rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    uba kiyana kathawaa ththa eth meke kattiya thousand talks dunnata salli athee thiyena ganata ganan eka eka gananwa ban , anika uba japan car ekak use karala naha wage eth aulak naha Indian market adu wenne naha uba kiyana kathawa aththa , monawa wunath dan thiyena 1999 idan ena awa maintain replace thamai wadiyen enne repair newai samahara jeep wala shoook maru karanna wenawa patta ganan yanna oya monawa kiwwath nisain aluth van wala disel pump eka yanwa kauda mewa gana hoyanne ita wada watinawa ithin indian ladiyak kalith thiyenawa neh , anika ube talks walata wada uba anthimai kage wunath wahanayak maintain karapan ubala use karapu second hand anik un aran adeeeee yanwa ita passe wahane waradi kiyanne balapan athakota thamai loku talks dena un katin market karanne hoda naraka !

    මම ජපන් වාහන පාවිච්චි කරලා නෑ.ඒත් මාත් විස්වාස කරනවා සැප ඇති කියලා ඉන්දියන් එව්වට වඩා.ඒත් මම මගේ බජට් එකේ හැටියට පේ සීයාගේ වයස ජපන් කාර් එකකට වඩා අළුත් ඉන්දියන් එකක යන්න ආසයි

    හරියටම කියනවා නම් -
    මම කැමති නෑ නාකි රූබර නිළියෙක් බඳින්න
    මම ආස නෑඹුල් සමාන්‍ය කෙල්ලෙක් කසාඳ බඳින්න

    ප.ලි - උමේ සමහර අදහස් අපැහැදිලි මචං
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මස්සිනා මම කොතැනකවත් කියන්නේ නෑ මැෂින්මේඩ් එවා චාටර් කියලා
    මම පදින්නෙත් මැෂින් මේඩ් ඇල්ටෙක්:lol::lol::lol:
    හැබැයි සමස්ථ පිළිගැනීම ගැන මම කථා කරන්නේ.උඹ කථා කරන්නේ සමස්ථ පිළිගැනීම සහ නිසාන් වලින් ආපු මේ වහනේ ගැන. මේ වාහනේ තාම ලෝකේ සමස්ථ මතේ වෙනස් කරලා නෑ බ්‍රදර්.ලැම්බෝගිනි වෙනුවට වෙන එව්වා එයි මැෂින් මේඩ්.හැබැයි තාම රැල්ල ඒක.ඒච්චරයි.

    හරියට අර උඹ කලින් කථා කරපු වින්ඩෝස් ෆෝන් එක වගේ.රැල්ල ගියාට වින්ඩෝස් මොබයිල් ගත්ත එව්වොම අයේම කරදරයි කියලා අනික් එව්වට ශිෆ්ට් උනා සහ වෙනවනේ. අලි දෙනවා කොටි දෙනවා කිව්ඒවත් මිනිස්සුන්ට අවුල් නම් අවුල් කමයි ඉතින් මස්සිනා.අන්න ඒ වගේ තමයි.(වින්ඩොස් ෆෝන් චැප්ටර් 2 ත්‍රෙඩ් එක දැම්මේ උඹ නෙමේනම් සාමා වෙයන්.ලා මතකෙකින් කිව්වේ.)

    කාර් ඇන්ඩ් ෆෝන් මාකට් එක කියන්නේ 2 ඇන්ඩ් වින්ඩෝස් වලට ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් අත ඇරලා ආපු උනුත් ඉන්නවා , වින්ඩෝස් දාලා ඇන්ඩ්‍රොයිඩ් අයි ඕ එස් වලට ගිය උනුත් ඉන්නවා.
    ඒ ත්‍රේඩ් එකේ ඔය කට්ටිය දෙකම ඉන්නවා.
    මොකක්ද බන් ඔය නිසාන් එක සමස්ත මතේ වෙනස් කරලා නෑ කිව්වේ ?
    ඕකේ ඩිසයින් එකෙන්ම සමස්ත වාහන ලෝකේ මත වෙනස් කරපු වාහනයක්.
    ඒකයි ඕක මම උදාහරණයට ගත්තේ.
    තව උදාහරණයක් දෙන්නම්.

