මටත් එකක් ගන්න ඔනි බං.හොදම build qulity හෙල්මට් එක මොකක්ද
Yanda dennath ekka helmet ekak blnna

Uba koheda?
මටත් එකක් ගන්න ඔනි බං.හොදම build qulity හෙල්මට් එක මොකක්ද

Branded Touch screen Glove, latest technology, carbon knuckle guard, rubber palm guard ,
Rs.1,950/-
![]()
![]()
Safa Motors Manaf
![]()
මමත් මගේ BEON Full face Helmet එක ගත්තේ මෙහෙන් දැන් අවුරුදු 3කට වගේ කලින්. Quality බඩු. මරදානේ කඩ වලට වඩා ගොඩක් ලාබයි..
Dan thiyena eka kiwwe
mey anti vibrationda ban nattham normal gloves da?

up.co full face dan hadanne ne neda
beon copy karala chines ewa thiyenawa beons kiyala. .
nethnam ithin yohe or wa-mo balapan. .
hawk kiyala local brand ekakuth thiyenawa . .unge main shop1 panchikawatte. .eke priches adui
anyway buy from a sinhala shop![]()
++++++++++
ubata sure da bn hadanne na kyla
මොකක්ද බං පැරඩයිස් හෙල්මට් එක.?
ලංකාවේ එකක්ද?
ඕවා අරගෙන කොහොමද බං තියලා යන්නේ උස්සනවනේ ..ඊයෙත් මගේ එකක් නැතිවුනා ...
මමේ වගේ ලොක් ගන්න තියෙන තැනක් දන්නවද
![]()

ඔව් බන් ලංකාවෙ. 90ගනන්වල ෆේමස් වෙලා ආවෙ මතක විදියට හෙන පරන ලංකාවෙ කොම්පැනි එකක්. කොලිටිය අප්කො වලට වැඩිය 100ගුනේකින් හොඳයි. දැන් බඩු බාලයිනෙ. චයිනීස් දානෙ නැත්තෙ ඕකයි බාලෙනුත් බාලයි.හදිසියෙ සොරි උනොත් ඉස්සෙල්ල කුඩුවෙන්නෙ ලස්සන චයිනීස් හෙල්මට් එක (මැට් කියයි, අන්ටෙ-ස්ක්රැච් වයිසර් කියයි, අනේ ඉතිං අපි පවු) ඔලුව බේරගන්න එපැයි බං, සල්ලි වගේද
ෆුල් ෆේස් අවුල් නැද්ද බං? කේස් ගියා නේද ඕකට. මමත් කඩවල් 4,5කම බැලුව, ෆුල් ෆේස් නම් තියෙනව එල ඩිසයින්, හැබැයි චයිනීස්, බිල්ඩ් කොලිටි එක සෑහෙන්න ලෝ. ඒක නිසාමයි මේ පරන අප්කො ඔලුවක් දාන්නෙ. කඩවල් වල උන් නම් කියන්නෙ ෆුල් ෆේස් අවුල් නෑ ඒවට නීති දාන්න එහෙම බෑ කියල. උං හරි. මම ඩිස්කවරියක් පදින්නෙ. මොකද්ද උඹේ බයික් එක? කොහෙද ඔය කඩේ තියෙන්නෙ? චයිනීස් නෙ බන්.ඒකයි මම ගන්න අදි මදි කරන්නෙ..
Sure da ubata?
Nama kyhnko
Ai full face aulda?
Danna bn oka thama unge fb page eke thibbe
Mehen kiwwe
Chinese da bn
Kade nama mkkda?
Ok Chinese da bn
Oya 4to eke tyna eka Chinese da bn
meka indian ekak ban..kisi awlak na ban helmet eka..
meka awlak na bal helmet eka ganin 2500i
beons ganna epa BEON ekak ganna,
kohuwala shop ekak tynawa,
nattam panchikawattema unge shop ekak tynawa,
eken ganna, man gatte 6500 kata panchikawatten.
![]()
++++++++++
oya beon original ekada bn?