Medicine

එහෙනම් උබ රජරට දාපන්
ගෙදර ඉදන් යන්න පුලුවන්

උබට අවුරුදු ගානක් බෝඩින් වල ඉන්න ගියාම එපා වෙයි
උබට ලේසියකට ගෙදර යන්න වෙන්නෙත් නෑ වැඩ සෙට් වෙනවා ලෙසටම

රජරට දාල ඔය පැත්තෙම ඉස්පිරිතාලයක් ඉල්ලපන්
එතකොට උබට ඔය පැත්තෙම ඉන්න පුලුවන්

කොලබ ආවොත් උබට Colombo කියලා දාන්න පුලුවන්

උබට අ පුරේ ඉදන් කොලබ එන්න ගියාම එපා වෙයි

පෙරෙ නම් දාල වැඩක් නෑ
ජෙප්පෝ කුරුට්ටෝ පිරිලා
උබට ඔය කැලෑ අස්සේ රින්ගන්න ඕන නම් Vacation එකට ගිහින් වරෙන්

Djnick රජරට මෙඩිකල් උගෙන අහපන් එහේ තත්වේ
 
pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Podi Silva - පොඩි සිල්වා;21168183 said:

    Pissuda yako :rofl: Colombo medicine yanna puluwan ekekta Rajarata yanna kiyanna. Aruu mona katta kaala hari Colombo gihin udinma goda dagattama Colombo walatama set uneki. Ee kalla ehenma rent ekata hari hitiyeki kamarayak aran. Gewal walata yannai ennai giyama melo wadak keren na. Pita kohe hari iddi tamai wadak kerenne. Gedara idala padam karana eka amarui.
     
    මම Idea එකක් විතරයි දුන්නේ
    පුද්ගලයා අනුව තීරණය වෙනනෙ
    සමහර අයට කොලබ හරියන්නේ නෑ
    ගම් වල අයට එහෙම
    ඔය කියන තරම් සුන්දර නෑ බන් ඩොකෙක් වෙන එක
    අවුරුදු හයක විතර කට්ටක්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    Podi Silva - පොඩි සිල්වා;21168493 said:
    මම Idea එකක් විතරයි දුන්නේ
    පුද්ගලයා අනුව තීරණය වෙනනෙ
    සමහර අයට කොලබ හරියන්නේ නෑ
    ගම් වල අයට එහෙම
    ඔය කියන තරම් සුන්දර නෑ බන් ඩොකෙක් වෙන එක
    අවුරුදු හයක විතර කට්ටක්
    7kuth yanawa :sorry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Podi Silva - පොඩි සිල්වා;21168493 said:
    මම Idea එකක් විතරයි දුන්නේ
    පුද්ගලයා අනුව තීරණය වෙනනෙ
    සමහර අයට කොලබ හරියන්නේ නෑ
    ගම් වල අයට එහෙම
    ඔය කියන තරම් සුන්දර නෑ බන් ඩොකෙක් වෙන එක
    අවුරුදු හයක විතර කට්ටක්

    ඔව් බන් ඒත් රජරට උට යන්න ලේසි වුනා වගේ නෙවෙයි. අපරාදේ හොඳට අත්දැකීම් බහුල අප්ඩේටඩ් ඩොකෙක් වෙන්න තියෙන අවස්ථාව. අනිවා ඉතින් කට්ට කියන්නෙ උපරිමේ. මම දන්න කෙල්ලෙක් ඉන්නවා ඒකි පලවෙනි පාරම කුරුණෑගලින් පලවෙනි 5 දෙනා අතර. ගෙවල් වලට කියලා තියෙන්නේ කෝල්වත් කරන්න එපා කියලා. පැය 15 - 18කට වඩා දවසකට පාඩම් කරනවා. අනිවා දවසක කාඩියොලොජිස්ට් කෙනෙක් වෙනවා ඔය කෙල්ල. ඩොකෙක් වෙන එක කට්ටක් හැටියට පෙනෙන්නේ බාහිරින් බලන අපිට බං. ඕක කරගෙන යන එකාට අපි හිතන තරම් කට්ටක් නෑ ඕකේ. මොකද උන් ඕකම මත්තේ නැහිලා ඕක විතරක්ම ජීවිතේ කරගෙන ඉන්නෙ. ඉතින් ට්‍රැක් එකට වැටෙනවා මුල් සතියෙන් දෙකෙන්. මොකද ඒ ලෙවල් පැය 12ක් වත් දවසට පාඩම් කරපු එකෙක් තමයි එහෙම රෑන්ක් දාන්නේ පලවෙනි පාරම. කොයි පාර රෑන්ක් දැම්මත් මැරීගෙන පාඩම් කරලා තමයි. ඉතින් මෙඩිසින් ගිහිනුත් නිකම්ම ඕකට හුරු වෙනවා. පට්ටම වාසනාවක් සහ දක්ෂකමක් ඩොස්තර කෙනෙක් වෙනවා කියන්නෙ ඉතින්.
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    Podi Silva - පොඩි සිල්වා;21168183 said:
    එහෙනම් උබ රජරට දාපන්
    ගෙදර ඉදන් යන්න පුලුවන්

    උබට අවුරුදු ගානක් බෝඩින් වල ඉන්න ගියාම එපා වෙයි
    උබට ලේසියකට ගෙදර යන්න වෙන්නෙත් නෑ වැඩ සෙට් වෙනවා ලෙසටම

    රජරට දාල ඔය පැත්තෙම ඉස්පිරිතාලයක් ඉල්ලපන්
    එතකොට උබට ඔය පැත්තෙම ඉන්න පුලුවන්

    කොලබ ආවොත් උබට Colombo කියලා දාන්න පුලුවන්

    උබට අ පුරේ ඉදන් කොලබ එන්න ගියාම එපා වෙයි

    පෙරෙ නම් දාල වැඩක් නෑ
    ජෙප්පෝ කුරුට්ටෝ පිරිලා
    උබට ඔය කැලෑ අස්සේ රින්ගන්න ඕන නම් Vacation එකට ගිහින් වරෙන්

    Djnick රජරට මෙඩිකල් උගෙන අහපන් එහේ තත්වේ
    rajarata yn ne bn....colombo hri pera hri thma bn....elaela tq wewa bn....

    Ado elane. Puree ehenam mul 5 - 10 atule kukulek neh. Ela ela. :P potteta wage kiwwe ban. Hikz.. :P
    me mokakda bn me kiuwe..??

    7kuth yanawa :sorry:
    appatasiri 7k mkatada bn.....:no:
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ඔව් බන් ඒත් රජරට උට යන්න ලේසි වුනා වගේ නෙවෙයි. අපරාදේ හොඳට අත්දැකීම් බහුල අප්ඩේටඩ් ඩොකෙක් වෙන්න තියෙන අවස්ථාව. අනිවා ඉතින් කට්ට කියන්නෙ උපරිමේ. මම දන්න කෙල්ලෙක් ඉන්නවා ඒකි පලවෙනි පාරම කුරුණෑගලින් පලවෙනි 5 දෙනා අතර. ගෙවල් වලට කියලා තියෙන්නේ කෝල්වත් කරන්න එපා කියලා. පැය 15 - 18කට වඩා දවසකට පාඩම් කරනවා. අනිවා දවසක කාඩියොලොජිස්ට් කෙනෙක් වෙනවා ඔය කෙල්ල. ඩොකෙක් වෙන එක කට්ටක් හැටියට පෙනෙන්නේ බාහිරින් බලන අපිට බං. ඕක කරගෙන යන එකාට අපි හිතන තරම් කට්ටක් නෑ ඕකේ. මොකද උන් ඕකම මත්තේ නැහිලා ඕක විතරක්ම ජීවිතේ කරගෙන ඉන්නෙ. ඉතින් ට්‍රැක් එකට වැටෙනවා මුල් සතියෙන් දෙකෙන්. මොකද ඒ ලෙවල් පැය 12ක් වත් දවසට පාඩම් කරපු එකෙක් තමයි එහෙම රෑන්ක් දාන්නේ පලවෙනි පාරම. කොයි පාර රෑන්ක් දැම්මත් මැරීගෙන පාඩම් කරලා තමයි. ඉතින් මෙඩිසින් ගිහිනුත් නිකම්ම ඕකට හුරු වෙනවා. පට්ටම වාසනාවක් සහ දක්ෂකමක් ඩොස්තර කෙනෙක් වෙනවා කියන්නෙ ඉතින්.
    budu ammo ochchcara padam kara ne yaku....weda kara anithima mase nam 12k withara weda karanna athi.....:shocked:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    me mokakda bn me kiuwe..??

