උනේ මොකද්ද

r runner

Member
May 12, 2015
2,396
780
0
සම්පුර්න වගාවම අයින් කරන්න ඇති මොකද ඒක අනෙක් අයෝජන වලටත් බලපෑමක් නිසා ... මල්ටික නම් අවුලක් නැ..
 
guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83

    අයෝජන මොකා ??:confused:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    අයෝජන මොකා ??:confused:

    යකෝ උබ අර කිව්ව පේෂ කර්මාන්තෙද මොකේද හදන ඒවත් උස්සන්න ගත්තොත් ඉවරයිනේ ඒක නිසා වගාවෙන් වැඩක් නැහැ ඒක බලාගෙන ඉන්න කියපන් ඌට...:angry::angry:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    යකෝ උබ අර කිව්ව පේෂ කර්මාන්තෙද මොකේද හදන ඒවත් උස්සන්න ගත්තොත් ඉවරයිනේ ඒක නිසා වගාවෙන් වැඩක් නැහැ ඒක බලාගෙන ඉන්න කියපන් ඌට...:angry::angry:

    ඇයි උබලාට උ කරපු හොද දේවල් කියන් නැත්තේ :oo:
     
    sudda123

    Member
    Jun 24, 2016
    80
    4
    0
    murakaraya aharila hityanam horunta kesel geniyanna bahane. wena monawa karat job eka karala na. kesel wenuwata aytanaye deyak unat geniyanna tibuna horunta. okawa iwat karala danna ona.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    murakaraya aharila hityanam horunta kesel geniyanna bahane. wena monawa karat job eka karala na. kesel wenuwata aytanaye deyak unat geniyanna tibuna horunta. okawa iwat karala danna ona.

    එතකොට මුරකාරයා අබ ගෙනෙල්ලම නැද්ද
     
    sudda123

    Member
    Jun 24, 2016
    80
    4
    0
    එතකොට මුරකාරයා අබ ගෙනෙල්ලම නැද්ද
    අබ katawak adala wenne kohomada? mata terenne na. ayatanaye elawalu kotuwakatai panala tiyenne. ekat kesel kan kapanna. palaturu wattkata nam kamak na.:angry:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අබ katawak adala wenne kohomada? mata terenne na. ayatanaye elawalu kotuwakatai panala tiyenne. ekat kesel kan kapanna. palaturu wattkata nam kamak na.:angry:

    අයියෝ සල්ලි. මන් කිවුවේ බන් අර "අබ" ගෙනෙල්ලම නැද්ද කියන කතාව. ඇයි බන් මු කරපු හොද දේයක් ඇත්තෙම නැද්ද :baffled::yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මුරකාරයා හිටවපුව ඌ ම විකුණලා ආයතනයට අදායමක් ඌ ම දෙනවනම් කෙහෙල් කැනත් උටම අයිති දෙයක් නිසා එකට ඌ ආයතනයට වගකියන්න ඕනි නෑ ! ඌ ට කියන්න පුළුවන් අනික් එළවලු වගේ ඒකත් කැපුවේ තමන් මයි කියල !
     
    sudda123

    Member
    Jun 24, 2016
    80
    4
    0
    අයියෝ සල්ලි. මන් කිවුවේ බන් අර "අබ" ගෙනෙල්ලම නැද්ද කියන කතාව. ඇයි බන් මු කරපු හොද දේයක් ඇත්තෙම නැද්ද :baffled::yes:
    uba itin katawak asse tawa katawak kiyalane. mama thread ekat aye baluwa koheda yako "අබ" tiyenne kiyala. u hoda wada karapu eka atta. monawa unat duty eka karala nane bn. u multana dila tiyenne duty ekata neveine. uwa etanata dala tiyenne murakarayek vidiyata misak goviyek vidiyata nevei. :angry:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    uba itin katawak asse tawa katawak kiyalane. mama thread ekat aye baluwa koheda yako "අබ" tiyenne kiyala. u hoda wada karapu eka atta. monawa unat duty eka karala nane bn. u multana dila tiyenne duty ekata neveine. uwa etanata dala tiyenne murakarayek vidiyata misak goviyek vidiyata nevei. :angry:

    ඔව් උබ කියන එකත් ඇත්ත එක පැත්තකින් :confused:
     
    sudda123

    Member
    Jun 24, 2016
    80
    4
    0
    ඌ ට කියන්න පුළුවන් අනික් එළවලු වගේ ඒකත් කැපුවේ තමන් මයි කියල !

    e unata u ehema kiyala na bn. ehema qvvot kesel walata u wenada ayatanayata gewana gana gewannat epai.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මුරකාරයා හිටවපුව ඌ ම විකුණලා ආයතනයට අදායමක් ඌ ම දෙනවනම් කෙහෙල් කැනත් උටම අයිති දෙයක් නිසා එකට ඌ ආයතනයට වගකියන්න ඕනි නෑ ! ඌ ට කියන්න පුළුවන් අනික් එළවලු වගේ ඒකත් කැපුවේ තමන් මයි කියල !

    එත් මෙතන හොරකමක් වෙලානේ . එහෙම කියලා ඇග බෙර ගන්න බැ.