Helmet_එකක්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Branded Touch screen Glove, latest technology, carbon knuckle guard, rubber palm guard ,
    Rs.1,950/-

    16265838_1054363394690957_139269049879753963_n.jpg

    16195237_1054363451357618_4450320425371808084_n.jpg

    Safa Motors Manaf

    13509104_887019458092019_9024562048754197672_n.jpg

    මමත් මගේ BEON Full face Helmet එක ගත්තේ මෙහෙන් දැන් අවුරුදු 3කට වගේ කලින්. Quality බඩු. මරදානේ කඩ වලට වඩා ගොඩක් ලාබයි..

    mey anti vibrationda ban nattham normal gloves da?
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    up.co full face dan hadanne ne neda :rolleyes:

    beon copy karala chines ewa thiyenawa beons kiyala. . :P

    nethnam ithin yohe or wa-mo balapan. .

    hawk kiyala local brand ekakuth thiyenawa . .unge main shop1 panchikawatte. .eke priches adui

    anyway buy from a sinhala shop :)
     
    • Like
    Reactions: Dragon Kolla

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඕවා අරගෙන කොහොමද බං තියලා යන්නේ උස්සනවනේ ..ඊයෙත් මගේ එකක් නැතිවුනා ... :baffled:
    මමේ වගේ ලොක් ගන්න තියෙන තැනක් දන්නවද

    hlk93384101.jpg
     
    Last edited:

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මොකක්ද බං පැරඩයිස් හෙල්මට් එක.?
    ලංකාවේ එකක්ද?

    ඔව් බන් ලංකාවෙ. 90ගනන්වල ෆේමස් වෙලා ආවෙ මතක විදියට හෙන පරන ලංකාවෙ කොම්පැනි එකක්. කොලිටිය අප්කො වලට වැඩිය 100ගුනේකින් හොඳයි. දැන් බඩු බාලයිනෙ. චයිනීස් දානෙ නැත්තෙ ඕකයි බාලෙනුත් බාලයි.හදිසියෙ සොරි උනොත් ඉස්සෙල්ල කුඩුවෙන්නෙ ලස්සන චයිනීස් හෙල්මට් එක (මැට් කියයි, අන්ටෙ-ස්ක්‍රැච් වයිසර් කියයි, අනේ ඉතිං අපි පවු) ඔලුව බේරගන්න එපැයි බං, සල්ලි වගේද
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    dakka bn
    bt lankawe mnda tyna japaneese helmet?

    ඕවා අරගෙන කොහොමද බං තියලා යන්නේ උස්සනවනේ ..ඊයෙත් මගේ එකක් නැතිවුනා ... :baffled:
    මමේ වගේ ලොක් ගන්න තියෙන තැනක් දන්නවද

    hlk93384101.jpg

    sampurna wisthare kypn blnna
    :sorry::sorry::sorry::sorry::sorry:

    ඔව් බන් ලංකාවෙ. 90ගනන්වල ෆේමස් වෙලා ආවෙ මතක විදියට හෙන පරන ලංකාවෙ කොම්පැනි එකක්. කොලිටිය අප්කො වලට වැඩිය 100ගුනේකින් හොඳයි. දැන් බඩු බාලයිනෙ. චයිනීස් දානෙ නැත්තෙ ඕකයි බාලෙනුත් බාලයි.හදිසියෙ සොරි උනොත් ඉස්සෙල්ල කුඩුවෙන්නෙ ලස්සන චයිනීස් හෙල්මට් එක (මැට් කියයි, අන්ටෙ-ස්ක්‍රැච් වයිසර් කියයි, අනේ ඉතිං අපි පවු) ඔලුව බේරගන්න එපැයි බං, සල්ලි වගේද

    uba use krnne japaneese ekakda?
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb

    ෆුල් ෆේස් අවුල් නැද්ද බං? කේස් ගියා නේද ඕකට. මමත් කඩවල් 4,5කම බැලුව, ෆුල් ෆේස් නම් තියෙනව එල ඩිසයින්, හැබැයි චයිනීස්, බිල්ඩ් කොලිටි එක සෑහෙන්න ලෝ. ඒක නිසාමයි මේ පරන අප්කො ඔලුවක් දාන්නෙ. කඩවල් වල උන් නම් කියන්නෙ ෆුල් ෆේස් අවුල් නෑ ඒවට නීති දාන්න එහෙම බෑ කියල. උං හරි. මම ඩිස්කවරියක් පදින්නෙ. මොකද්ද උඹේ බයික් එක? කොහෙද ඔය කඩේ තියෙන්නෙ? චයිනීස් නෙ බන්.ඒකයි මම ගන්න අදි මදි කරන්නෙ..

    meka indian ekak ban..kisi awlak na ban helmet eka..
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    beons ganna epa BEON ekak ganna,
    kohuwala shop ekak tynawa,
    nattam panchikawattema unge shop ekak tynawa,
    eken ganna, man gatte 6500 kata panchikawatten.
    110803000159771.jpg
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    meka indian ekak ban..kisi awlak na ban helmet eka..
    meka awlak na bal helmet eka ganin 2500i

    brand eka mkkda?

    beons ganna epa BEON ekak ganna,
    kohuwala shop ekak tynawa,
    nattam panchikawattema unge shop ekak tynawa,
    eken ganna, man gatte 6500 kata panchikawatten.
    110803000159771.jpg
    http://ikman.lk/en/shops/dream-bikes
    Dream Bikes
    me kohuwala shop eka

    ++++++++++
    oya beon original ekada bn?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,363
    6,782
    113
    හෙල බිමේ

    ඔව් බන් ලංකාවෙ. 90ගනන්වල ෆේමස් වෙලා ආවෙ මතක විදියට හෙන පරන ලංකාවෙ කොම්පැනි එකක්. කොලිටිය අප්කො වලට වැඩිය 100ගුනේකින් හොඳයි. දැන් බඩු බාලයිනෙ. චයිනීස් දානෙ නැත්තෙ ඕකයි බාලෙනුත් බාලයි.හදිසියෙ සොරි උනොත් ඉස්සෙල්ල කුඩුවෙන්නෙ ලස්සන චයිනීස් හෙල්මට් එක (මැට් කියයි, අන්ටෙ-ස්ක්‍රැච් වයිසර් කියයි, අනේ ඉතිං අපි පවු) ඔලුව බේරගන්න එපැයි බං, සල්ලි වගේද

    u p co නම් හොදයි. අපේ අය්යා වැටිලා ඔලුව කොන්ක්‍රිට් එකක වැදිලා. ඌට තේරිලා වත් නැ. හෙල්මට් එක තුට්ටියක් ගැලවලා.
    .
    u p co එකේ ලයිට් එලියට දිලිසෙන්නේ කැති වයිසර් තියෙනවද?
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    site walain balala ganna epa ban. oka oluwata daganna berinam wedak na ne. oluwata wada lokunam uba weteddi helmet 1 nikamma wisi wei.

    gannawanam full face 1 ganin.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mage tiyenne beon. originalda danne ne. Rs 4000 wuna. gatte 2013 January wala.
    eka parak wetila helmet 1 test kara. awula ne.
    mama bike eken wetila taara paare adila giya. helmet 1 tibbe nettam mata muunak tiyanna wenawa.