$33 ට කොරයි SEO
දවල් හීන දකින්න එපා බං මාස හයෙන් උබ $300 හොයන්න කලින් සයිට් එක Google 1st page ගේන්න බලහන් උබේ ටාගට් කිවර්ඩ් සෙට් එකටම.
seoclerks එකේ service එකක්වත් වැඩක් නෑ. BHW එකේ හොඳ ඒවා එකක් දෙකක් තියෙනවා එත් ගොඩක් ඒවා බොරු. හොඳ SEO service එකකට ලොකු ගානක් යනවා. ඉතින් තමන්ම කරගන්න ඒක හොඳයි.
මුලින්ම social shares ගන්න ප්‍රොෆයිල් හදලා. ඊටපස්සේ web 2.0 link build කරන්න පටන් ගන්න. ඒ හැම එකටම unique content වැටෙන තරමට හොඳයි. තව උබේ niche එකට related වෙබ්සයිට් 5ක් 6ක් හදලා ඒවගෙන් backlink ගන්න. මේ හැම එකටම unique content දාල ඒවටත් වෙනම SEO part එකක් යන්න ඕන. ඒවා හොඳට SEO වෙලා rank වෙන තරමට තමා උබේ සයිට් එක උඩට එන්නේ. පුළුවන් නම් Inforgraphic එකක් හදලා email outreach පාරක් දාල backlink ටිකක් ගහන්න බලන්න. තව Alltop වගේ සයිට් වලට බ්ලොග් ඒක submit කරන්න.
ඔය දේවල් කරලත් google serp එකේ උඩට එන්නෙම නෑ වගේ නම් EDU backlink ගහන්න. EDU link ගහන්න නම් service නෑ උබම කට්ටක් කාල ගානක් වියදම් කරලා කරගන්න ඕන. ඕවට strategy තියෙනවා. මේ වෙබ් එක හොඳට study කරන්න www.backlinko.com
ජය වේවා!![]()
එකනේ මන් කියන්නේ 99% SEO කියලා කරන්නේ customer අන්දලා සල්ලි කඩා ගන්න එක කියලා..මන් ඔය Freelancer.com,upwork top SEO කරන උන්ගේ වැඩ බලලා තියෙනවා තනිකරම කරන්නේ රැවටීමක්..උන්ගේ marketing වලින් ගොඩ යන්නේ පච මෝලක් ඇද බලා









