උනේ මොකද්ද

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    රෑ ඇවිල්ල කපං ගියා නං අමුවත් කපං යන්න ඇති බෙහෙත් ගහල ඉදෝල තමා කඩවලට දාන්න ඇත්තෙ :dull: :dull:
    ඒකට කරන්න තියෙන්නෙ කඩෙං කෙහෙල් ගන්නැතුව පුලුවන් තරං ගෙදරම හිටෝන ඒව කන්න :yes: :yes:
    හිටවන්න ඕනෙත් නෑ නානකාමරේ කුස්සියෙ වතුර යන තැන එකක් හිටෙව්වනං කැලෑව වගේ හැදෙනව කිසි දෙයක් බලාගන්න ඕන්නෑ :yes: :yes:
    කැන හැදුනාම ගිහිං කපාගන්න විතරයි තියෙන්නෙ :yes: :yes:

    කෙහෙල්කැන විතරක් නෙවෙයි හොරු කැපුවේ. අනිත් දේ මුරකාරයට වෙන්නේ මොකද්ද\:dull:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මුර කාරයගේ උදව්වට තව මුර කාරයෙක් දෙනවා මොකද දැන් මේක දියුණුයි කිව්වනේ.. ඊට පස්සෙ ආරක්ෂක ක්‍රමවේද තව ටිකක් ඩිවෙලොප් කරලා එහෙම මේ මණුස්සයව මෝටිවේට් කරනවා...:yes::yes::yes: හැබැයි යථාර්ථය මීට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් විය හැකියි...:baffled::baffled:

    බැහැ දී දියුනු උනේ වට පිටව මිසක් ආයතනය මුලික නිෂ්පාදනය නෙවයිනේ :dull:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83

    සහතික ඇත්ත..!! ගොඩක් මිනිස්සු මේක තේරුම් ගන්නේ නෑ. හොදම උදාහරණේ..

    උබ software company එකක වැඩ කරනවා. උබේ අතින්ම, උබේ concept එකකටම ඇප් එකක් ගහනවා. ඒක ටික දවසකින් හිට් වෙනවා stock market එකේ මිලියන ගානකට. එතකොට ඇප් එකේ අයිතිය තියෙන්නේ හදපු උබට ද? උබට පඩි ගෙවලා උබෙන් මේක හදවගත්ත company එකට ද? සාමාන්යෙන් ඒ app එකේ අයිතිය යන්නේ කොම්පැනි එකටයි. හේතුව උන් උබට පඩියක් ගෙවලා සේවයක් ලබාගත් නිසා. ඇප් එක කොච්චර හිටි උනත් උබට ලාබ එන්නේ නෑ..

    ප.ලි: උබ agreement එකක් ගහලා ඇප් එක හදනවා නම් නීතිමය බලයක් තියෙනවා මොකක් හරි අවුලක් අවොත්. නැත්නම් කොම්පැණි එකට තමයි වාසි වැඩි.

    :dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෙහෙල්කැන විතරක් නෙවෙයි හොරු කැපුවේ. අනිත් දේ මුරකාරයට වෙන්නේ මොකද්ද\:dull:

    කෙහෙල් මුවනෙ ? මුව නං අවුලක් නෑ කඩෙං අරං වුනත් කෑවෑකි කොහොමත් බෙහෙත් ගහන්නෑනෙ :yes: :yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මුරකාරයා රස්සාවෙන් අස්කරලා වෙන එකෙක් මුරකාර රස්සාවට අනුයුක්ත කරලා,අරුව වගාකරන්න වෙනම job එකක් හදලා ඒකට දැමීම.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    ඇත්ත කියපන් මේ කතාවේ උඹට සම්බන්ධයක් තියෙනවා නේද? මොකක්ද උඹේ කේස් එක?
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    කෙහෙල් මුවනෙ ? මුව නං අවුලක් නෑ කඩෙං අරං වුනත් කෑවෑකි කොහොමත් බෙහෙත් ගහන්නෑනෙ :yes: :yes:

    මාව පිස්සු කරන්න එපා පුතී :baffled::lol::lol:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඇත්ත කියපන් මේ කතාවේ උඹට සම්බන්ධයක් තියෙනවා නේද? මොකක්ද උඹේ කේස් එක?

    :no::baffled::lol: නැ බන් පිස්සුද
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)

    සහතික ඇත්ත..!! ගොඩක් මිනිස්සු මේක තේරුම් ගන්නේ නෑ. හොදම උදාහරණේ..

    උබ software company එකක වැඩ කරනවා. උබේ අතින්ම, උබේ concept එකකටම ඇප් එකක් ගහනවා. ඒක ටික දවසකින් හිට් වෙනවා stock market එකේ මිලියන ගානකට. එතකොට ඇප් එකේ අයිතිය තියෙන්නේ හදපු උබට ද? උබට පඩි ගෙවලා උබෙන් මේක හදවගත්ත company එකට ද? සාමාන්යෙන් ඒ app එකේ අයිතිය යන්නේ කොම්පැනි එකටයි. හේතුව උන් උබට පඩියක් ගෙවලා සේවයක් ලබාගත් නිසා. ඇප් එක කොච්චර හිටි උනත් උබට ලාබ එන්නේ නෑ..

    ප.ලි: උබ agreement එකක් ගහලා ඇප් එක හදනවා නම් නීතිමය බලයක් තියෙනවා මොකක් හරි අවුලක් අවොත්. නැත්නම් කොම්පැණි එකට තමයි වාසි වැඩි.

    :baffled::baffled::baffled: :eek::eek::eek::nerd::nerd: