රෑ ඇවිල්ල කපං ගියා නං අමුවත් කපං යන්න ඇති බෙහෙත් ගහල ඉදෝල තමා කඩවලට දාන්න ඇත්තෙ![]()
ඒකට කරන්න තියෙන්නෙ කඩෙං කෙහෙල් ගන්නැතුව පුලුවන් තරං ගෙදරම හිටෝන ඒව කන්න![]()
හිටවන්න ඕනෙත් නෑ නානකාමරේ කුස්සියෙ වතුර යන තැන එකක් හිටෙව්වනං කැලෑව වගේ හැදෙනව කිසි දෙයක් බලාගන්න ඕන්නෑ![]()
කැන හැදුනාම ගිහිං කපාගන්න විතරයි තියෙන්නෙ![]()
![]()
කෙහෙල්කැන විතරක් නෙවෙයි හොරු කැපුවේ. අනිත් දේ මුරකාරයට වෙන්නේ මොකද්ද\








