Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පහුගිය දවස් 7 රිපෝර්ට් එක... මම පහුගිය දවස් 7ට එක විඩියෝ එකක්වත් අළුතෙන් දැම්මෙ නැහැ. සීතලයි... කම්මැලියි :P:rofl::baffled:
    හෙටවත් අළුතෙන් එකක් හදන්න ඕන :D:rolleyes:

    051bcd8a8e584eb8a3111e857fd5129b.png

    මොනවද මචන් දාන වීඩියෝ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ලින්ක් නම් කිසිම කෙනෙක්ට දුන්නේ නැහැ
    හැබැයි ඉතින් කුකින් බැලුවොත් පට ගාලා බැලෙනවා :rolleyes:

    ehema lesiyata ahuwenne neh ... videos 8k wage neda tiyenawa kiwweth.. ehenam first page ena ekak nethi wei ... traffic tiyenwa eka wenama katha wak... mama kiwwe search eke enne nethi eka.. maath nikan beluwa awe godak video thibba ewa..
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    එක කෑම සම්භන්ධ කීවර්ඩ් එකකට උඩම පෙන්නනවා විඩියෝ දෙකක් :rolleyes:
    මම වෙන මැෂින් එකකත් බැලුවා :love:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එහෙම නැහැ
    අරයා සතියෙම කියපුවා ඇනලයිස් කරලා එක කෑමක් හදනවා

    ෆොරින් recipes වලට ඔහොම විවුස් එන්න විදිහක් නැ, ලෝකල් ඒවා නම් එනවා, ප්‍රශ්නේ කොහොමද ඉන්දියාවෙන් රෑන්ක් උනේ කියලා airtel ලයින් එකකින්ද විඩියෝස් අප්ලෝඩ් කරන්නේ
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ෆොරින් recipes වලට ඔහොම විවුස් එන්න විදිහක් නැ, ලෝකල් ඒවා නම් එනවා, ප්‍රශ්නේ කොහොමද ඉන්දියාවෙන් රෑන්ක් උනේ කියලා airtel ලයින් එකකින්ද විඩියෝස් අප්ලෝඩ් කරන්නේ
    ඉන්දියාවෙන්? කවුද කියන්නෙ රට රෙසපි වලට වීව්ස් නැහැ කියලා?
    0bda0b9dc5584a70b4efccbe8489bfcf.png

    මම කිසිම සිංහල කෑම වට්ටෝරුවක්, කෑමක් හදන හැටියක් දාලා නැහැ

    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉන්දියාවෙන්? කවුද කියන්නෙ රට රෙසපි වලට වීව්ස් නැහැ කියලා?
    0bda0b9dc5584a70b4efccbe8489bfcf.png

    කලින් කිවුවේ ඉන්දියන් විවුස් වැඩිපුර එන්නේ කියලා

    රට රෙසිපි වලට විවුස් ගන්න ලේසි නැ කියලා කිවුවේ තරගේ වැඩි

    airtel ලයින් එකකින්ද විඩියෝස් අප්ලෝඩ් කරන්නේ
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    කලින් කිවුවේ ඉන්දියන් විවුස් වැඩිපුර එන්නේ කියලා

    රට රෙසිපි වලට විවුස් ගන්න ලේසි නැ කියලා කිවුවේ තරගේ වැඩි

    airtel ලයින් එකකින්ද විඩියෝස් අප්ලෝඩ් කරන්නේ
    කොමෙන්ට් වැඩියෙන් එන්නෙ ඉන්දියන් අයගෙන් කියලා කිව්වෙ, දැන් නම් ඉන්දියාව කියන රටවත් පෙන්නනෙ නැහැ අර වැඩියෙන් එන රටවල් ටිකේ
    කොහොමත් වීව්ස් ආපු රටවල් දැන් ඉස්සරට වඩා වෙනස්, කැනඩාවත් නැහැ
    දැන් මුළම තියෙන්නෙ ස්වීඩන්

    තරඟයක් ඇති ඒ ඒ රටවල් වල ඉන්න අයට, ඒත් ලංකාවෙ ඉන්න අයත් එක්ක එහෙම කිසිම තරඟයක් නැහැ
    මම විඩියෝ අප්ලෝඩ් කරන්නේ ටෙලිකොම් ලයින් එකෙන්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කොමෙන්ට් වැඩියෙන් එන්නෙ ඉන්දියන් අයගෙන් කියලා කිව්වෙ, දැන් නම් ඉන්දියාව කියන රටවත් පෙන්නනෙ නැහැ අර වැඩියෙන් එන රටවල් ටිකේ
    කොහොමත් වීව්ස් ආපු රටවල් දැන් ඉස්සරට වඩා වෙනස්, කැනඩාවත් නැහැ
    දැන් මුළම තියෙන්නෙ ස්වීඩන්

    තරඟයක් ඇති ඒ ඒ රටවල් වල ඉන්න අයට, ඒත් ලංකාවෙ ඉන්න අයත් එක්ක එහෙම කිසිම තරඟයක් නැහැ
    මම විඩියෝ අප්ලෝඩ් කරන්නේ ටෙලිකොම් ලයින් එකෙන්

    තරගේ තියෙන්නේ රටවල් රටවල් අතර නෙමේ කිව්ර්ඩ් වල, වැඩියෙන්ම විවුස් එන්නේ ලංකාවෙන් ?
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    තරගේ තියෙන්නේ රටවල් රටවල් අතර නෙමේ කිව්ර්ඩ් වල, වැඩියෙන්ම විවුස් එන්නේ ලංකාවෙන් ?
    එකම කීවර්ඩ් එකට හැම රටේම මුළම පෙන්නන්නෙ එකම විඩියෝ එකද?
    ඔය සිංදු වගේ ඒවා නෙමේ මම කියන්නෙ වෙන විඩියො?
    මම නම් හිතනෙ එහෙම නෙමේ වෙන්නෙ, ඒකනේ යූටියුබ් ලෝකල් SEO කියලා වෙනම එකක් තියෙන්නෙ
    මට දැනට නම් වීව්ස් වැඩියෙන්ම එන්නෙ ස්විඩන් වලින්, මගේ යාලුවෝ වැඩියෙන්ම ඉන්නෙත් එහෙ
    ඒක නිසා එයාලා ගොඩක් වෙලාවට විඩියෝ ශෙයා කලාම බලන්නෙත් එහෙ අය

    2000+ friends => අඩුම එක්කෙනාට යාලුවෝ 500 - 600ක් ඉන්නවා නෙ => More views
     
    . හොදට රෑන්ක් වෙච්ච වීඩියෝ එකක් නම් ගොඩක් වෙලාවට පලවෙනි පිටුවේ පෙන්නනවා
    . ඕන එකක්
    . කවුද ඔය ගොන් කථා කියන්නේ යුටියුබ් වලට එහෙම මෙහෙමයි කියලා SEO එකක් නැ
    . ඒ කියන්නේ ඔයාට විවුස් එන්නේ යුටියුබ් සර්ච් suggest විඩියෝස් වලින් නෙමේ, ෆේස්බුක් ෂෙයාර් වලින් :yes:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    . හොදට රෑන්ක් වෙච්ච වීඩියෝ එකක් නම් ගොඩක් වෙලාවට පලවෙනි පිටුවේ පෙන්නනවා
    . ඕන එකක්
    . කවුද ඔය ගොන් කථා කියන්නේ යුටියුබ් වලට එහෙම මෙහෙමයි කියලා SEO එකක් නැ
    . ඒ කියන්නේ ඔයාට විවුස් එන්නේ යුටියුබ් සර්ච් suggest විඩියෝස් වලින් නෙමේ, ෆේස්බුක් ෂෙයාර් වලින් :yes:
    කියලා වෙනමම එකක් තියෙනවා, පොඩ්ඩක් බලන්න ගූගල් එකේ
    ඔව් සෑහෙන්න ශෙයා ගොඩක් නම් තියෙනවා තමා
    ඉතින් ඉතින් කොහොමද ඔයාගේ චැනල් එකේ තත්වෙ? :rolleyes: