ලිං වර්ග

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචංලා දැනට තියෙන ලිං වර්ග ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද, අඩු වියදමින් ගොඩදාගන්න පුළුවන් ලින් මොනාද කියල එහෙම.
    rev-33.jpg

    Nagarkovil2_web.jpg

    well_op_3.jpg

    :confused::confused::confused::confused::confused::confused:
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    සේරටම කලින් උබේ ඉඩමේ පස මොනවගේ එකක්ද ? වතුර තියෙන්නේ කොච්චර ගැඹුරකින් වගේද ? ටොයිලට් වලේ සිට ලිඳ කපන තැනට දුර වැනි දේවල් ගැන අදහසක් තියෙන්න ඕන බන්.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    1. පෝලිං
    2. කෙලිං
    3. ගලිං
    4. කලිං

    :rofl::rofl::rofl::rofl:

    දන්නේ න බන්.... :confused::confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපි කොට බස්සලා ගිය සතියේ ලිදක් හදා ගත්තා, විශ්කම්බය අඩි3 එකකට ගැබුරු අඩියකට 2900ක් ගන්නවා, අඩි3.5 ,4 වගේ ඒවාත් තියෙනවා, අපි අඩි 30ක් හෑරුවා, ඕනනම් ලිද පොලව යට ටැන්කියක් වගේත් හදනවා,උඩට එන්නේ ප්ලාස්ටික් බටයක් අඩි 100 ගල විදලා හදන නල ලිඩක් 110000 වෙනව සාමන්ය නල ලිදකට අඩිය 900,

    කුරුනෑගල කියල SR ලින් හදන කට්ටියකගේ ගනන් තමා සමහර විට දන්නවා ඇති, ගැට්‌ටුවාන හරියේ dialog nuber ekata ganna anith eva weda ne, ape dawas 4n kepuwa 30' kivuvama davas deken wage wede patan gannava,

    DSC_00031_zpsdi0g2ih3.jpg
     
    Last edited:

    තැනක්යු වේවා මචං මම හෙටම කෝල් කරන්නම්.