ai machan,mage yaluwo kipa denek duwanawa

රෑ 9 ඉදල පාන්දර 1 2 විතර වෙනකන් දුවන්න හයර් තියෙනවද නැද්ද කියලයි, වාහනයක් අරන් එහෙම දුවල ලීස් එක කවර් කරගන්න පුලුවන් තත්වයක් තියේද කියල දැනගන්ටයි...![]()
![]()
![]()
![]()
රෑ 9 ඉදල පාන්දර 1 2 විතර වෙනකන් දුවන්න හයර් තියෙනවද නැද්ද කියලයි, වාහනයක් අරන් එහෙම දුවල ලීස් එක කවර් කරගන්න පුලුවන් තත්වයක් තියේද කියල දැනගන්ටයි...![]()
![]()
![]()
![]()
Uber eke machan Renault kwid ekak duwanna puluwanda?
Ellite ekak dammoth gewana gana wadida eta wada?
Mokakda difference
![]()
Any Uber Drivers Here ???![]()
![]()
![]()
ඌබර් එකේ වාහන දුවන කට්ටිය කව්ද ඉන්නේ![]()
![]()
කොහොමත් කොළඹ නගරේ ඕවා හැපුනට ඇතුලේ යන එවුන් මැරෙන්නේ නැහැ නේ. Wade worthda nadda balanna mchn...![]()
![]()
mama full time karanawa. pick me and uber dekama. maseta 100000 eham hoyanawa including pvt hires.