My online E money journey Monthly $2000 after 6 months

asaimama

Member
Jan 24, 2017
19
1
0
මම online money හොයන්න පටන් අරන් ටිකක් කල්.මේ මගේ අලුත්ම වැඩේ ..අලුතෙන් site එකක් පටන්ගත්තා ..මම ටිකක් කම්මැලි ..ඒ නිසා වැඩ පහුවෙනවා .එක හින්ද තමයි මේ thread එක දන්නේ ..

දැනට site එකට ගිහින් තියෙන වියදම් .
Domain :$10
Hosting :$42
Content writing :$70
Seo service :$33
Facebook likes :$6
Logo :$15
W.P Theame:$67
Ahref :$10
Total spending for now $220

Total earnings:$0
මගේ idea එක තව මාස 6ක් යනකොට $300 ක අදායමක් site එකෙන් ගන්න.
දැනට sosical profile හදලා තියෙන්නේ..G+,Pinrest,Twitter,Facebook,Instergram,Tumbler,Blogger,Quora

මම update දන්නා බලාපොරොත්තුවෙනවා දිගටම.seo හරියට කරන අය ඔයාලගේ උපදෙස් දෙන්න මට මේ ගමන සාර්ථක කරගන්න..site eke link illana epa..:D:D
 
Last edited:

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,676
    2,750
    113
    Ahref - $10
    mokakda mchn me? ahrefs $10 kara ganna behene.
    FB wala umba heduwe fb page ekakda? Profile ekakda?
    Articles keeyak thiyenawada site eke $70 ta?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මම online money හොයන්න පටන් අරන් ටිකක් කල්.මේ මගේ අලුත්ම වැඩේ ..අලුතෙන් site එකක් පටන්ගත්තා ..මම ටිකක් කම්මැලි ..ඒ නිසා වැඩ පහුවෙනවා .එක හින්ද තමයි මේ thread එක දන්නේ ..

    දැනට site එකට ගිහින් තියෙන වියදම් .
    Domain :$10
    Hosting :$42
    Content writing :$70
    Seo service :$33
    Facebook likes :$6
    Logo :$15
    W.P Theame:$67
    Ahref :$10
    Total spending for now $220

    Total earnings:$0
    මගේ idea එක තව මාස 6ක් යනකොට $300 ක අදායමක් site එකෙන් ගන්න.
    දැනට sosical profile හදලා තියෙන්නේ..G+,Pinrest,Twitter,Facebook,Instergram,Tumbler,Blogger,Quora

    මම update දන්නා බලාපොරොත්තුවෙනවා දිගටම.seo හරියට කරන අය ඔයාලගේ උපදෙස් දෙන්න මට මේ ගමන සාර්ථක කරගන්න..site eke link illana epa..:D:D

    $52 අපරදේ යකෝ..13$ වැඩේ කරන්න තිබ්බා hosting 12 month + Free domain (Godadday) ඔය ගානට godadday 3 year hosting ගන්න තිබ්බා :dull:

    renew කරන්නේ නැහැ අවුරුදකින් අයිමත් ගන්නවා අලුත් එකක් :P

    ඔය black link හදන කතා නම් මරිසි,තනි බොරුව කියන්නේ...උන් කියනවා මාස 2-3ක් යනකොට ප්‍රතිපල එවි කියලා..ඒ වෙද්දී උන් email answer කරන්නෙත් නැහැ :rofl::rofl: 99% SEO කරනවා කියලා කරන්නේ බොරුවක් :rofl:

    පුළුවන් තරම් original content තියෙන ගාන වැඩි කර ගත්තා නම් හරි..මගේ මතේ..ඒ පොස්ට් G+,Pinrest,Twitter,Facebook,Instergram,Tumbler,Blogger,Quora share වෙන්න ඕන හොදට..

    ඔය කවුරු කිව්වත් තාමත් ගුගල් කාරයා domain name keyword එකට තැන දෙනවා.. බලපන් තාමත් exactly domain name තියෙන ඒවා එන්නේ first page නෙවිද කියලා
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    Not much agreed with you mate.