    Uba island ekasiya gaanak nam Anuradhapure district mattamen 10n uda wenna ati kiyala sinhalayo :P Damma tiya balapan anatomy ehema. Dr. Najeeb ge lectures aran balapan mul ewwa. Manda uba kamatinam itin. Samahara unta uni ekenma ugannanakam inna ona. Samahara un ehen mehen igenagena basic tika allagena yanawa. Terminology tika nam aniwa meter karagena yaman.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    budu ammo ochchcara padam kara ne yaku....weda kara anithima mase nam 12k withara weda karanna athi.....:shocked:

    :no: boru ban. Jeewitheta kiyan na padam karapu ekek mama mechchara mahansi una kiyala. Ubata loweth medicine daanna ba 1st try nam ohoma wada nokara. Uba 2nd ho 3rd wenna ati. But 1st yana un wada karana hati ithin ubala dannawane.
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    Uba island ekasiya gaanak nam Anuradhapure district mattamen 10n uda wenna ati kiyala sinhalayo :P Damma tiya balapan anatomy ehema. Dr. Najeeb ge lectures aran balapan mul ewwa. Manda uba kamatinam itin. Samahara unta uni ekenma ugannanakam inna ona. Samahara un ehen mehen igenagena basic tika allagena yanawa. Terminology tika nam aniwa meter karagena yaman.
    Dr. Najeeb ge lectures baganna thyanawada bn...... pre medicine yannd wei wage bn....

    :no: boru ban. Jeewitheta kiyan na padam karapu ekek mama mechchara mahansi una kiyala. Ubata loweth medicine daanna ba 1st try nam ohoma wada nokara. Uba 2nd ho 3rd wenna ati. But 1st yana un wada karana hati ithin ubala dannawane.

    1st try bn....math sirwtama anith awunt kyanne ne bn godak padam kare ne kyala.....hethuwa ewun hithanne ahema kiuwoth eka kuhakamt kyanawa kiyala...... sirwtma mn awasana mse nam peya 12k wda karanna athi..... eth ita kalin nam uba kyana widihata merun nebn....mta wada weda karapu un one thrama ape scl htiya bn...samahara kello ahema weharila htiye bn anthima weddi......
    eth scl eke bst rslt mn..... nidiyan nethuw padmkrapu ekek hitiya B S F thibbe....... mn therenne bn unta ahema une ai kyla..... eth aththa kthwa thama bn ape awunt paper liya ganna be.... karana thramk karanne kata padam karana eka..... therory tika hriyta oluwata dagaththanm gamek ne..... mn weda karapu tharamata mn hithewth ne mechccara rst ekak ei kyala...... samahara awun awurudu 30k papers karaddi mn kare 2008 idan withari............ pluwn dawsak lagadim aniwren thread ekak dnwa mn wda karapu widiha dala........
     
    Last edited:
    • Like
    Reactions: AlphaStigma

    lasantha79

    Active member
  • Jun 20, 2008
    126
    96
    28
    Colombo
    ek thama math beluwe..... aa unta kattiya kyanne pera iikmanin update wnne ne kyala...aluth instruments ahema pera wlta enne nelu kyala..... matath ahemata singa ynna umanwak ne.... aiya postgraduateth colombomda..????

    මේකේ ඉන්න උන් කියන කතා වලට හිනා යනවා.
    1. කොළඹ ලස්සන කෙල්ලෝ ඉන්නවලු. බම්බුව තමයි. කොළොඹ මෙඩ්ඩියෙක් ගේ ෆේස් බුක් එකකට ගිහිල්ල බලනන. මගේ බැච් එකේ එකෙක්වත් ලස්සන එවුන් හිටියේ නැහැ.
    2. ඉන්ජිනියර් වලට හොද කොළඹ තමයි. නමුත් මෙඩිසින් වල තාක්ෂණික පැත්ත අඩුයි. ගොඩක් ඉගෙන ගන්න ඕනේ ක්ලිනිකල් මෙඩිසින් පැත්ත සහ තියරි. ඒ නිසා පෙරා සහ කොළඹ වෙනසක් නැත.
    3. රජරට යන්න එපා. මෙලෝ රහක් නැත.
    4. කොළඹ උපාදිය ගත්ත පලියට ලෝකයේ කිසිම රෝහලක් ඉන්ටර්විව් නොතියා රස්සා දෙන්නේ නැත . උන්ගේ විබාග වෙනම කල යුතුයි. උදා . AMC, PLAB,USMLE etc..
    5. සිංගප්පූරුවේ කොළඹ උපාදිය පමනක් දැනට පිළිගනී. එක තමා එකම හොඳේ .
    6. දවසට පැය 10 -12 පාඩම් කරනවා? ගෙදරින් ගන්න එපා කියනවා ? මොන බහුබූත හොල්මනක්ද බන් ඒ? ඒවාගේ එවුන් තමා වැඩියේනම ෆේල් වෙන්නේ.. මම දවසට පැය දෙක තුනයි පාඩම් කලේ :D
     
    1 . Adenewa

    :(
    4 . Math ek hthuw...

    6 . sirawatama aiye a/l ahem thama kara.... ekath awasana awurudde.... mta therenne ne ape samhara awunge rslt ekka un nonida padam krnw kyala mona karada kyla.... :dull:

    anyway tq aiya.....
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    මේකේ ඉන්න උන් කියන කතා වලට හිනා යනවා.
    1. කොළඹ ලස්සන කෙල්ලෝ ඉන්නවලු. බම්බුව තමයි. කොළොඹ මෙඩ්ඩියෙක් ගේ ෆේස් බුක් එකකට ගිහිල්ල බලනන. මගේ බැච් එකේ එකෙක්වත් ලස්සන එවුන් හිටියේ නැහැ.
    2. ඉන්ජිනියර් වලට හොද කොළඹ තමයි. නමුත් මෙඩිසින් වල තාක්ෂණික පැත්ත අඩුයි. ගොඩක් ඉගෙන ගන්න ඕනේ ක්ලිනිකල් මෙඩිසින් පැත්ත සහ තියරි. ඒ නිසා පෙරා සහ කොළඹ වෙනසක් නැත.
    3. රජරට යන්න එපා. මෙලෝ රහක් නැත.
    4. කොළඹ උපාදිය ගත්ත පලියට ලෝකයේ කිසිම රෝහලක් ඉන්ටර්විව් නොතියා රස්සා දෙන්නේ නැත . උන්ගේ විබාග වෙනම කල යුතුයි. උදා . AMC, PLAB,USMLE etc..
    5. සිංගප්පූරුවේ කොළඹ උපාදිය පමනක් දැනට පිළිගනී. එක තමා එකම හොඳේ .
    6. දවසට පැය 10 -12 පාඩම් කරනවා? ගෙදරින් ගන්න එපා කියනවා ? මොන බහුබූත හොල්මනක්ද බන් ඒ? ඒවාගේ එවුන් තමා වැඩියේනම ෆේල් වෙන්නේ.. මම දවසට පැය දෙක තුනයි පාඩම් කලේ :D

