මම online money හොයන්න පටන් අරන් ටිකක් කල්.මේ මගේ අලුත්ම වැඩේ ..අලුතෙන් site එකක් පටන්ගත්තා ..මම ටිකක් කම්මැලි ..ඒ නිසා වැඩ පහුවෙනවා .එක හින්ද තමයි මේ thread එක දන්නේ ..
දැනට site එකට ගිහින් තියෙන වියදම් .
Domain :$10
Hosting :$42
Content writing :$70
Seo service :$33
Facebook likes :$6
Logo :$15
W.P Theame:$67
Ahref :$10
Total spending for now $220
Total earnings:$0
මගේ idea එක තව මාස 6ක් යනකොට $300 ක අදායමක් site එකෙන් ගන්න.
දැනට sosical profile හදලා තියෙන්නේ..G+,Pinrest,Twitter,Facebook,Instergram,Tumbler,Blogger,Quora
මම update දන්නා බලාපොරොත්තුවෙනවා දිගටම.seo හරියට කරන අය ඔයාලගේ උපදෙස් දෙන්න මට මේ ගමන සාර්ථක කරගන්න..site eke link illana epa..

Last edited:

. 