    Lexus LFA

    vr68dz5lg4i1


    දැන් කියපන් ඕකත් මත වෙනස් කරේ නෑ කියලා.
    ඕක මැශින් මේඩ් එකක් ඇන්ඩ් වාහන 500 ගැහුවේ ලෝකෙට.
    ඒ නිසා ඕක සට සට ගාලා විකිණුනා ලිමිටඩ් එඩිශන් කියලා ගහලා තිබ්බ නිසා.
    හෑන්ඩ් මේඩ් ගන්නේ මත වෙනස් කරන්නවත් , වෙන මොකටවත් නෙවෙයි , තමන්ගේ බලවත්කම පෙන්නගන්න විතරයි තමන්ට තියෙන්නේ ලිමිටඩ් එඩිශන් කියන වාහනයක් තියනවා කියලා පේන්න.
    එච්චරයි.
    වෙන දෙයක් නිසා නෙවෙයි.
     

    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    Check out the latest video VEGA has posted.

    Vega Test Trive

    I really hope this project to be a successful one .

    Api country ekak widihata podi unata, politicians la pissu keliyata apita loke onima deyak karanna puluwan brains tiyenawa. Meka aniwa success wei.


     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app


    හෑන්ඩ් මේඩ් කාර්ස් වලට ඉල්ලුම වැඩියි , මැශින් වලින් හදන වාහන වලට ඉල්ලුම අඩුයි කියලා එකක් නෑ බන් දැන් කාලේ.
    හෑන්ඩ් මේඩ් ස්පෝර්ට් වාහනයක් හදනවාට වඩා සැලකිල්ලෙන් හදන්න ඕන මැශින් එකෙන් ස්පෝර්ට්ස් වාහනයක් හදනකොට.
    කොනෙග්සෙග් , පෝර්ශ් , ෆෙරාරි වගේ හෑන්ඩ් මේඩ් ඒවා 95% ගන්නේ රේස් පදින උන් නෙවෙයි.
    පැලෙන්න සල්ලි තියන උන් ගන්නේ , උන්ගේ ස්ටේටස් ඇන්ඩ් බලවත්කම පෙන්නගන්න මොකද කිව්වොත් හෑන්ඩ් මේඩ් ඒවා ගහන්නේ ලිමිඩට් එඩිශන් කියන ලේබල් එක යටතේ නිසා.
    වෙන මුකුත් නිසා නෙවෙයි.
    කොනෙග්සෙග් , ලැබ්බෝර්ගිනි , ෆෙරාරි , පෝර්ශ් වගේ හෑන්ඩ් මේඩ් වාහන එක්ක ගේමට ගහපු කාර් එකක් මේක.

    Nissa GTR aka Nissan Godzilla .

    2015-Nissan-GT-R-NISMO-placement-626x382.jpg


    වාහන ලෝකේ කනපිට ගහපු වාහනයක් මේ වාහනේ මොකද කිව්වොත් හෑන්ඩ් මේඩ් කාර් එක්ක ගේමට යන මේ වාහනේ මැශින් මේඩ් එකක්.
    අනිත් හේතුව තමා ඒරෝ ඩයිනැමික්ස් වලට අනුව නම් වාහනේ ඉස්සරහ රොකට් ශේප් වෙන්න ඕන.
    ඒකයි හෑන්ඩ් මේඩ් ජර්මන් කාර් , ස්විස් හෑන්ඩ් මේඩ් , ඉතාලි හෑන්ඩ් මේඩ් සහ වෙනත් හෑන්ඩ් මේඩ් ස්පෝර්ට්ස් කාර් වල ඉස්සරහ උල් වෙලා වගේ හදලා තියෙන්නේ.
    ඒත් මේක පෙට්ටි ඩිසයින් එකට ගහපු ඒරෝ ඩයිනැමික්ස් තියරීස් කනපිටම ගහලා හදපු ඒත් හෑන්ඩ් මේඩ් හැම එකක් එක්කම සුපිරි ගේමක් දෙන්න පුලුවන් , හෑන්ඩ් මේඩ් ඒවගේ තියන ෆීචර්ස් ගොඩක් තියන ඒත් හෑන්ඩ් මේඩ් ඒවට වඩා ගාන අඩු පට්ට වාහනයක්.
    නිසාන් කම්පැනි එක අද ලෝකේ නෑ මේ වාහනේ රිලීස් නොකරා නම් පට්ට රිස්ක් එකක් අරන්.
    මේ වාහනේ නිසා තමා නිසාන් එක වහන්න තියෙද්දි ගොඩ යන්න එකම හේතුව වෙච්ච වාහනේ.
    ඒ නිසා උබ හිතන් ඉන්නවනම් හෑන්ඩ් මේඩ් ඒවා තරම් මැශින් මේඩ් ඒවා හොද නෑ කියලා එහෙනම් උබට ගොඩක් වැරදිලා.
    හෑන්ඩ් මේඩ් ඒවට මාර්කට් එක වැඩියි , මැශින් මේඩ් ඒවා අඩුයි කියන දේ දැන් කාලෙට කියන්න බෑ.
    හෑන්ඩ් මේඩ් ඔක්කෝටම වඩා මේ නිසාන් එක මාකට් එකේ තාම යනවා.



    Nissan GTR එක වගේද මචන් Toyota Supra එක.එකත් සුපිරිම භාණ්ඩයක් තමයි.
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අපේ දේ අගේ කරන්න පුරුදු වෙයල්ලා මේකේ සමහර උන් දෙන talks දැක්කම හිතෙන්නේ අයි අපේ රටේ හදන මේකට මෙච්චර ඇද කියන්නේ කියල?
    හරියන්න හරි වරදින්න හරි කරලා බලන්න එපයි.

    Risk එකක් ගන්නේ නැතුව කවදාවත් ගොඩ යෑමක් නෑ.

    ඔච්චර ඕක ගැන ඇදකුද කියන්නේ පුළුවන්කමක් තියෙනවනම් මේක හදන තැනට ගිහිල්ල ඒ මනුස්සොයොත් එක්ක කතා කරලා බලපල්ලා
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    වියදම් කරන්නේ උන්ගෙ සල්ලි
    වැයවෙන්නෙ උන්ගෙ කාලය
    වටේ ඉඳන් බල උන්ට මේක ගැන ප්‍රශ්නයක් තියෙනවනම්
    හොඳම දේ මරදානේ trace expert city එකට ගිහින් car එක හදන හැටි බලන එක
    ඕන කෙනෙක්ට එකට අවස්ථාව දීලා තියෙනවා

    15895319_1807967542790555_5618890758963118818_n.png

     
    Last edited:

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    වියදම් කරන්නේ උන්ගෙ සල්ලි
    වැයවෙන්නෙ උන්ගෙ කාලය
    වටේ ඉඳන් බල උන්ට මේක ගැන ප්‍රශ්නයක් තියෙනවනම්
    හොඳම දේ මරදානේ trace expert city එකට ගිහින් car එක හදන හැටි බලන එක
    ඕන කෙනෙක්ට එකට අවස්ථාව දීලා තියෙනවා

    15895319_1807967542790555_5618890758963118818_n.png


    :yes::yes::yes::yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මම ජපන් වාහන පාවිච්චි කරලා නෑ.ඒත් මාත් විස්වාස කරනවා සැප ඇති කියලා ඉන්දියන් එව්වට වඩා.ඒත් මම මගේ බජට් එකේ හැටියට පේ සීයාගේ වයස ජපන් කාර් එකකට වඩා අළුත් ඉන්දියන් එකක යන්න ආසයි

    හරියටම කියනවා නම් -
    මම කැමති නෑ නාකි රූබර නිළියෙක් බඳින්න
    මම ආස නෑඹුල් සමාන්‍ය කෙල්ලෙක් කසාඳ බඳින්න

    ප.ලි - උමේ සමහර අදහස් අපැහැදිලි මචං


    එකනේ බන් කියන්නේ උබ ජපන් වාහනයක් පදින්නේ වත් නැතුවනේ මේ කමෙන්ට් දාලා තියෙන්නේ. .
    මන් දන්න විදියට කිරියේ අය පැන්ඩා, ක්විඩ් වගේ වාහන ගන්න එපා කිව්වට ඇල්ටෝ ගන්න එපා කියලා නෑ. . පුලුවන්නම් ජපනෙක් ගනින් නැත්තන් බ්‍රැන්ඩ් නිව් ඇල්ටෝ එකක් ගනින් කියන මතේ හැමෝම වගේ ඉන්නවා. .

    අනිත්දේ මචන් ඇල්ටෝ එක ගන්න ගානට ජපනෙක් ගන්නවනම් සීයාගේ වයසේ ජපන් එකක් ගන්න වෙනවා කියන්නේ කොහොමද?
    දැන් ඇල්ටෝ එකක් ලක්ශ 21ක් වත් වෙයිනේ. . ඒ ගානට 2000න් පස්සේ ආව හැච්බැක්, සෙඩාන් කාර් ඕන තරම් තියෙනවා. .
    අනිත්දේ මචන් අපි වාහනයක් ගද්දි වාහනේ මිල ගැන විතරක් හිතන්න එපා. . සැගවුනු කරුනු ගැනත් බලන්න. .

    මේ කමෙන්ට් එක බලන්න. .


    http://www.elakiri.com/forum/showthread.php?p=21127594#post21127594

    "වාහනය ඉන්දියාවේ නම් ඉන්දියාවේ මිලත් ජපනේ නම් ජපනේ මිලත් මුලින් බලලා ඉටපස්සේ ඒ ඒ වාහනේට ලන්කාවේ ටැක්ස් බලලා තමන්ට වටිනම වාහනේ තෝරගනිල්ල බන්. .

    උදාහරනෙකට මෙහෙම කියන්නම් ජපන් වාහනයක් තියෙනවා ලන්කාවේ මිල ලක්ශ 30යි කියලා හිතමු. . සි.අයි.එෆ් එක ලක්ශ 18යි ටැක්ස් එක ලක්ශ 12යි කියලා ගමු. .
    ඉන්දියන් වාහනයක් තියෙනවා ලක්ශ 22යි. . සි.අයි.එෆ් එක ලක්ශ 10යි ටැක්ස් එක ලක්ශ 12යි කියලා ගමු. .

    දැන් ඔය වාහනේ දෙකේ ලන්කාවේ මිල ගත්තොත් ලක්ශ 8ක වෙනසක් තියෙන්නේ. . වාහන දෙකටම එකම ටැක්ස් එක. . හැබැයි ජපන් වාහනේ පහසුකම් අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. . වාහන දෙකේම ටැක්ස් එක එක නිසා ඉන්දියන් එක ගන්නවා කියන්නේ ඔබ කොලිටි අඩු බාන්ඩයකට වැඩි ටැක්ස් එකක් ගෙවනවා කියන එක. .

    ඉන්දියන් සි.අයි.එෆ් එක ලක්ශ 10 එකට ටැක්ස් ලක්ශ 6ක් වත් උනානම් ඔන්න ඉන්දියන් එකට යන එක පාඩු නෑ. . ඒත් නොවටින වාහන වලට ලොකු ටැක්ස් ගෙවාගෙන ලොකු ගනන් දීලා ගන්න එක මෝඩ වැඩක්. . "
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,260
    2,312
    113
    මචන් මේක R&D project එකක් විදිහට තමයි යන්නේ ඔයා ඔය කියල තියෙන කරුණු දිහා බැලුවම මේක නිකන් show එකට කරන වැඩක් නෙවෙයි මේකෙන් වාසි ගොඩක් තියෙනවා ඇත්ත company එකට ඒ වගේම අපේ රටට.

    ඔයා company එකේ නම ඇහුවේ ඊයේ පෙරේද වෙන්න පුළුවන් එත් මචන් හොයල බලපන් මේ company එක තව මොනාද කරන projects කව්ද clients ල කියල.

    ලංකාවේ තියෙන පහසුකම් එක්ක මේ ඔක්කොම ලංකාව ඇතුලෙම කරන්න බෑ සමහර දේවල් වෙන රටක හදල ගෙන්වන්න වෙන අවස්ථා තියෙනවා.

    අපේ උන් ටිකක් මොකක් හරි වැඩක් කරනකොට එක එක ඒවා කියන්න ඕනි තරම් අය ඉන්නවා එත් ඒවා අගයල උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ බොහොම සුළු පිරිසක් විතරයි.


    අනික මේ Vega project එකට ඔක්කොම වියදම් කරන්නේ company එකේම සල්ලි නම් කාටවත් ප්‍රශ්නයක් වෙන්නත් බෑනේ මොකද මේක නරක දෙයක් නෙවෙයිනේ.

    :yes::yes::yes:Siraa Kathaawaa, Meke godak Ewn negative commnts thama dalaa tiynne. Ekane api hamadaaa ma ekama thana inne.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,260
    2,312
    113
    මචං කිව්වට තරහා වෙන්න එපා ටිකක් සැරට
    ලැම්බෝගිනි ,ෆෝඩ්, ටොයෝටා, නිසාන් වගේ කට්ටිය ස්ටොක් එක්ස්චේන්ඩ් එකේ ඉන්ඩෙක්ස් කරගෙන ෆීල්ඩ් එකට ආවේ නෑ හරිද.
    අනික දුවන ප්‍රඩක්ට් එකක් නැතිව අළුත්ම එකක්නම් හදන්න යන්නේ කෙහොමද ගොනෝ ඒකට අනිත් එවුන් ඉන්වෙස්ට් කරන්නේ
    තෝ තොගේ සල්ලි කන්සෙප්ට් වල තියෙන ප්‍රසන්ටේශන් වලින් පෙන්නන එව්වට ඉන්වෙස්ට් කරන්නේ නෑ නේද හරක් පැටියෝ.අනික් එවුනුත් එහෙමයි.
    මුන් මාර්කට් එක හදා ගන්න ඕනේ මුලින්ම.එක කරන්න වැඩේ පටන් ගන්න ඕනේ.ලැම්බෝගිනි කාර් එකේ තාක්ෂනේ නෙමෙයි බන් ඉස්සරහටත් ලෝකෙට එන අන්තිම දියුණු තාක්ෂණේ.තව චියුණු වෙයි.දෝලාවෙන් ගිය එව්වෝ ලැබ්බෝගිනි ගැන හිතන්නවත් නැතුව ඇති ඒ කාලේ.තාක්ෂනේ දවසින් දවස අළුත් වෙනවා.සිංහල න් කියලා උපන් ගෙයි මෝඩයෝම වෙන්නේ නෑනේ හැමෝම උඹ වගේ

    මුන් හරියට වැඩේ කලොත් ලැම්බෝගිනි,ෆෝඩ් වගේ වේගා කියලා මාර්කට් එකකුත් හැදෙයි.ඒක උඹ උඩ පැන්නා කියලා නවතින්නේ නෑ මී හරක් පැටියෝ.හරියට නොකොලොත් වේගා මෙතැනම on the spot වෙයි.

    මුන් දියුණු උනොත් මුන්ගේ කම්පැණියට ඉන්වෙස්ට් කරන්න පොරවල් හොයාගෙන එයි. කට්ටිය වැඩි උනාම මේ නිකම්ම සමාගමක් වෙලා එක්ස්චේන්ජ් එකේ මුලටම ඉන්ඩෙක්ස් වෙයි

    මී..... පැට්ටෝ කතාව තේරුණද වෙන හැටි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,260
    2,312
    113
    වදින එව්වන්ට වදී (වාහන සම්බන්ධව පමණි.)

    මේ එලකිරියේ අපි පොරවල් කියලා පෙන්නන ගොඩාක් අය වැහන ගැන දෙන ටෝක්ස් දැක්කම මට පුදුමත් හිතුනා
    සමාන්‍ය නැනම් බජට් වාහන ගැන මෙයාලා දෙන තවුසන් ටෝක්ස්
    මමත් ඉන්දියන් වාහන ගැන රෙකමන්ඩ් කරන්නේ නෑ ආරක්ෂාව අතින් එහෙම
    හැබැයි සමාන්‍ය කෙනෙක්ට අළුතෙන් වාහනයක් ගන්න ඕනෙනම් යන්න තියෙන හොඳම ඔප්ෂන් තමයි ඉන්දියන්, චයිනා, කොරියන් අයිටම්ස්
    එවායෙත් ආරක්ෂාව අතින් ටිකක් හරි දියුණු වාහන තියෙනවා

    හැබැයි අපේ පොර වෙච්චි පොරවල් මේවා කසි කබල් කියලා විවේචනය කරනවා ඕනෙතරම් දැකලා තියෙනවා.මම මුලින්ම පැදේදෙ මරුටිව=යක් 2004. කිසිම අවුලක් නැතිව අවු 03ක් විතර මම උපරිම පට්ට ගැහුවා. මගේ අතින් උන සර්විස් අඩුපාඩුවක් නිසාම රෙඩියේටරේ ප්‍රහ්ණයක් නම් ආවා.එච්චරයි දැනුවත්ව.ඊට පස්සේ ගියේ අළුත්ම ඇල්ටෝ එකකට. දැන් අවු 2ක් වගේ කිසිම අවුලක් නෑ.අනිත කට්ටිය ලොකු ටෝක්ස් දෙනවා සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් පට්ට බහිනවා මේ කුණු ගොඩවල් වල කියලා.මොන පිස්සුද? ඒක ඇත්තද බොරුද කියලා ලහිපිට අරන් බලපල්ලා.කවද්ද ඇල්ටෝ එකක් කුණුකොල්ලෙට ගියේ.ලක්ෂ 10කට පැන්ඩෙක් හොයලා දියල්ලා 2010 එකක් පුළුවන්නම්.? මාර්කට් එකේ දැන් මිල 18 ගාණක්.2010 යන්නේ 13-16 අතරේ.ජපන් සෙකන්ඩ්හැන්ඩ් කරන ඒවෝ උඹලව සිහිවිකල් කරනවා වැරදි අදහස් වලින්

    ජපන් හොඳ ඇති.හැබැයි අපි සාමාන්‍ය මිනිස්සු විදියට අළුත්ම ජපන් එකකට යන්න බෑ හීනෙන්වත්. එහෙම කියලා අපේ සීයලා තරම් පරණ ජපන් එකක් අරන් යන්න කියලා කාගේවත් හිත වෙනස් කරන්න කාටවත් අයිතියක් නෑ.උඹලාගේ බිස්නස් ඇල්ටෝ බුල්ටෝ පැන්ඩලා නිසා පාඩු වෙනවා ඇති ඉමිටේෂන්. හැබැයි ඔය මපා පේවන තරම් යක්කු කළු නම් නැත.අත්දැකීමෙන් කියන්නේ.(සැයූ - බජට් වාහනේකින් ප්‍රියස් එකක සැප බලාපොරොත්තු වෙන්න එපා හරිද) මොක උනත් අළුත් වාහනයක් ගන්න හීන දකින උන්ට ආරක්ෂාව අතින් ඉහළ බජට් වාහනේකට බය නැතිව යන්න කියලා මම කියනවා.(කිවිඩ් එකයි රෙඩි ගො ්එකයි ගැනනම් නොමේ ඔන්න.). හැබැයි උඹලා එක වාහනේ අවු 20ක් විතර තියන් ඉන්න හිතනවා නම් මේ ඉන්ඩියන් චයිනා වගේ වාහන ගන්න එපා.තේරුමක් නෑ.යකඩවත් එච්චර තියෙන්නේ නෑ.හැබැයි දැන් හැදෙන සංස්කෘතියට අනුව වාහනයක් තමන් ලඟ උපරිම අවු 05ක් තියෙයි.ඒ විදියට වාහන මාරු වෙද්දී ඔය කියන ජපන් භීතිකාව එච්චර සැරට ඇඟට දාගන්න එපා.උඹලට ජීවිතේට වාහනයක් ගන්න බැරිවෙයි.


    මම වාහන බිස්නස් කාරයෙක් නෙමේ.උඹලා වගේම තුන්වෙනි පන්තියේ ඉදන් වාහනයක් ගන්න හීන බලපු එකෙක්. හැබයි මම මට හිතුන දේම කරන එකෙක් නිසා දෙයියනේ කියලා වාහනයක් ගත්තා. නැතුව මාත් අනුන්ගේ කතා ඔක්කොම ඔළුවට දා ගත්තානම් අදටත් මම වාහන හොයනවා තාම.

    ප.ලි - ම මේ ලඟදී ත්‍රෙඩ් එකක් දැම්මා මයික්‍රෝ කාර් එකක් හොයාගන්න. ඒ ඇල්ටෝ එක පාරට දාන්න හිතාන සෙකන්හෑන්ඩ් පැන්ඩෙක් පාවිච්චියට තියාගන්න.එකට වැටුන පොස්ට් එකකින් දැකපු දෙයකට මට හිතිච්චි අදහසක් තමයි මේ යාළුවනේ

    :lol::lol::lol::lol: Mukuth kiyanna onee nee, Japan ekak padala alto ekak padala balapan, eke wenasa ubatama thereii. year eka 2000 unath alto ekata wada Sahenna hodaii. eka thama meke innaa hama ekaama kiyanne. threeweel ekak gaththath awlk nathuwa awrudu 3, 4 padinna puluwan nee :D
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    වාහන ගැන ලොකු idea එකක් නෑ .. ඒත් අලුතෙන් වැඩක් කරන්න යද්දී ඒක වෙන්නේ නෑ වැඩක් නෑ නාස්තියක්.. ලංකාවට ඕවා ගැලපෙන්නේ නෑ අරකයි මේකයි වගේ කුණු කතා කියනවට වඩා කරන වැඩේ සාර්ථක වෙන්න සුබ පතන එකයි තියෙන්නේ..
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    To all the assholes who don't know about the company and haven't heard about the company.
    Find about their client base.
    You'll shit bricks.

    ps- I am not an employee at there!