    තව කෙනෙක් ගොඩයනවට ඉතාම තදබල ලෙස කැමති උන් ඔහොම තමයි කියන්නේ. උන් ගණ දෙයියො වගේ. සමහර උන් පාඩම් කරලම නෑ. නිකන් මේ ඒ බී ඇවිත්. මොකද උන් අයින්ස්ටයින් පරපුරේ උන්. ස්වයංභූත් ඥාණයෙන් එක පාට්ටම සේරම අවබෝධ වෙලා විභාගෙට කලින් දවසේ. නිකන් බොරු එපා බං. එක්කෝ උඹ හෙන වයස කෙනෙක් වෙන්නැති. මොකද ඒ කාලේ කෙලින්ම තියරිය ඇහුවේ ගොඩක්ම. නැත්තම් ලේසි තියරි වලින් පොඩ්ඩක් වටේ යවලා උත්තරේ ගන්න තියෙන්නේ. දැන් එහෙම නෙවෙයි. අස්සෙන් මුල්ලෙන් කුණු මඟුලක් ඈඳලා දානවා ලස්සනට උත්තරේ එන්නම. අනේ හදලා ඒ උත්තරේම ඇවිත්. එහෙමපිටින් ඉවරයි. දැන් උන්වත් ඉස්සර උන්වත් පාඩම් කරන එකා ලේසියකට කියන්නේ නෑ වෙන එකෙක් ගොඩ යයි කියලා. ඇත්තම කතාව.. උඹ දවසට පැය 3ක් පාඩම් කරලා ඒ ලෙවල් ෆස්ට් ට්‍රයි එකෙන්ම දිස්ත්‍රික්කේ 10න් උඩ රෑන්ක් දැම්මා නම් 2014න් පස්සේ අවුරුද්දක, උඹට තියෙන්නේ අසාමාන්‍ය බුද්ධියක් මචන්. අසාමාන්‍ය විදියට උඹේ මතක ශක්තිය වැඩි වෙලා. ගණිතමය හැකියාව ඉතාම අසාමාන්‍ය විදියට වැඩි වෙලා. උඹ අවුරුදු 35ක් 38ක් යනකොට හරි විදියට වැඩ කරගෙන ගියොත් ලංකාවේ නෙවෙයි, ලෝකේ ප්‍රබලම චරිතයක් වෙනවා.

    එහෙම නැතුව පැය ගණන් රීලා රීලා පාස්වෙලා අනික් උන් පාඩම් කරනවට ඉරිසියාවේ කුහකකමෙන් ඒක වලක්වන්න බොරු බයිලා ගහලා හෙන පත මීටරයක් බව පෙන්වන්න හදනවා නම් නොම්මර එකේ ඉරිසියාකාර කුහකයෙක්.
     
    anith awunuth uba wage ohoma kyana hinda thama bn mn methana oka kiuwe..... mn wena kisima ekekta mn wedakare aduwn kyala kyanne ne... mkada eka un pilignne nethi hinda.... weda kare neththe ne bn weda kara...... weda karannath widihak thiynwa bn.... gdak awun onna oka alla ganne ne peya ganan nidi mara mara padam karanwa.....eth ko prathipala..?? awasana masa 4 5 anith awun scl yn nethi weddi mn thaniym scl gya bn...mta beri awa scl ahagththa..thaniyama prac kara bn.... anith awun gedarata wela padm kara bn....scl awe ne.... ape awunt 1.scl 2.tution
    3.slf stdy menna me thuna blance karaganna be bn.... ekai wela thyenne....

    anika mn hena buddimatha kyala mn kyanne ne bn...adath phy chem wl exam paper hithagannawath beri getlu thama thynwa.......
    ubata one widihata hthanna pluwan.... mn kiuwe mn wedakarapu widiha..... thawa knk samaharwita me widiht nethuwa wdakarala loku rslt ekak dann pluwan...
     
    Last edited: