Medicine

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    පොඩි කාලේ ඉදන්ම ආසාව තිබ්බේ pera කැම්පස් යන්න.... මේ පාර result වලින් colombo medicine හරි pera medicine යන්න පුළුවන් ..... ගුරුවරු ඇතුළු බහුතරය කියන්නේ colombo යන්න කියල... මගේ හිතේ නම් තාම pera තමා ..... මොකද බන් මං කරන්න ඕනේ ...??? මේ දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලම උත්තරයක් දීපල්ලා මචන්ලා ...ලොකු උදව්වක් ......
     
    • Like
    Reactions: Ninja hattori

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අනේමන්දා Colombo degree එකට වැඩි තැනක් තියනවා කියලා තමයි කතාව තියෙන්නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    පිස්සුද බන් පේරා යන්නෙ
    මෙඩිසින් වලින් හොදම කොලඹ, කැම්පස් ඉන්න කාලෙ කොහොමත් මෙඩිසින් ගියාම ලොකුවට ආතල් අරන් දගලන්න වෙලාවක් නැහැ, ඒක නිසා හිතන්න දෙයක් නැහැ කොලඹ පලයන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉස්සර කාලේ කැම්පස් වල ආතල් ගන්ඩ වෙලාව තිබ්බට දැන් එහෙම නෑ, ගොඩක් වැඩ තමා. කැම්පස් එක ඉවර වෙද්දි කිසි වෙනසක් නෑ ඒ හින්ද කොලබ යන්න කොලබ ගොඩක් අලුත් දේවල් තියෙනවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොළඹ යමන් මෝඩයෝ. ඇත්තම කියන්නම් පේරේ තරම් ආතල් නෑ, කැම්පස් ලයිෆ් එකක් ඇත්තෙම නෑ. වැඩ ගත්තම බෙල්ල හිරවෙන්නම වැඩ මාස දෙකහමාරකට සැරයක් පලවෙනි අවුරුද්දෙ එක්සෑම්. දිගටම ඊට පස්සේ එක්සෑම්. අවුරුද්දට අප්‍රේල් නිවාඩුවට සතියක් සහ නත්තල් නිවාඩුවට සතියක් විතරයි නිවාඩු. එක්සෑම් එකකට පස්සෙවත් කිසිම නිවාඩුවක් නෑ. නමුත් ලෝකේ ලංකාවේ පිලිගන්න MBBS වලින් ඉස්සරහින් ඉන්නේ කොළඹ ඩිග්‍රිය විතරයි. මෝඩ මීහරකෙක් නොවී ගොන් බූරුවෙක් නොවී ඉල්ලපන් කොළඹ.
     
    • Like
    Reactions: SoapLK

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    colombo walata Singapore wala recognition thiyanawa kiyala ahala thiyanawa.

    අනික් හේතුව මෙන්න මේක. ලංකාවේ කිසිම MBBS එකකට සිංගප්පූරුවේ රෙකග්නිශන් නෑ. වැඩකරන්න ගන්නෙත් නෑ නමුත් කොළඹ උන්ට යන්න පුලුවන්. සැනසීමකට තියෙන එකම දේ මේක. සිංගා වල සැලරී මාසෙට 10 lks+ :P:P
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    පිස්සුද බන් පේරා යන්නෙ
    මෙඩිසින් වලින් හොදම කොලඹ, කැම්පස් ඉන්න කාලෙ කොහොමත් මෙඩිසින් ගියාම ලොකුවට ආතල් අරන් දගලන්න වෙලාවක් නැහැ, ඒක නිසා හිතන්න දෙයක් නැහැ කොලඹ පලයන්

    ane manda bn....
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    Mamath danna widiyatanam Medicine walin hodama Colombo campas thama macho.

    ඉස්සර කාලේ කැම්පස් වල ආතල් ගන්ඩ වෙලාව තිබ්බට දැන් එහෙම නෑ, ගොඩක් වැඩ තමා. කැම්පස් එක ඉවර වෙද්දි කිසි වෙනසක් නෑ ඒ හින්ද කොලබ යන්න කොලබ ගොඩක් අලුත් දේවල් තියෙනවා

    ela tq support ekta bn....
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    tq..

    විල්සන් මාමා;21164577 said:
    tq...

    හොදම කොලඹ
    hmmm....

    colombo walata Singapore wala recognition thiyanawa kiyala ahala thiyanawa.
    eka nam danne dan bn...

    කොළඹ යමන් මෝඩයෝ. ඇත්තම කියන්නම් පේරේ තරම් ආතල් නෑ, කැම්පස් ලයිෆ් එකක් ඇත්තෙම නෑ. වැඩ ගත්තම බෙල්ල හිරවෙන්නම වැඩ මාස දෙකහමාරකට සැරයක් පලවෙනි අවුරුද්දෙ එක්සෑම්. දිගටම ඊට පස්සේ එක්සෑම්. අවුරුද්දට අප්‍රේල් නිවාඩුවට සතියක් සහ නත්තල් නිවාඩුවට සතියක් විතරයි නිවාඩු. එක්සෑම් එකකට පස්සෙවත් කිසිම නිවාඩුවක් නෑ. නමුත් ලෝකේ ලංකාවේ පිලිගන්න MBBS වලින් ඉස්සරහින් ඉන්නේ කොළඹ ඩිග්‍රිය විතරයි. මෝඩ මීහරකෙක් නොවී ගොන් බූරුවෙක් නොවී ඉල්ලපන් කොළඹ.
    aiya oyath colombo da...??? ane manda podi kale idan pera yanna hitiye......
    2.gif

    Colombo palayan yako. Ahannath deyakda oka.
    eka thama bn...
    2.gif

    අනික් හේතුව මෙන්න මේක. ලංකාවේ කිසිම MBBS එකකට සිංගප්පූරුවේ රෙකග්නිශන් නෑ. වැඩකරන්න ගන්නෙත් නෑ නමුත් කොළඹ උන්ට යන්න පුලුවන්. සැනසීමකට තියෙන එකම දේ මේක. සිංගා වල සැලරී මාසෙට 10 lks+ :P:P
    salary nam mona hari... rata yanna berinam wedakuth ne... etca ena hinda rata yanna wei wagene.....
    2.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    aiya oyath colombo da...??? ane manda podi kale idan pera yanna hitiye......
    2.gif

    salary nam mona hari... rata yanna berinam wedakuth ne... etca ena hinda rata yanna wei wagene.....
    2.gif

    mamath podi kale idan Pere yanna hitiya ekek thamai ban. O/L iwara wela akka kenek ahuwama Colombo law faculty eke rag wath nathi nisa kawadawath Colombo nam yanne ne kiwwa bari welawath Medicine select una nam. E unata A/L results awama ginnak nathiwa Colombo yanna puluwan results ekak awama mona modayada ban apply nokara inne.

    ow mamath Colombo habai dan nam pass out wela 2 years ban. RHO. Aniwa Colombo illapan gon buruwek novi.
     
    Last edited:

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    mamath podi kale idan Pere yanna hitiya ekek thamai ban. O/L iwara wela akka kenek ahuwama Colombo law faculty eke rag wath nathi nisa kawadawath Colombo nam yanne ne kiwwa bari welawath Medicine select una nam. E unata A/L results awama ginnak nathiwa Colombo yanna puluwan results ekak awama mona modayada ban apply nokara inne.

    ow mamath Colombo habai dan nam pass out wela 2 years ban. RHO. Aniwa Colombo illapan gon buruwek novi.
    hmm.. RHO kiuwe..???:oo: aiya oyage hometown koheda..??