ල ඒක.ඒච්චරයි.

    හරියට අර උඹ කලින් කථා කරපු වින්ඩෝස් ෆෝන් එක වගේ.රැල්ල ගියාට වින්ඩෝස් මොබයිල් ගත්ත එව්වොම අයේම කරදරයි කියලා අනික් එව්වට ශිෆ්ට් උනා සහ වෙනවනේ. අලි දෙනවා කොටි දෙනවා කිව්ඒවත් මිනිස්සුන්ට අවුල් නම් අවුල් කමයි ඉතින් මස්සිනා.අන්න ඒ වගේ තමයි.(වින්ඩොස් ෆෝන් චැප්ටර් 2 ත්‍රෙඩ් එක දැම්මේ උඹ නෙමේනම් සාමා වෙයන්.ලා මතකෙකින් කිව්වේ.)

    Last edited:

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    වදින එව්වන්ට වදී (වාහන සම්බන්ධව පමණි.)

    මේ එලකිරියේ අපි පොරවල් කියලා පෙන්නන ගොඩාක් අය වැහන ගැන දෙන ටෝක්ස් දැක්කම මට පුදුමත් හිතුනා
    සමාන්‍ය නැනම් බජට් වාහන ගැන මෙයාලා දෙන තවුසන් ටෝක්ස්
    මමත් ඉන්දියන් වාහන ගැන රෙකමන්ඩ් කරන්නේ නෑ ආරක්ෂාව අතින් එහෙම
    හැබැයි සමාන්‍ය කෙනෙක්ට අළුතෙන් වාහනයක් ගන්න ඕනෙනම් යන්න තියෙන හොඳම ඔප්ෂන් තමයි ඉන්දියන්, චයිනා, කොරියන් අයිටම්ස්
    එවායෙත් ආරක්ෂාව අතින් ටිකක් හරි දියුණු වාහන තියෙනවා

    හැබැයි අපේ පොර වෙච්චි පොරවල් මේවා කසි කබල් කියලා විවේචනය කරනවා ඕනෙතරම් දැකලා තියෙනවා.මම මුලින්ම පැදේදෙ මරුටිව=යක් 2004. කිසිම අවුලක් නැතිව අවු 03ක් විතර මම උපරිම පට්ට ගැහුවා. මගේ අතින් උන සර්විස් අඩුපාඩුවක් නිසාම රෙඩියේටරේ ප්‍රහ්ණයක් නම් ආවා.එච්චරයි දැනුවත්ව.ඊට පස්සේ ගියේ අළුත්ම ඇල්ටෝ එකකට. දැන් අවු 2ක් වගේ කිසිම අවුලක් නෑ.අනිත කට්ටිය ලොකු ටෝක්ස් දෙනවා සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් පට්ට බහිනවා මේ කුණු ගොඩවල් වල කියලා.මොන පිස්සුද? ඒක ඇත්තද බොරුද කියලා ලහිපිට අරන් බලපල්ලා.කවද්ද ඇල්ටෝ එකක් කුණුකොල්ලෙට ගියේ.ලක්ෂ 10කට පැන්ඩෙක් හොයලා දියල්ලා 2010 එකක් පුළුවන්නම්.? මාර්කට් එකේ දැන් මිල 18 ගාණක්.2010 යන්නේ 13-16 අතරේ.ජපන් සෙකන්ඩ්හැන්ඩ් කරන ඒවෝ උඹලව සිහිවිකල් කරනවා වැරදි අදහස් වලින්

    ජපන් හොඳ ඇති.හැබැයි අපි සාමාන්‍ය මිනිස්සු විදියට අළුත්ම ජපන් එකකට යන්න බෑ හීනෙන්වත්. එහෙම කියලා අපේ සීයලා තරම් පරණ ජපන් එකක් අරන් යන්න කියලා කාගේවත් හිත වෙනස් කරන්න කාටවත් අයිතියක් නෑ.උඹලාගේ බිස්නස් ඇල්ටෝ බුල්ටෝ පැන්ඩලා නිසා පාඩු වෙනවා ඇති ඉමිටේෂන්. හැබැයි ඔය මපා පේවන තරම් යක්කු කළු නම් නැත.අත්දැකීමෙන් කියන්නේ.(සැයූ - බජට් වාහනේකින් ප්‍රියස් එකක සැප බලාපොරොත්තු වෙන්න එපා හරිද) මොක උනත් අළුත් වාහනයක් ගන්න හීන දකින උන්ට ආරක්ෂාව අතින් ඉහළ බජට් වාහනේකට බය නැතිව යන්න කියලා මම කියනවා.(කිවිඩ් එකයි රෙඩි ගො ්එකයි ගැනනම් නොමේ ඔන්න.). හැබැයි උඹලා එක වාහනේ අවු 20ක් විතර තියන් ඉන්න හිතනවා නම් මේ ඉන්ඩියන් චයිනා වගේ වාහන ගන්න එපා.තේරුමක් නෑ.යකඩවත් එච්චර තියෙන්නේ නෑ.හැබැයි දැන් හැදෙන සංස්කෘතියට අනුව වාහනයක් තමන් ලඟ උපරිම අවු 05ක් තියෙයි.ඒ විදියට වාහන මාරු වෙද්දී ඔය කියන ජපන් භීතිකාව එච්චර සැරට ඇඟට දාගන්න එපා.උඹලට ජීවිතේට වාහනයක් ගන්න බැරිවෙයි.

    මම වාහන බිස්නස් කාරයෙක් නෙමේ.උඹලා වගේම තුන්වෙනි පන්තියේ ඉදන් වාහනයක් ගන්න හීන බලපු එකෙක්. හැබයි මම මට හිතුන දේම කරන එකෙක් නිසා දෙයියනේ කියලා වාහනයක් ගත්තා. නැතුව මාත් අනුන්ගේ කතා ඔක්කොම ඔළුවට දා ගත්තානම් අදටත් මම වාහන හොයනවා තාම.

    ප.ලි - ම මේ ලඟදී ත්‍රෙඩ් එකක් දැම්මා මයික්‍රෝ කාර් එකක් හොයාගන්න. ඒ ඇල්ටෝ එක පාරට දාන්න හිතාන සෙකන්හෑන්ඩ් පැන්ඩෙක් පාවිච්චියට තියාගන්න.එකට වැටුන පොස්ට් එකකින් දැකපු දෙයකට මට හිතිච්චි අදහසක් තමයි මේ යාළුවනේ

    uba kiyana kathawaa ththa eth meke kattiya thousand talks dunnata salli athee thiyena ganata ganan eka eka gananwa ban , anika uba japan car ekak use karala naha wage eth aulak naha Indian market adu wenne naha uba kiyana kathawa aththa , monawa wunath dan thiyena 1999 idan ena awa maintain replace thamai wadiyen enne repair newai samahara jeep wala shoook maru karanna wenawa patta ganan yanna oya monawa kiwwath nisain aluth van wala disel pump eka yanwa kauda mewa gana hoyanne ita wada watinawa ithin indian ladiyak kalith thiyenawa neh , anika ube talks walata wada uba anthimai kage wunath wahanayak maintain karapan ubala use karapu second hand anik un aran adeeeee yanwa ita passe wahane waradi kiyanne balapan athakota thamai loku talks dena un katin market karanne hoda naraka !