Ehema ahosi karanna bae ban. Umba yaluwela hitapu kella wena ekekuta bandala deelada?
Neththam umba bendapu kella gedarin balen bandala deela den wede karanna denne nedda
ඔව් බන් වෙන එකෙක්ට බැන්දුවා නේ.ලේසිම විදිහ මොකක් ද මචන් ???
Bendapu eka divorce eka denna kemathida? Cancel karanna bae divorce wenna kemathi unoth divorce eka ganna puluwan.
Balen bandanna podi babala newei ne.
ta hikena samajayak neh yakoo meka kela kara ganneth thread dala upades aran !

කෙල්ල නම් යන්න ගියේ මචන් දික්කසාද වෙලා එනවා කියලා. අද තමා වෙඩිම, ඌට තව කෙල්ලෙකුත් ඉද්දි තමා අපේ ඒකිව බැදලා තියෙන්නේ. හෙටම ගන්න පුලුවන්ද අහනවා දික්කසාදෙ, අරු නම් දෙයිද ෂුවර් නෑ

Ithin ban ada honeymoon gihin mokada karanne. Ekko gedarin wath penala yanna ona bandinna kalin. Anika kohomada ban minissu issraha hina wela indala wedding ekak aran pahuwada dikkasada wenne
Mewa karanna puluwan kiyanne ithin mini marannath puluwan kiyana eka thamai![]()

හනීමුඋන් එක මචන් බදින්න කලින් මාත් එක්ක ඉතින් ගියා.ආයේ යන්න එකක් නෑ. කෙල්ල ඉතින් අකමැති කියා කියා වෙඩිම වෙලාවේ මැසේජ් එවනවා. ලේසිම විදිහ මොකක්ද කියල දික්කසාද වෙන්න.

genunta mini maranawatat wada darunu weda karanna apuluwan ban hinaa wewi, genunam unbelievable jathiyak ban
dan etkot aru ekka gema gahala masayak witara idala awata awulak nedda?
mannaam kyne machaan kella ubawa shape karannaa gahapu ugulak, ubata owa kiya kiya eki himita aru ekka settle wei, uba pissuwak kelala magula habak karai kiyala tama owa ewanne ubata,![]()

අපි මැයි වෙඩිම ගන්නවාPissu hedenawa ban mewa ahaddi
Math hithanne muwa andanna gahapu plan ekak. Den divorce wena krama balanna kiwwata balen divorce wenna bae ne. Maru badu thamai

එකී ආවත් නාවත් මචන් මට නම් වැඩක් නෑ. ඇහුව දේ නිසයි.. ඉතින් මම හොයලා බැලුවේ. මගෙත් මගුලක් ඇවිල්ල තිබ්බා අද කන්ෆර්ම් කරාඅපි මැයි වෙඩිම ගන්නවා

etakota yako den eki divorce wela awama eki baara ganne kawda, uba puduma sathekne, ubatat ekak innawanam ekita arut ekka puluwan widihata hodin innaa kyla kyne netuwa mona paiyakda uba karanne ,![]()
ඌ වෙඩිම වෙලාවෙත් උගේ හොර ගැනිට මැසේජ් කර කර ඉදලා ඒකිට මට්ටු වෙලා. එක හින්ද ඉක්මනට වැඩේ කර ගන්න ඕනෙලුPissu hedenawa ban mewa ahaddi
genu machan bim bomba walala tiyenne wateta koi wele pupuraida danne nehe 
එකී ඌට කැමති නෑලූ බන්. මම කීවට අහන්නේ නෑ නේ..![]()
එකී ඌට කැමති නෑලූ බන්. මම කීවට අහන්නේ නෑ නේ..ඌ වෙඩිම වෙලාවෙත් උගේ හොර ගැනිට මැසේජ් කර කර ඉදලා ඒකිට මට්ටු වෙලා. එක හින්ද ඉක්මනට වැඩේ කර ගන්න ඕනෙලු

itin uba kyhan ubatat wena kellek set una uba ekiwa badinna inne kyala, etakota arakith hitha hadagani, sellam karanna epa yako minissunge jiwitha ekka
මම නිකම් ඇන්දුවා වගේ නේ එතකොට... මම හොද එක වෙලා ඒකිගේ පිට වැරැද්ද දන්න ඕනේ නිසා එහෙම කරේ ඉතින්