බොරු නම් හොයලා බලපන්කෝ.. මම ඉන්නෙ software development field එකේ. ඒකයි කියුවේ..![]()
field එක ලොකුද ????
බොරු නම් හොයලා බලපන්කෝ.. මම ඉන්නෙ software development field එකේ. ඒකයි කියුවේ..![]()
සම්පුර්න වගාවම අයින් කරන්න ඇති මොකද ඒක අනෙක් අයෝජන වලටත් බලපෑමක් නිසා ... මල්ටික නම් අවුලක් නැ..

අයෝජන මොකා ??![]()


කෝ දැන් මොකෝ මුරකාරයට උනේ


යකෝ උබ අර කිව්ව පේෂ කර්මාන්තෙද මොකේද හදන ඒවත් උස්සන්න ගත්තොත් ඉවරයිනේ ඒක නිසා වගාවෙන් වැඩක් නැහැ ඒක බලාගෙන ඉන්න කියපන් ඌට...![]()

තෝ දැන්න්ද බොල අවේ. මෙච්චර හරියක් වෙලා තියෙද්දී![]()
මුරකාරය අස්කරන්න ඇති
murakaraya aharila hityanam horunta kesel geniyanna bahane. wena monawa karat job eka karala na. kesel wenuwata aytanaye deyak unat geniyanna tibuna horunta. okawa iwat karala danna ona.
අබ katawak adala wenne kohomada? mata terenne na. ayatanaye elawalu kotuwakatai panala tiyenne. ekat kesel kan kapanna. palaturu wattkata nam kamak na.එතකොට මුරකාරයා අබ ගෙනෙල්ලම නැද්ද

අබ katawak adala wenne kohomada? mata terenne na. ayatanaye elawalu kotuwakatai panala tiyenne. ekat kesel kan kapanna. palaturu wattkata nam kamak na.![]()


uba itin katawak asse tawa katawak kiyalane. mama thread ekat aye baluwa koheda yako "අබ" tiyenne kiyala. u hoda wada karapu eka atta. monawa unat duty eka karala nane bn. u multana dila tiyenne duty ekata neveine. uwa etanata dala tiyenne murakarayek vidiyata misak goviyek vidiyata nevei.අයියෝ සල්ලි. මන් කිවුවේ බන් අර "අබ" ගෙනෙල්ලම නැද්ද කියන කතාව. ඇයි බන් මු කරපු හොද දේයක් ඇත්තෙම නැද්ද![]()

uba itin katawak asse tawa katawak kiyalane. mama thread ekat aye baluwa koheda yako "අබ" tiyenne kiyala. u hoda wada karapu eka atta. monawa unat duty eka karala nane bn. u multana dila tiyenne duty ekata neveine. uwa etanata dala tiyenne murakarayek vidiyata misak goviyek vidiyata nevei.![]()

ඌ ට කියන්න පුළුවන් අනික් එළවලු වගේ ඒකත් කැපුවේ තමන් මයි කියල !
මුරකාරයා හිටවපුව ඌ ම විකුණලා ආයතනයට අදායමක් ඌ ම දෙනවනම් කෙහෙල් කැනත් උටම අයිති දෙයක් නිසා එකට ඌ ආයතනයට වගකියන්න ඕනි නෑ ! ඌ ට කියන්න පුළුවන් අනික් එළවලු වගේ ඒකත් කැපුවේ තමන් මයි කියල !
ela ela mama kiyana deyak eka pattakin hari piligatta ekek set wennet kala turakinඔව් උබ කියන එකත් ඇත්ත එක පැත්තකින්![]()



