පහුගිය දවස් 7 රිපෝර්ට් එක... මම පහුගිය දවස් 7ට එක විඩියෝ එකක්වත් අළුතෙන් දැම්මෙ නැහැ. සීතලයි... කම්මැලියි
හෙටවත් අළුතෙන් එකක් හදන්න ඕන
![]()
මොනවද මචන් දාන වීඩියෝ
පහුගිය දවස් 7 රිපෝර්ට් එක... මම පහුගිය දවස් 7ට එක විඩියෝ එකක්වත් අළුතෙන් දැම්මෙ නැහැ. සීතලයි... කම්මැලියි
හෙටවත් අළුතෙන් එකක් හදන්න ඕන
![]()
ලින්ක් නම් කිසිම කෙනෙක්ට දුන්නේ නැහැlink plz![]()

ලින්ක් නම් කිසිම කෙනෙක්ට දුන්නේ නැහැ
හැබැයි ඉතින් කුකින් බැලුවොත් පට ගාලා බැලෙනවා![]()
එක කෑම සම්භන්ධ කීවර්ඩ් එකකට උඩම පෙන්නනවා විඩියෝ දෙකක්ehema lesiyata ahuwenne neh ... videos 8k wage neda tiyenawa kiwweth.. ehenam first page ena ekak nethi wei ... traffic tiyenwa eka wenama katha wak... mama kiwwe search eke enne nethi eka.. maath nikan beluwa awe godak video thibba ewa..


එක කෑම සම්භන්ධ කීවර්ඩ් එකකට උඩම පෙන්නනවා විඩියෝ දෙකක්
මම වෙන මැෂින් එකකත් බැලුවා![]()
එක කෑම සම්භන්ධ කීවර්ඩ් එකකට උඩම පෙන්නනවා විඩියෝ දෙකක්
මම වෙන මැෂින් එකකත් බැලුවා![]()
එහෙම නැහැලෝකල් recipes නේද විඩියෝස් දාන්නේ ?
එහෙම නැහැ
අරයා සතියෙම කියපුවා ඇනලයිස් කරලා එක කෑමක් හදනවා
ඉන්දියාවෙන්? කවුද කියන්නෙ රට රෙසපි වලට වීව්ස් නැහැ කියලා?ෆොරින් recipes වලට ඔහොම විවුස් එන්න විදිහක් නැ, ලෝකල් ඒවා නම් එනවා, ප්රශ්නේ කොහොමද ඉන්දියාවෙන් රෑන්ක් උනේ කියලා airtel ලයින් එකකින්ද විඩියෝස් අප්ලෝඩ් කරන්නේ
ඉන්දියාවෙන්? කවුද කියන්නෙ රට රෙසපි වලට වීව්ස් නැහැ කියලා?
![]()
කොමෙන්ට් වැඩියෙන් එන්නෙ ඉන්දියන් අයගෙන් කියලා කිව්වෙ, දැන් නම් ඉන්දියාව කියන රටවත් පෙන්නනෙ නැහැ අර වැඩියෙන් එන රටවල් ටිකේකලින් කිවුවේ ඉන්දියන් විවුස් වැඩිපුර එන්නේ කියලා
රට රෙසිපි වලට විවුස් ගන්න ලේසි නැ කියලා කිවුවේ තරගේ වැඩි
airtel ලයින් එකකින්ද විඩියෝස් අප්ලෝඩ් කරන්නේ
කොමෙන්ට් වැඩියෙන් එන්නෙ ඉන්දියන් අයගෙන් කියලා කිව්වෙ, දැන් නම් ඉන්දියාව කියන රටවත් පෙන්නනෙ නැහැ අර වැඩියෙන් එන රටවල් ටිකේ
කොහොමත් වීව්ස් ආපු රටවල් දැන් ඉස්සරට වඩා වෙනස්, කැනඩාවත් නැහැ
දැන් මුළම තියෙන්නෙ ස්වීඩන්
තරඟයක් ඇති ඒ ඒ රටවල් වල ඉන්න අයට, ඒත් ලංකාවෙ ඉන්න අයත් එක්ක එහෙම කිසිම තරඟයක් නැහැ
මම විඩියෝ අප්ලෝඩ් කරන්නේ ටෙලිකොම් ලයින් එකෙන්
එකම කීවර්ඩ් එකට හැම රටේම මුළම පෙන්නන්නෙ එකම විඩියෝ එකද?තරගේ තියෙන්නේ රටවල් රටවල් අතර නෙමේ කිව්ර්ඩ් වල, වැඩියෙන්ම විවුස් එන්නේ ලංකාවෙන් ?
එකම කීවර්ඩ් එකට හැම රටේම මුළම පෙන්නන්නෙ එකම විඩියෝ එකද?
ඔය සිංදු වගේ ඒවා නෙමේ මම කියන්නෙ වෙන විඩියො?
මම නම් හිතනෙ එහෙම නෙමේ වෙන්නෙ, ඒකනේ යූටියුබ් ලෝකල් SEO කියලා වෙනම එකක් තියෙන්නෙ
මට දැනට නම් වීව්ස් වැඩියෙන්ම එන්නෙ ස්විඩන් වලින්, මගේ යාලුවෝ වැඩියෙන්ම ඉන්නෙත් එහෙ
ඒක නිසා එයාලා ගොඩක් වෙලාවට විඩියෝ ශෙයා කලාම බලන්නෙත් එහෙ අය
2000+ friends => අඩුම එක්කෙනාට යාලුවෝ 500 - 600ක් ඉන්නවා නෙ => More views

කියලා වෙනමම එකක් තියෙනවා, පොඩ්ඩක් බලන්න ගූගල් එකේ. හොදට රෑන්ක් වෙච්ච වීඩියෝ එකක් නම් ගොඩක් වෙලාවට පලවෙනි පිටුවේ පෙන්නනවා
. ඕන එකක්
. කවුද ඔය ගොන් කථා කියන්නේ යුටියුබ් වලට එහෙම මෙහෙමයි කියලා SEO එකක් නැ
. ඒ කියන්නේ ඔයාට විවුස් එන්නේ යුටියුබ් සර්ච් suggest විඩියෝස් වලින් නෙමේ, ෆේස්බුක් ෂෙයාර් වලින්![]()
