පොඩි කාලේ ඉදන්ම ආසාව තිබ්බේ pera කැම්පස් යන්න.... මේ පාර result වලින් colombo medicine හරි pera medicine යන්න පුළුවන් ..... ගුරුවරු ඇතුළු බහුතරය කියන්නේ colombo යන්න කියල... මගේ හිතේ නම් තාම pera තමා ..... මොකද බන් මං කරන්න ඕනේ ...??? මේ දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලම උත්තරයක් දීපල්ලා මචන්ලා ...ලොකු උදව්වක් ......



aiya oyage hometown koheda..??