Helmet_එකක්

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    Nama kyhnko

    Oya 4to eke tyna eka Chinese da bn

    full face walata konde yanawa wadi..
    thambenawane..

    nama nam mataka na shop eke. wattegedara handiye ara wawa parata harena tana tiyena helmet kade. tawa nawinna handiyata meha ara spare parts kade eha pattet tibba mata mataka widiyata hilevel rd eke.

    ow ban lankawe un gennanne chinese tama.
    WA-MO
    VEGA
    ඔය වගේ නම් තියෙන්නෙ ඔක්කොම චයිනීස් බන්. බජාජ් බයික් වලට දුන්න ෆ්‍රී හෙල්මෙට් සීන් එක අයින් කරන්නත් හෙතුව උනේ ඒකඉ. මොකද අප්කො එකේ "b" "c" grade helmets තමා දුන්නෙ. govt. එක low quality helmets වලට සීන් දාපු නිසත්, බජාජ් උන්ට ටවත් ලාබ උන නිසත් උන් ඒක නැවැත්තුව.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Ehemath seen ekakda?
    Me gnna yanne mage first helmet eka bn

    ඇතුල හැමදාම වේලුවේ නැත්තම් ගදයි බන්
    හෙල්මට් එක අතේ අරන් බයික් එකේ යන්නත් බෑ
    තැම්බෙන නිසා කොන්ඩේ යනවා
    :(:(

    ඒත් ඉතින් ආරක්ෂාව අතින් උපරිමයි
    ෆෝන් එක කනේ ගහන් ගියත් පේන්නේ නෑ
    :):)
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඇතුල හැමදාම වේලුවේ නැත්තම් ගදයි බන්
    හෙල්මට් එක අතේ අරන් බයික් එකේ යන්නත් බෑ
    තැම්බෙන නිසා කොන්ඩේ යනවා
    :(:(

    ඒත් ඉතින් ආරක්ෂාව අතින් උපරිමයි
    ෆෝන් එක කනේ ගහන් ගියත් පේන්නේ නෑ
    :):)
    thawa poddak pahadili karapanko
    +++++++++
    nama nam mataka na shop eke. wattegedara handiye ara wawa parata harena tana tiyena helmet kade. tawa nawinna handiyata meha ara spare parts kade eha pattet tibba mata mataka widiyata hilevel rd eke.

    ow ban lankawe un gennanne chinese tama.
    WA-MO
    VEGA
    ඔය වගේ නම් තියෙන්නෙ ඔක්කොම චයිනීස් බන්. බජාජ් බයික් වලට දුන්න ෆ්‍රී හෙල්මෙට් සීන් එක අයින් කරන්නත් හෙතුව උනේ ඒකඉ. මොකද අප්කො එකේ "b" "c" grade helmets තමා දුන්නෙ. govt. එක low quality helmets වලට සීන් දාපු නිසත්, බජාජ් උන්ට ටවත් ලාබ උන නිසත් උන් ඒක නැවැත්තුව.
    ethkota apita ganna thiyana ekama hoda helmet brand eka u.p.co da?
    (20-30 wage loku ganak wiyadam nokara)
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    20ක් 30ක් කිව්වෙ 20,000ක් ද? ඒ යූ.කේ, යූ.එස් වල බං ඒ ගනං. මෙහෙ කොහෙද, ඒ ගානට දුන්නොත් ඔළු නැතුව ගමන් යයි අපේ අයියල? අප්කො එක තමා ලංකාවෙ දැනට තියෙන හොඳ ඔලුව. වෙන වෙන --කො ත් තියෙනව. ගාන ඉතින් උඹ ඉස්සෙල්ලම දාල තියෙනවනෙ..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    16265942_1054463611347602_8939741783070086341_n.jpg

    16142641_1054463684680928_3093142485661444154_n.jpg

    15622251_1030762007051096_7540372694556883881_n.jpg

    ETC...

    Facebook---> Safa Motors Manaf
     
    • Like
    Reactions: Dragon Kolla

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Anti Vibration ග්ලවුස් ගන්න තියෙන්නේ කොහෙද?

    Branded Touch screen Glove, latest technology, carbon knuckle guard, rubber palm guard ,
    Rs.1,950/-

    16265838_1054363394690957_139269049879753963_n.jpg

    16195237_1054363451357618_4450320425371808084_n.jpg

    Safa Motors Manaf

    13509104_887019458092019_9024562048754197672_n.jpg

    මමත් මගේ BEON Full face Helmet එක ගත්තේ මෙහෙන් දැන් අවුරුදු 3කට වගේ කලින්. Quality බඩු. මරදානේ කඩ වලට වඩා ගොඩක් ලාබයි..
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Branded Touch screen Glove, latest technology, carbon knuckle guard, rubber palm guard ,
    Rs.1,950/-

    16265838_1054363394690957_139269049879753963_n.jpg

    16195237_1054363451357618_4450320425371808084_n.jpg

    Safa Motors Manaf

    13509104_887019458092019_9024562048754197672_n.jpg

    මමත් මගේ BEON Full face Helmet එක ගත්තේ මෙහෙන් දැන් අවුරුදු 3කට වගේ කලින්. Quality බඩු. මරදානේ කඩ වලට වඩා ගොඩක් ලාබයි..

    +++++++++++
    keeyada?
    beon original ekada?​

    IMG_20170123_182638.jpg

    2014 දී මේ ගණන් :baffled:
    +++++++++++
    kohenda gaththe?​
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,363
    6,782
    113
    හෙල බිමේ
    ඔය චයිනීස් ජරාවල් ගන්නවට වැඩිය ඕක හොඳයි බං. අප්කො එස්.එල්.එස් ගත්ත කොම්පැනියක්. කලින් තිබ්බෙ පැරඩයිස් හෙල්මට්.ඒක මාර කොලිටි. දැන් නෑනෙ..

    මොකක්ද බං පැරඩයිස් හෙල්මට් එක.?
    ලංකාවේ එකක්ද?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේකෙ තියන විදියට පුත්තලම් පාරේ කඩේකින්ලු :oo:

    RANGA MOTORS (PVT) LTD.

    Uba neweida gaththe?

    BEON Original machan. 5000-6000 වගේ අතර ගානකට ගත්තේ..

    Top-BEON-casque-cross-motos-capacete-full-face-motorcycle-helmet-motocross-racing-helmet-mens-motorcycles-helmet.jpg_220x220.jpg

    Black helmet with this Monster claw design..

    m2AYeM-Lx8x8-TmeOsN1NqQ.jpg

    Kohomada original da kyla hoya ganne?
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මටත් එකක් ගන්න ඔනි බං.හොදම build qulity හෙල්මට් එක මොකක්ද