මචංලා දැනට තියෙන ලිං වර්ග ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද, අඩු වියදමින් ගොඩදාගන්න පුළුවන් ලින් මොනාද කියල එහෙම.


















අපි කොට බස්සලා ගිය සතියේ ලිදක් හදා ගත්තා, විශ්කම්බය අඩි3 එකකට ගැබුරු අඩියකට 2900ක් ගන්නවා, අඩි3.5 ,4 වගේ ඒවාත් තියෙනවා, අපි අඩි 30ක් හෑරුවා, ඕනනම් ලිද පොලව යට ටැන්කියක් වගේත් හදනවා,උඩට එන්නේ ප්ලාස්ටික් බටයක් අඩි 100 ගල විදලා හදන නල ලිඩක් 110000 වෙනව සාමන්ය නල ලිදකට අඩිය 900,
කුරුනෑගල කියල SR ලින් හදන කට්ටියකගේ ගනන් තමා සමහර විට දන්නවා ඇති, ගැට්ටුවාන හරියේ dialog nuber ekata ganna anith eva weda ne, ape dawas 4n kepuwa 30' kivuvama davas deken wage wede patan gannava,
![]()