Divorce-නඩුව

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අද තමා බදින්නේ බන්

    දැන් බැදලා ඉවරද කෙල්ලට registerට කිවුවනම් කැමැත්තෙන් නෙවෙයි කියලා ඒක එතනින්ම ඉවර කරගන්න තිබුනා.:(
     
    Jan 16, 2017
    78
    2
    0
    දැන් බැදලා ඉවරද කෙල්ලට registerට කිවුවනම් කැමැත්තෙන් නෙවෙයි කියලා ඒක එතනින්ම ඉවර කරගන්න තිබුනා.:(

    දැන් ඉතින් පෙරහැර ගිහින් ඉවරද ?:oo:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    වංචා කිරීම කිවේ ?? :oo:

    වංචා කිරීම් කිව්වෙ මොනාහරි මානසික ආබාදයක් සහිත කෙනෙක් වෙන කෙනෙක්ට බන්දලා දෙන එක...කලින් ලමයෙකු ප්‍රසූත කල හෝ ගබ්සාවල් සිදු කර තිබීම තව ටිකක් තියෙනවා මට මතක නෑ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    වංචා කිරීම් කිව්වෙ මොනාහරි මානසික ආබාදයක් සහිත කෙනෙක් වෙන කෙනෙක්ට බන්දලා දෙන එක...කලින් ලමයෙකු ප්‍රසූත කල හෝ ගබ්සාවල් සිදු කර තිබීම තව ටිකක් තියෙනවා මට මතක නෑ

    matath mansika abadayak thiyanawa,
    kela weida bandoth :sorry:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කෙල්ල අද බදිනවා මචන්, බදින්නේ කෙල්ලගෙන් අහන්නේ නැතිව මගුල ලැහැස්ති කරලා හින්දා අකමැත්තෙන් උනත් බදින්න උනා ඒකිට. බදින්න කලින් ඩිවොර්ස් වෙනවා කියලා මට කියලා ගියේ. මගුල වෙලාවේ මට මැසේජ් කරා දික්කසාද වෙන්න පුළුවන් විදි බලන්න කියලා.

    බලෙන් බන්දන කේස් එකක් නම් එවෙලෙ බදින වෙලාවෙ මම කැමති නෑ මේකට කිව්ව නම් ඉවරයි යකෝ....අපරාදෙ
     
    Jan 16, 2017
    78
    2
    0
    කෙල්ලගේ පැත්තෙන් උඹට කැමති වුණේ නැද්ද?

    නෑ බන් කැමති උනේ නෑ..:no: මට පෙන්නේ කෙල්ලත් බොරුවද කොහෙද කරන්නේ බන්.:baffled: එක සැරයක් ඇරපු ගමන් ඕනේ වෙලද කොහෙද :P
     
    Jan 16, 2017
    78
    2
    0
    වංචා කිරීම් කිව්වෙ මොනාහරි මානසික ආබාදයක් සහිත කෙනෙක් වෙන කෙනෙක්ට බන්දලා දෙන එක...කලින් ලමයෙකු ප්‍රසූත කල හෝ ගබ්සාවල් සිදු කර තිබීම තව ටිකක් තියෙනවා මට මතක නෑ

    බලෙන් බන්දන කේස් එකක් නම් එවෙලෙ බදින වෙලාවෙ මම කැමති නෑ මේකට කිව්ව නම් ඉවරයි යකෝ....අපරාදෙ

    ගැනුන්ගේ පච මචන්. මට පෙන්නේ මෙකි කැමැත්තෙන් ද කොහෙද ගිහින්.:P තියෙන්නේ. දැන් ආයේ කෝල් ගන්න එපා කියලා ආව.මම හා කිවා.මාත් මලක් කඩන් ඉන්නවා.:)