    Google stopped exact and partial keywords......... Goal is branding domains :) .

    ALso no matter what you are doing if you niche is over saturated .

    Backlinks is important and must have for offpage SEO.
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    Great to see you are actually taking actions. Looks like doing a blog. whats the niche? And how are you going to monetize?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Not much agreed with you mate.

    Google stopped exact and partial keywords......... Goal is branding domains :) .

    ALso no matter what you are doing if you niche is over saturated .

    Backlinks is important and must have for offpage SEO.

    According to who :P

    check some exact domains,u will see those are top of page ;)

    example:-search affiliate
    see 3rd result :rofl::rofl: (affiliate.com) :P

    6 th result => affiliatewindow.com (අපේ primary key word එක මුලට ඒමේ වාසිය)

    Black link need to create naturally...
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හොස්ටින් වලට Bluehost හොඳයිද මචන්ලා ? පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද?
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    bluehost hondai ban but gagan wedi neh i usually use namecheap, bulehost eke support eka unge thiyena add eka :angry::angry: and same hostgator :angry::angry:

    හොස්ටින් වලට Bluehost හොඳයිද මචන්ලා ? පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,654
    6,417
    113
    තව මාස හයකින් 220$ අපරාදෙ කියල හිතා ගනින්. ඔය මාස හයේ එක මාසෙට දවස් දහය ගානේ කුලියට උදළු ගැවොත් 1500 x 10 x 6 = 90000 ක් ලැබෙනව. ඒත් උඹට ඔය සයිට් වල ඇඩ් පෙන්නල නම් රුපියල් 10000 ක් හොයන්නත් බැරි වේවි.

    හොස්ට් කරනව නම් අවුරුද්දටම 2100 යි යන්නෙ. ඩොමෙයින් 2100 යි DSN චේන්ජස් එක්කම.
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    $33 ට කොරයි SEO :lol::lol:
    දවල් හීන දකින්න එපා බං මාස හයෙන් උබ $300 හොයන්න කලින් සයිට් එක Google 1st page ගේන්න බලහන් උබේ ටාගට් කිවර්ඩ් සෙට් එකටම.
    seoclerks එකේ service එකක්වත් වැඩක් නෑ. BHW එකේ හොඳ ඒවා එකක් දෙකක් තියෙනවා එත් ගොඩක් ඒවා බොරු. හොඳ SEO service එකකට ලොකු ගානක් යනවා. ඉතින් තමන්ම කරගන්න ඒක හොඳයි.
    මුලින්ම social shares ගන්න ප්‍රොෆයිල් හදලා. ඊටපස්සේ web 2.0 link build කරන්න පටන් ගන්න. ඒ හැම එකටම unique content වැටෙන තරමට හොඳයි. තව උබේ niche එකට related වෙබ්සයිට් 5ක් 6ක් හදලා ඒවගෙන් backlink ගන්න. මේ හැම එකටම unique content දාල ඒවටත් වෙනම SEO part එකක් යන්න ඕන. ඒවා හොඳට SEO වෙලා rank වෙන තරමට තමා උබේ සයිට් එක උඩට එන්නේ. පුළුවන් නම් Inforgraphic එකක් හදලා email outreach පාරක් දාල backlink ටිකක් ගහන්න බලන්න. තව Alltop වගේ සයිට් වලට බ්ලොග් ඒක submit කරන්න.
    ඔය දේවල් කරලත් google serp එකේ උඩට එන්නෙම නෑ වගේ නම් EDU backlink ගහන්න. EDU link ගහන්න නම් service නෑ උබම කට්ටක් කාල ගානක් වියදම් කරලා කරගන්න ඕන. ඕවට strategy තියෙනවා. මේ වෙබ් එක හොඳට study කරන්න www.backlinko.com
    ජය වේවා! :D